Programming ඇගට එන්නැත්තෙ ඇයි?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    මේක මගෙ ඇගට එන්නෙ නෑනෙ. මම මේ දවස්ටිකෙ මාර විදිහට try කරනවා ඔලුවට දාගන්න
    පාවිච්චි කරන්නෙ නැත්තන් ලොකුවට ඇඟට එන්නෙ නෑ ඕනම දෙයක්. උඹ programming ඉගෙන ගන්නෙ programming කරන්න නෙවි හින්දා තමා ඔය අවුල.
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,439
    8,910
    113
    පාවිච්චි කරන්නෙ නැත්තන් ලොකුවට ඇඟට එන්නෙ නෑ ඕනම දෙයක්. උඹ programming ඉගෙන ගන්නෙ programming කරන්න නෙවි හින්දා තමා ඔය අවුල.
    Eekanam atta. Mata ehenam me exam eka poddak nawattala. Wena ekk krnn wenw.
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    Eekanam atta. Mata ehenam me exam eka poddak nawattala. Wena ekk krnn wenw.

    උබට java විතරනේ අමුතුවෙන් ඉගෙනගන්න තියෙන්නේ. කිව්වා වගේ මාස 3 ක් ඇදපන් දවසට 6 hours ගානේ. නිවාඩු දවස් වල 15+ hrs.
     
    • Haha
    Reactions: remoteworkerlanka

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,080
    113
    පයියාගල
    ඕකෙම ජීවත්වෙන්න ඕන බං එතකොට සෙන්ස් හැදෙනව. ඔය පීල්ඩ් එකේ වැඩ්ඩො කියන උන් රොබෝල වගේ ඉන්නෙ ඒකයි. උන්ට වෙන ජීවිත නෑ.
    තොට දැනටම depression තියෙනවනම් පීල්ඩ් එක මාරු කරපන්
     
    • Like
    Reactions: SIC and Asmodeus

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,769
    8,094
    113
    Kotahena
    ange thiyana dekin asawen salli hoyapan
    balen danna epa future ekak na.

    uben service eka ganna ekatath eka therenawa ubatath therenawa anagathayak na kiyala
     
    Last edited:
    • Like
    Reactions: Schrodinger Cat