Programming වලට හොද ලොකු monitor එකක්.

Amew

Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    too big
    27 x 2 ganin
    27 දෙකක් side by side තිබ්බත් full area එක 49 වගේ නේද මචන්. අරකේ curve එක නිසා ඇහැට ලේසි ඇති කියලා හිතුවේ

    yakoo man mee langadi 32 gaththa umba monotor eka tikak langa indala use karana ekek nam epaa wei
    anika umba monawada angal 49 monitor eka horizontal liyana code ?
    නෑ බන් full එකේ ම code ලියන්න නෙමෙයි. අනිත් tools browsers ඔක්කොම එකට තියනකොට distractions අඩුනේ.
    උස වැඩි උනොත් නම් මට අවුල්
    ------ Post added on Oct 8, 2024 at 8:25 PM

    මටත් හිතෙන්නෙ මෙහෙම හොදයි :yes:

    නැත්තං මූට වෙන්නෙ මොනිටරේ දිහා බලාගෙන පස්සෙන් පස්සට යන්න 😅
    27 උසම නම් අවුලක් නෑ. උස වැඩි වෙනකොට අමාරුයි
    ------ Post added on Oct 8, 2024 at 8:26 PM
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    Update: මම 49inch එක ගත්තා guys. පට්ට productive වැඩ කරද්දි.
     

    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    27" is pretty decent size.

    1744055812187.png

    Good one, but bit old model
    ------ Post added on Apr 8, 2025 at 1:27 AM
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    • Like
    Reactions: dj_keeper