Prolink UPS හොදද ?

kalhara.rokz

Well-known member
  • Apr 25, 2008
    6,802
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    ල‍ංකාවෙ දැනට සුලභව ගන්න තියෙන බ්‍රැන්ඩ් වලින් prolink තමයි හොදම එක, බ්‍රැට්‍රි එක මාරු කරන්න ගියාම ඔරිජිනල් එකක්ම දාන්න ටිකක් ගනන් බැට්‍රි එක 3000 කට ලං වෙනවා,

    UPS පොඩි එක 4500 යි, බැට්‍රි එකට 3,000 යි, පරන UPS එක පරන යකඩ කඩෙට දුන්නම 500 ක් ගන්න පුලුවන්, අලුත් එකක් ගන්න වැඩිපුර යන්නෙ 1000 යි :D
    koheda ban 500ta UPS ganne? mage parana ewa tikak thiyenawa
     

    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    නෙට්වර්ක් පොර්ට් එකෙන් ඔවර් වොල්ටෙජ් එකක් අවොත් ප්‍රොටෙක්ට් කරන්නහ්
    ඔක ඔනි වෙන්නෙහ් SLT Line කනෙක්ශන් වලින් රවුටර් එකෙන් එක වයර් එක පිසි එකටහ් ගහන්නහ් කලින් ඔකට ගහලා පිසි එකටහ් ගහනහ් එක හොදයි
    danna deyak katha karapan pons
     

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    Machan Prolink Auto Shutdown dunnama MAchine eka shut down wenne natuwa ups eken shutdown wenne. eka kohomada hadaganne.. mata one first machine eka shutdown wela passe ups eka shutdown wena widiyata
    1612508340968.png


    Man mehema dila thiyenne. pc eka mulin shutdown wela thama ups eka wenne. :unsure:
     
    • Like
    Reactions: buddikagayan

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,828
    5,046
    113
    Pandora
    මන් ගාව ඕකමයි තියෙන්නේ, ගියේ සතියේ පිච්චුනා. එකපාරටම වැඩ නැතුව ගියා. අවුරුද්දයි අරගෙනන.