මම අදහස් කරේ ඕනවට වඩා වැඩියෙන් නැතුව ගානට කියලා.. ඒ නම එතනට ගැලපෙන්නෙ නෑ කොහොමත්.. සොරිManasakata ahu wela duwana pisso tikak api
Madyama prathipadawa kiyanne lawata dekata madden inna eka newe.depattama alenne netuwa inna eka.
------ Post added on Mar 25, 2023 at 8:57 AM

මාව ගනන් ගන්නෙ නැත්නම් මම සත පහකට ගනන් ගන්නෙ නෑ.. සාමාන්‍ය දේවල් වලදි නෙමෙයි. රිලේෂන්ශිප් එකකදී.. ඒක මගේ ලොකු කම වෙන්න පුළුවන්..
මගේ යාළුවො ඉන්නවා එයාලා කැමති ආඩම්බර කට්ටියට. පස්සෙන් කොච්චර අය ආවත් ගනන් උස්සන අයටමයි කැමති.. ඒකයි මම එහෙම කියුවෙ. එක එක අය එක එක විදියයිනෙ ඉතින්.. මද්‍යම ප්‍රතිපදාව හොදයි නේද..
