Proposal

Fbfocus

Well-known member
  • Nov 2, 2012
    2,130
    1,593
    113
    සින්හලූ මට proposal එකකින් girl කෙනෙක් සෙට් වුනා. කලින් මම දාපු thread වලට reply දාපු බලපු හැමොටම Thanks. Set වෙලා තාම මාසයක්වත් නැ. ඊයෙ Valentine දවසෙ මම ගියා එයාව බලන්න ගෙදර තෑගිත් අරන්. ලොකුවට දෑවැදි නෑ මම බලාපොරොත්තු වුනෙත් නෑ මගෙ අදහස් වලට ගැලපෙන චාම් fair පොඩි කෙනෙක්.
    proposal වලින් සෙට් කරගන්න ඉන්නවා නම් මට message කරන්න මට උදව් කරන්න ලෑස්තියි. 2016 ඉදන් බලපු මට ගොඩක් අත්දැකීම් තියෙනවා
     
    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    උඹට කොහෙන්ද ප්‍රපොසල් එක ආවේ?
    අඳුරන කෙනෙක්ද, ප්‍රපොසල් සයිට් එකකින්ද?

    සයිට් කිපෙකම දැම්ම, හොඳ ඒවා නැහැනේ බං. සමහර කෙල්ලෝ උදේ කෝල් කරලා හවස අහනවා මොකක්ද දැන් තීරණේ කියල :censored:
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,792
    113
    සින්හලූ මට proposal එකකින් girl කෙනෙක් සෙට් වුනා. කලින් මම දාපු thread වලට reply දාපු බලපු හැමොටම Thanks. Set වෙලා තාම මාසයක්වත් නැ. ඊයෙ Valentine දවසෙ මම ගියා එයාව බලන්න ගෙදර තෑගිත් අරන්. ලොකුවට දෑවැදි නෑ මම බලාපොරොත්තු වුනෙත් නෑ මගෙ අදහස් වලට ගැලපෙන චාම් fair පොඩි කෙනෙක්.
    proposal වලින් සෙට් කරගන්න ඉන්නවා නම් මට message කරන්න මට උදව් කරන්න ලෑස්තියි. 2016 ඉදන් බලපු මට ගොඩක් අත්දැකීම් තියෙනවා
    එල මචන් :)

    boru wada ne ban owa. virgin nowuna kiyala mokadda prasne...? ona tharam marry karanakam virgin kellonta marry kalata passe husband innakota wena ewun aninne.... :P
    ඊට පස්සේ නැව් ගියාට පාරවල් හිටින්නේ නැනේ:D
     
    • Like
    Reactions: Fbfocus

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,130
    1,593
    113
    Congrats uncle.eka thama me patthe htye natte neh, kalla epa kwd EK end :P
    vela thibun na. dan time ikmnata yanava.
    උඹට කොහෙන්ද ප්‍රපොසල් එක ආවේ?
    අඳුරන කෙනෙක්ද, ප්‍රපොසල් සයිට් එකකින්ද?

    සයිට් කිපෙකම දැම්ම, හොඳ ඒවා නැහැනේ බං. සමහර කෙල්ලෝ උදේ කෝල් කරලා හවස අහනවා මොකක්ද දැන් තීරණේ කියල :censored:
    newspaper. irida lankadeepa eken set vune. ivasagena hitapan velava avama enava. exceldata vage evayin nam balanced kenek hoyaganna amaru veyi. sunday observer,times for best ones
    මුලින්ම ඔහොම තමයි මල්ලි😊 පස්සෙ සල්ලි අමාරුකම් එන කොට දැවැද්ද මතක් වෙනවා
    Mata properties thiyenava ithin shape. nattam thama upset eka
     
    rithik_putha

    Well-known member
  • Aug 12, 2017
    165
    329
    63
    කොළොම් තොටේ
    උඹට කොහෙන්ද ප්‍රපොසල් එක ආවේ?
    අඳුරන කෙනෙක්ද, ප්‍රපොසල් සයිට් එකකින්ද?

    සයිට් කිපෙකම දැම්ම, හොඳ ඒවා නැහැනේ බං. සමහර කෙල්ලෝ උදේ කෝල් කරලා හවස අහනවා මොකක්ද දැන් තීරණේ කියල :censored:
    ඔයාට වැඩිපුර ප්‍රොපෝසල් එකට උත්තර ආවේ මොන සයිට් එකෙන් ද
     
    • Like
    Reactions: Fbfocus