මචන්ලා මම ගව තියෙන්නේ buffalo portable හර්ඩ් ඩිස්ක් එකක්
එකේ use කරන්නේ මෙන්න මේ වර්ගයේ cable එකක් but මචන්
දැන් cable එක damage වෙලා hard එක detect කරන්නේ නෑ
වෙන cable එක use කරට hard එක disconnect වෙනවා
.මේ තියෙන ජාතියේම cable එකක් ගන්න තැනක් තියෙනවනම් කියනවද මචන් ලොකු help එකක්
ebay එකෙත් බැලුව මචන්
http://www.ebay.com/itm/USB-CABLE-L...TORE-PORTABLE-HDPVU2-HARD-DRIVE-/141052801756
but sure නැනේ බන් වැඩ කරාවිද කියල
එකේ use කරන්නේ මෙන්න මේ වර්ගයේ cable එකක් but මචන්
දැන් cable එක damage වෙලා hard එක detect කරන්නේ නෑ
වෙන cable එක use කරට hard එක disconnect වෙනවා

.මේ තියෙන ජාතියේම cable එකක් ගන්න තැනක් තියෙනවනම් කියනවද මචන් ලොකු help එකක්ebay එකෙත් බැලුව මචන්
http://www.ebay.com/itm/USB-CABLE-L...TORE-PORTABLE-HDPVU2-HARD-DRIVE-/141052801756
but sure නැනේ බන් වැඩ කරාවිද කියල