PS4 එකක් ගන්නද ?

slickdeath

Well-known member
  • Sep 3, 2014
    3,399
    1,663
    113
    ගෙදරට වෙලා ඉදලා පට්ට කම්මැලි බන්. PS4 එකක් ගන්න හිතෙනවා. ඒත් මං කලින් gaming lap එකක් ගන්නම් කියිලා හිටියේ. මොකද මං weekend විතරයි ගෙදර ඉන්නේ. ලැප් එකකට දැන්ම යන්න සල්ලි පොඩ්ඩක් මදි. තව මාසයක් දෙකක් ඉන්න වෙනවා එකට.
    ඒත් PS5 එකත් මේ අවුරුද්ද අන්තිමට එන හින්දා PS4 එකක් ගන්න එකත් අපරාධයක් වගේ.

    උබලා මොකද හිතන්නේ ?
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    මෙහෙමයි, games play කරන්න ආස නම් ps4 එකක් ගන්න. මම ගාව pc & ps4 දෙකම තියෙනව. දෙකෙන් තියෙන්නේ වෙන වෙනම experience දෙකක්. Car games වලට එහෙම ps4 එක මරු. Pc වගේ fps වලට ps4 එක මට සෙට් වෙන්නේ නැහැ.
    Ps5 එනකං බලන් ඉන්න එක මෝඩ වැඩක් කියලයි මට නම් හිතෙන්නේ. එකක් එකේ price 1 ගොඩක් වැඩි (launching price) අනිත් එක මුලදී release කරන්න ඉන්නේ සීමිත ගණනක්. ඉතින් ගන්න ගොඩක් අමාරු වෙයි.
     
    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    ගෙදරට වෙලා ඉදලා පට්ට කම්මැලි බන්. PS4 එකක් ගන්න හිතෙනවා. ඒත් මං කලින් gaming lap එකක් ගන්නම් කියිලා හිටියේ. මොකද මං weekend විතරයි ගෙදර ඉන්නේ. ලැප් එකකට දැන්ම යන්න සල්ලි පොඩ්ඩක් මදි. තව මාසයක් දෙකක් ඉන්න වෙනවා එකට.
    ඒත් PS5 එකත් මේ අවුරුද්ද අන්තිමට එන හින්දා PS4 එකක් ගන්න එකත් අපරාධයක් වගේ.

    උබලා මොකද හිතන්නේ ?

    ado matath oya scene ekama thiyenawa. gannawa nm HDR thiyena PS4 pro ekakma ganna one eth PS5 ena hinda gana adu wwei kiyalath hithenawa. :no: owata games ganne kohomada bn download karalada? disk nm lankawe hena ganan
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    Game price, monthly price,(ps plus price) ගැන එහෙම හිතලා බලන්න. Cracked games නැ. අලුත් games 8,10 අතර වෙනවා. Used 3-8. හුඟක් games, සමහර free ඒවා උනත් online play කරන්න ඕනේ නම් ps plus account එකක් ඕනෙ. ඒකට monthly pay කරන්න ඕනේ. 12 months වලට 50$ වගේ වෙන්නේ :baffled:

    මන් ඕවා නොදැන අරන් මාස 6න් විකුණුවා :lol: හැබැයි හොද exclusive games set එකක් තියෙනව.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,398
    19,537
    113
    Colombo
    ගේම් ගහන එක නම් අයිඩියා එක, ගේමින් ලැපකට වඩා PS4 එක ගන්න. ඒ එක්ස්පීරියන්ස් එක ලැපේ හරි ගේමින් PC එකේ ගහල ගන්න බැහැ
    මාත් හිතන් හිටියෙ PS5 එක ගන්න, හැබැයි මේ යන විදියට මේ අවුරුද්ද අනන්තිමේ PS5 එක එයිද කියලා ශුවර් නැහැ නේද
    මොකද හැම රටකම ඉකොනොමි වලට කෙල වෙලා PS5 එකෙන් හිතන තරම් ප්‍රොෆිට් ගන්න බැරි වෙයි, එහෙම උනොත් සමහර විට මේ අවුරුද්දෙ නැතුව ඊලග අවුරුද්දෙ රිලීස් කරයි
    අනෙක් පැත්තත් තියනවා, ගොඩක් අය ගෙදරම ඉන්න නිසා ගේම්ස් වල එහෙම සේල්ස් වැඩි වෙන්නත් චාන්ස් එකක් තියනවා
    මාත් මේ මොකක් කරනවද කියලා හිත හිතා ඉන්නෙ
    ඔෆිස් එකේ PS4 එකක් තියනවා දැන් ඔෆිස් එක වහල නිසා එක ගහන්න විදියක් නැහැනේ
     
    මේ අවුරුද්දේ Ps5 limited number 1 එන්නේ. ගන්න ගොඩක් අමාරු වෙයි.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ado matath oya scene ekama thiyenawa. gannawa nm HDR thiyena PS4 pro ekakma ganna one eth PS5 ena hinda gana adu wwei kiyalath hithenawa. :no: owata games ganne kohomada bn download karalada? disk nm lankawe hena ganan
    PS5 ගනින් පොඩ්ඩක් හරි වියදම් කරලා මොකො එකහ් Backward Compatible :yes:
     
    niruthsg

    Well-known member
  • Oct 26, 2011
    1,225
    303
    83
    Weekend play karanna nam PS4 ekak ganna. Full bokken game ghnne nethnm PS4 hodai.

    Games ganan unata... games 2,3 aragena play larala exchange karagena play krnna puluwan.. math ehemai.. weekend play karanawa nm api hithana tharam games ghnna be time ekath ekka. Uba gema ghnna asawata ganna nisa PS4 ekak ganin
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,399
    1,663
    113
    අළුතෙන් එන PS5 එක ගන්න තව ටික කාලයක් ඉවසලා
    මේ කොරෝනා හින්දා ගෙදරට වෙලා ඉන්න කම්මැලි බාන්.එකයි බැලුවේ .PS5 එක එද්දී මේවා හරි ගිහින් තියෙයි.
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,399
    1,663
    113
    මෙහෙමයි, games play කරන්න ආස නම් ps4 එකක් ගන්න. මම ගාව pc & ps4 දෙකම තියෙනව. දෙකෙන් තියෙන්නේ වෙන වෙනම experience දෙකක්. Car games වලට එහෙම ps4 එක මරු. Pc වගේ fps වලට ps4 එක මට සෙට් වෙන්නේ නැහැ.
    Ps5 එනකං බලන් ඉන්න එක මෝඩ වැඩක් කියලයි මට නම් හිතෙන්නේ. එකක් එකේ price 1 ගොඩක් වැඩි (launching price) අනිත් එක මුලදී release කරන්න ඉන්නේ සීමිත ගණනක්. ඉතින් ගන්න ගොඩක් අමාරු වෙයි.
    PS එකක් ගන්නවනම් මට ගන්න එකම හේතුව exclusives හින්දා. නැත්තම් මන් කොහොමත් fps and br ගහන්නේ. කොරෝනා හින්දායි බැලුවේ.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ps 4 gannawanam adu ganakata use karapu ekak ganna. man 2016 ps 4 slim ekak gaththe 30 000. only 3 months used. with warranty. 30 kata wada denna yanna epa ps4 ekakata. pro ekak gannawanam uparima 38ta wada yanna epa. lagadima ps5 enawa. danatamath controller eka reveal karala iwarai.
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,399
    1,663
    113
    ado matath oya scene ekama thiyenawa. gannawa nm HDR thiyena PS4 pro ekakma ganna one eth PS5 ena hinda gana adu wwei kiyalath hithenawa. :no: owata games ganne kohomada bn download karalada? disk nm lankawe hena ganan
    Disk ගන්නත් පුළුවන්. Download කරන්නත් පුළුවන්.කොහොම කළත් Rs 8000ක් වගේ යනවා game එකකට. හැබැයි කට්ටියත් එක්ක game exchange කරගෙන වැඩේ අඩුවට හරි free කරගන්න පුළුවන්
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,399
    1,663
    113
    Game price, monthly price,(ps plus price) ගැන එහෙම හිතලා බලන්න. Cracked games නැ. අලුත් games 8,10 අතර වෙනවා. Used 3-8. හුඟක් games, සමහර free ඒවා උනත් online play කරන්න ඕනේ නම් ps plus account එකක් ඕනෙ. ඒකට monthly pay කරන්න ඕනේ. 12 months වලට 50$ වගේ වෙන්නේ :baffled:

    මන් ඕවා නොදැන අරන් මාස 6න් විකුණුවා :lol: හැබැයි හොද exclusive games set එකක් තියෙනව.
    Exclusive ටික ගහන්න තමයි ගන්නේ මචං.
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,399
    1,663
    113
    ගේම් ගහන එක නම් අයිඩියා එක, ගේමින් ලැපකට වඩා PS4 එක ගන්න. ඒ එක්ස්පීරියන්ස් එක ලැපේ හරි ගේමින් PC එකේ ගහල ගන්න බැහැ
    මාත් හිතන් හිටියෙ PS5 එක ගන්න, හැබැයි මේ යන විදියට මේ අවුරුද්ද අනන්තිමේ PS5 එක එයිද කියලා ශුවර් නැහැ නේද
    මොකද හැම රටකම ඉකොනොමි වලට කෙල වෙලා PS5 එකෙන් හිතන තරම් ප්‍රොෆිට් ගන්න බැරි වෙයි, එහෙම උනොත් සමහර විට මේ අවුරුද්දෙ නැතුව ඊලග අවුරුද්දෙ රිලීස් කරයි
    අනෙක් පැත්තත් තියනවා, ගොඩක් අය ගෙදරම ඉන්න නිසා ගේම්ස් වල එහෙම සේල්ස් වැඩි වෙන්නත් චාන්ස් එකක් තියනවා
    මාත් මේ මොකක් කරනවද කියලා හිත හිතා ඉන්නෙ
    ඔෆිස් එකේ PS4 එකක් තියනවා දැන් ඔෆිස් එක වහල නිසා එක ගහන්න විදියක් නැහැනේ
    PS එක ඉතින් exclusive ටිකායි අයේ ඉතින් fifa, mortal combat වගේ ඒවට හොදයි. ඒත් ඉතින් fps multiplayer වගේ ඒවට PC හරි lap එකක් හරි තමයි හරියන්නේ
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,399
    1,663
    113
    Weekend play karanna nam PS4 ekak ganna. Full bokken game ghnne nethnm PS4 hodai.

    Games ganan unata... games 2,3 aragena play larala exchange karagena play krnna puluwan.. math ehemai.. weekend play karanawa nm api hithana tharam games ghnna be time ekath ekka. Uba gema ghnna asawata ganna nisa PS4 ekak ganin
    ඔව් බාන්. PS එකේ exclusive ටික ගහලා ඉවර වෙද්දී මට lap එකක් ගන්න සල්ලි ටික හොයාගන්න පුළුවන්. ඒත් PS5 එකත් අත ළඟ එන හින්දා අපරාදේ වගේ.