ගෙදරට වෙලා ඉදලා පට්ට කම්මැලි බන්. PS4 එකක් ගන්න හිතෙනවා. ඒත් මං කලින් gaming lap එකක් ගන්නම් කියිලා හිටියේ. මොකද මං weekend විතරයි ගෙදර ඉන්නේ. ලැප් එකකට දැන්ම යන්න සල්ලි පොඩ්ඩක් මදි. තව මාසයක් දෙකක් ඉන්න වෙනවා එකට.
ඒත් PS5 එකත් මේ අවුරුද්ද අන්තිමට එන හින්දා PS4 එකක් ගන්න එකත් අපරාධයක් වගේ.
උබලා මොකද හිතන්නේ ?
ඒත් PS5 එකත් මේ අවුරුද්ද අන්තිමට එන හින්දා PS4 එකක් ගන්න එකත් අපරාධයක් වගේ.
උබලා මොකද හිතන්නේ ?
owata games ganne kohomada bn download karalada? disk nm lankawe hena ganan
හැබැයි හොද exclusive games set එකක් තියෙනව.