Game price, monthly price,(ps plus price) ගැන එහෙම හිතලා බලන්න. Cracked games නැ. අලුත් games 8,10 අතර වෙනවා. Used 3-8. හුඟක් games, සමහර free ඒවා උනත් online play කරන්න ඕනේ නම් ps plus account එකක් ඕනෙ. ඒකට monthly pay කරන්න ඕනේ. 12 months වලට 50$ වගේ වෙන්නේ
මන් ඕවා නොදැන අරන් මාස 6න් විකුණුවාහැබැයි හොද exclusive games set එකක් තියෙනව.
Account sharing godak aduwata thiyenawa.m

හැබැයි හොද exclusive games set එකක් තියෙනව.

