PS4 එකක් ගන්නද ?

lahirufx+

Well-known member
  • Oct 13, 2008
    9,330
    3,122
    113
    6°54′N 79°54′E
    Game price, monthly price,(ps plus price) ගැන එහෙම හිතලා බලන්න. Cracked games නැ. අලුත් games 8,10 අතර වෙනවා. Used 3-8. හුඟක් games, සමහර free ඒවා උනත් online play කරන්න ඕනේ නම් ps plus account එකක් ඕනෙ. ඒකට monthly pay කරන්න ඕනේ. 12 months වලට 50$ වගේ වෙන්නේ :baffled:

    මන් ඕවා නොදැන අරන් මාස 6න් විකුණුවා :lol: හැබැයි හොද exclusive games set එකක් තියෙනව.

    Account sharing godak aduwata thiyenawa.m
     

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    ඔව් බාන්. PS එකේ exclusive ටික ගහලා ඉවර වෙද්දී මට lap එකක් ගන්න සල්ලි ටික හොයාගන්න පුළුවන්. ඒත් PS5 එකත් අත ළඟ එන හින්දා අපරාදේ වගේ.

    ps5 eka aawath next gen titles ps4 ekata ei auruddak withara yanakan :yes::yes:


    kaling generations walath ohoma thama. cross gen titles enawa auruddak withara yanakan.

    ps5 eke launch price eka aduma $500 thama. corona hinda godak welawata oya price eka wadi wenna puluwan. anika avaliablity ekath adu wei low production hinda
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,537
    113
    Colombo
    PS එක ඉතින් exclusive ටිකායි අයේ ඉතින් fifa, mortal combat වගේ ඒවට හොදයි. ඒත් ඉතින් fps multiplayer වගේ ඒවට PC හරි lap එකක් හරි තමයි හරියන්නේ

    ඒක කෙනා අනුවත් ඩිපෙන්ඩ් වෙන්න පුලුවන් බන්
    මගෙත් ගේමින් PC එකක් තියනවා, ඔෆිස් එකේ PS4 එකෙන් තමයි කොන්සෝල් වල ලොකුවට play කරන්න පටන් ගත්තෙ, දැන් නම් කන්සෝල් තමයි ගේම් නං
    multiplayer and fps උනත් මට නම් කන්සෝල් තමයි, එකම අවුල තියෙන්නෙ මල්ටිප්ලේයර් වලදි pc එකේ ගහන එවුන් එක්ක ගහන්න බැරි එක, මොකද කාටත් කන්සෝල් නැහැනේ
    තව driving ගේම් වලදිත් කන්සෝල් එක පට්ට, ගොඩක් අයට fps කන්සෝල් එකේ සෙට් වෙන්නෙ නැත්තෙ aim කරන්න පට්ට අමාරුයි මුල් දවස්වලදි. ටික දවසකින් ඒක හරියනවා එතකොට ඕන ගේම් එකක් ගහන්න පුලුවන්
    ps4 වලට තියන exclusive ටික නම් පට්ටම සිරා
    horizon zero dawn, last of us, uncharted සෙට් එක එහෙම පට්ටනේ
     

    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    Wait for PS5! it's backward compatible with PS4 games from launch so even if they don't release much PS5 games at launch you can still play PS4 games.
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    එකම අවුල තියෙන්නෙ මල්ටිප්ලේයර් වලදි pc එකේ ගහන එවුන් එක්ක ගහන්න බැරි එක, මොකද කාටත් කන්සෝල් නැහැනේ

    ගොඩක් games වල cross play වැඩ. ඒහින්දා pc Xbox ඕන set එකක් එක්ක play කරන්න පුළුවන්.
    අනික fps වලදී ලේසි වගේ තේරෙන්නේ aim assitant තියෙන නිසා console වල. Aim assitant අයින් කරොත් හෙන අමාරුයි console එකෙන් play කරන්න. Mouse keyboard වල තියෙන ලේසි ගතිය කොහොමත් නැ.
     
    Last edited:
    • Like
    Reactions: NaiRobi

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,581
    21,070
    113
    මටත් මේ ප්‍රශ්නෙමෙයි තියෙන්නේ.....
    weekend එකට වගේ සෙල්ලම් කරන්න තමයි....
    PS5 ganan wadi wei....ps4 pro eka තව අවුරුදු 2-3 වගේ අදින්න පුලුවන් වෙයි කියලා හිතනවා....
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    PC is the best. Eth Gaming PC ekaka ganata PS4 with PSVR aran thawa XBOX ekakauth ganna puluwan. Mamanam hithanne PC ekak nattam PSVR with PS4 ganna one nettam wenasak na. PS4 gannawanam thiyana cheap ma VR option eka PSVR. PC eke VR patta ganan.
     

    mahesh.k

    Junior member
  • Jan 12, 2013
    200
    13
    18
    PS4 එකට HALO ගේම් සෙට් එක එන්නේ නැ නේද බන් . නැද්ද මොකක් හරි ක්‍රමයක් PS4 එකේ HALO ගහන්න
     

    lak_m

    Junior member
  • Jul 17, 2018
    36
    12
    8
    PS 4 eka patta,
    Habai PS 5 eka langadima out wenawa. ethakota PS 4 genaration ekata ena games nawathinawa, PS wala backwords comaptibility nathi tharam, eka nisa aluthin ma ena games gahanna wena ekak na


    Console gameing kiyanne wenama athel ekak, habai lankawe poddak amarui, Game ekak 8000+ paninawa. digital download karannath lasi na Game ekak 60GB walata wada wadi. (BlueRay Disk ne enne) anith eka thamai game updates. Samahara welawata updates enawa 10, 15 GB wage. SLT normal package ekak thiyagena nam karanna ba e wade. anith eka thamai internet speed eka. ADSL line eke nam online play karanna madi. moko ape region eke servers adui. ethakota ping eka wadi. Fiber line ekek wath one wenawa

    Oya okkoma hithala balala ganna machan.
     
    • Like
    Reactions: Tz4400

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    PS5 pro release on December

    1594782888559.jpeg