PS4 OR PS4 SLIM

san777

Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    oya koket game gahanna puluwan. gaana wenas :D

    alut ma model eke itin mona hari bug fixes ati hardware level eke. but itin mata nam aulak na. PS 4 original eka tiyenne. mulu dawasama gahanawa

    salli wadi nam pro ekak gattata kamak na. habai itn 4k UHD tv ekak wat tiyenna ona quality balanna

    man kianne ps 4 original ekak ganna 1TB .disk space important oya anik magul walata wada. natan 500 gb ekak aran ituru gaanen games tikak ganin. natan console eka aran on karan nikan inna wenne games ganna salli natuwa

    Original එක හොදයි වගේ එහෙනම්. 4K tv නැති හින්දා Pro එක වැඩකුත් නෑ. උඹ orginal එක ගත්තේ ලගදිද
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    uba gawa monada ban thiyenne games? amara ganan ne games
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,197
    4,555
    113
    Original එක හොදයි වගේ එහෙනම්. 4K tv නැති හින්දා Pro එක වැඩකුත් නෑ. උඹ orginal එක ගත්තේ ලගදිද

    man dan 1year wage wenawa. aran. 35kata hambune siedles sony eken. kohomat 32,40 inch wage tv ekak ona

    games itin oya mulin 2k wage ganna. aran hodata play karanna evara wenakan. etakota terenawa gahanna ona vidiya. passe exchange natan sell karanna

    oyata options 2k tiyanawa

    - buy new games brand new 8500-14000 range eke
    - or else buy a bit old, used games for 3500- 6000 range eke.
     
    mzee

    Active member
  • Sep 20, 2008
    570
    30
    28
    ~Jupiter~
    Machang PS4 Pro eka thamai aluth eka.....ekata yanda bari nan Ps4 normal eka ganin...gane kota Model No Eka 1200-1216 rage eka ganda...ewa wela heat case eka hadala thiyene....
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    ps4 pro. ganna pradana hethuwa 4k thamai. 4k tv ekak naththam eth games wala graphics improvement notice wenawa, eka ithin game eka anuwa thamai.
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    ps4 & ps4 slim wala performance wenasak na neda. slim eka aluth hinda eka ganna. slim eke power consumption adui kiyala sony eken kiyanne.
     
    san777

    Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    ps4 & ps4 slim wala performance wenasak na neda. slim eka aluth hinda eka ganna. slim eke power consumption adui kiyala sony eken kiyanne.

    Performance නම් වෙනසක් නෑ තමයි. Price එකත් එකම ගාන වගේ. Slim එක තාම අවුරුද්දක් විතරයි පරණ. Pro නම් ටිකක් ගාන වැඩියි
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    Performance නම් වෙනසක් නෑ තමයි. Price එකත් එකම ගාන වගේ. Slim එක තාම අවුරුද්දක් විතරයි පරණ. Pro නම් ටිකක් ගාන වැඩියි

    pro eka keeyada?
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    PRO එක powerful වැඩියි. ඒක ගන්ඩ පුලුවන්නම් හොඳයි.
    Pro එකේ CPU එක ස්පීඩ් වැඩියි. GPU එක normal PS4 එහෙකට වඩා දෙගුණයක් powerful.
    RAM එකත් upgrade කරලා තියෙන්නේ.
    4K TV එකක් නැති උනත් Graphic processor එක දෙගුණයක් powerful හින්දා details වල textures වල පැහැදිලි වෙනසක් පෙනෙයි(දැන්ම එහෙම වෙනසක් පෙනුනේ නැතත් අනාගතේ එන games වල වෙනසක් තියෙයි.)
     
    san777

    Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    PRO එක powerful වැඩියි. ඒක ගන්ඩ පුලුවන්නම් හොඳයි.
    Pro එකේ CPU එක ස්පීඩ් වැඩියි. GPU එක normal PS4 එහෙකට වඩා දෙගුණයක් powerful.
    RAM එකත් upgrade කරලා තියෙන්නේ.
    4K TV එකක් නැති උනත් Graphic processor එක දෙගුණයක් powerful හින්දා details වල textures වල පැහැදිලි වෙනසක් පෙනෙයි(දැන්ම එහෙම වෙනසක් පෙනුනේ නැතත් අනාගතේ එන games වල වෙනසක් තියෙයි.)

    ඒක ඇත්ත:cool:. ps4 original එකේ GPU එක 1.84 Pro එකේ GPU 4.2 ගන්න එකේ Pro එකම ගන්නවා:). පොඩ්ඩක් ගාන නම් වැඩියි.:oo:
     
    vinzy_92

    Active member
  • Sep 21, 2009
    782
    38
    28
    මචන් මන් පාවිච්චි කරන්නේ PS4 SLIM එකක්, ඔය 4k ගෙමෙස් සෙල්ලම් කරනන්ව නම් ප්‍රෝ එකට යන්න මචන්
     
    ඇත්ත :cool: