PS4 OR PS4 SLIM

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    PS4 ගන්නේ නැත්තේ සමහරු කියනවා 4k TV එකක්ම තියෙන්න ඔ්නේ කියලා. 4k TV එකක් නැතුව Normal LED වලට Support කරන්නේ නැතිලු. එහෙම සීන් එකක් තියෙනවද:oo:

    පිස්සුද බන්
     

    DKS

    Junior member
  • Dec 20, 2011
    52
    7
    8
    Play Station 4 එකක් ගෙන්න ගන්න හිතන් ඉන්නේ. :)මේකේ Stages 3 ක් තියෙනවා.

    PS4 Original
    PS4 Slim
    PS4 Pro

    මේ තුනෙන් මං ගන්න හිතන් ඉන්නේ PS4 Original එක හරි PS4 Slim එක හරි. :cool:කවුරුහරි දන්න කෙනෙක් ඉන්නවද මේ දෙකෙන් මොකක්ද හොද කියලා. :confused:

    If you still haven't bought,,

    Ps4 pro is the most powerful console of the above list. you can run games in 4K at 30 fps. also 1080p at 60fps. if you are not in a rush to buy wait till april. normally "Chelsey" at MC will give a 8-10% discount.

    http://chelseylk.com/product/playstation-4-pro-1tb/

    But if you are looking for a powerful console to play games for the next 2-3 years. i think its better to wait until the Xbox scorpion is released. The leaks says its more powerful than PS4 pro. Its a true next gen console. Ps4 pro is more like a upgraded current gen console.

    If you already bought a Ps4/Ps4 pro. I personally think its the best option. PS4 has better exclusive games compared to the Xbox. If you are around Kandy i can lend you some PS4 games i have. Enjoy