PTE TEST - මිට්ටනි උදව්වක් 🙌

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,555
    124,765
    113
    දෙහිවල
    මිට්ටනි, උදව්වක් ඕන.

    PTE EXAM එක කරන්න හදන්නේ ඉස්සරහ වැඩ වගයක් ඉලක්ක කරගෙන.
    ඉතින් වැඩේ හරි විදියට කරගන්න institute එකක් නිර්දේශ කරනවද මට? තුති :love:
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,610
    8,343
    113
    PTE kranawanam APE Uni kiyana site ekata gihin vip account ekak hadala practice weyan. eka 99% ma real exam eka wage. mock test ehama ona tharam tiyenawa. practice wela Pearson website eken original mock test ekak karala balapan score eka. 😍
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    image.png
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,291
    74,747
    113
    මිට්ටනි, උදව්වක් ඕන.

    PTE EXAM එක කරන්න හදන්නේ ඉස්සරහ වැඩ වගයක් ඉලක්ක කරගෙන.
    ඉතින් වැඩේ හරි විදියට කරගන්න institute එකක් නිර්දේශ කරනවද මට? තුති :love:
    මම ඕක පොඩි කාලකෙට කලින් බැලුවා, දැන්නම් ඒ අවශ්යතාවය නැති නිසා එලවන්නෙ නෑ.

    තේරුම් ගත්ත දේ තමා, ඉස්සර තිබ්බ විදියට ගොඩක් වෙනස් වෙලා ඉන්ඩියන් පක්කු ඕක cheat කරන නිසා. ඒ නිසා උන් දැන් full AI යන්නෙ නැතුව Human factor එකක් introduce කරලා. ඒ නිසා ඔය පරන Tricks එහෙම හරියන්නෙ නෑ.

    ඉස්සර තිබ්බ විදියට උඹට හරියට කතාකරගන්න බැරුව උනත් ඕක ගොඩ දාන්න පුලුවන්. දැන් අමාරුයි. hancock කාරයගෙ ත්‍රෙඩ් එක පරන system එකට දාපු එකක් වෙන්න ඕනා
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,780
    3,200
    113
    37
    @ katubedda
    මම ගිය සතියෙ ගොඩදාගත්තෙ. Ape uni vip ගනින්. උබට ඔනි ලකුනු ගාන සෙට් වෙනකන් පුක ඉරාගෙන ප්‍රැක්ටිස් කරපන්..

    උබට ඔන ලකුනු ගාන අනුව සමහර ප්‍රශ්න අතාරින්න පුලුවන්.

    උබට ලකුනු කියක් ඔනිද කියපන් බලන්න. මෙතන දාන්න බැරිනම් pm එකක් දාපන්.

    පරන විඩියො බලන්න එපා ගිය ලගදි අපඩේට් එකක් ගියා..
     
    Last edited:

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    මිට්ටනි, උදව්වක් ඕන.

    PTE EXAM එක කරන්න හදන්නේ ඉස්සරහ වැඩ වගයක් ඉලක්ක කරගෙන.
    ඉතින් වැඩේ හරි විදියට කරගන්න institute එකක් නිර්දේශ කරනවද මට? තුති :love:
    කිසිම institute එකකට බෑ උඹව ගොඩ දාන්න..
    උඹම practice කරපං Apeuni එකෙන්..
    මේ චැනල් බලපන්..
    Edutanerx PTE
    Skills PTE academic
    Language academy.

    ප්‍රශ්න තියෙනවා නන් අහපන්
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    මිට්ටනි, උදව්වක් ඕන.

    PTE EXAM එක කරන්න හදන්නේ ඉස්සරහ වැඩ වගයක් ඉලක්ක කරගෙන.
    ඉතින් වැඩේ හරි විදියට කරගන්න institute එකක් නිර්දේශ කරනවද මට? තුති :love:
    මචං. ICBT බම්බ පලයන්. පට්ට. තැනත් හොඳයි. ඉන්න කට්ටියත් නියමයි. මාත් කලේ ඒකෙන්. :yes: