PUBG ගහන කොල්ලොන්ගෙන් උදාව්....😫😫😫

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha

    Unstable network Please try a different network or restarting... මේක හදාගන්නම බෑනේ..map download වෙන්නේ නෑ... :confused2:

     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha
    Suddanta bana bana ai ponnayo suddange game gahanne 🤭 🤭?
    බොගේ හාමුයි මයිනායි මේ දවස්වල අපිට අරින ඇරිල්ලට මෙහෙම ගේමක්වත් ගහලා තමයි වේදනාව අමතක කරගන්නේ ... :yes: :yes: :yes:

     
    • Haha
    Reactions: tharakaf