ශ්‍රී ලාංකේය පුවත් ප්‍රභව 30ක් ඵකම APP ඵහෙක
සිංහල යුනිකේත නොමැතිව ඕනෑම පරිගණකයකින් සිංහල වෙබ් අඩවි නැරඹිය හැකි ලෙසට Settdecco මෘදුකාංගය නිර්මාණය කළ Bhasha lanka සමාගම පසුගිය 2012 මාර්තු 30 වනදා Bhasha Puwath ලෙසට නම්කර ඇති ඇන්ඩ්‍රොයිඩ් උපකරණ app ඵකක් වෙළෙදපොලට නිකුත්කළා.මෙම ඇප්ලිකේෂණය තුළ ශ්‍රී ලාංකේය පුවත් ප්‍රභව 30 ක් Gossip Sites ඇතුළුව අන්තර්ගත කොට තිබෙනවා.
ඉංග්‍රීසි දෙමළ හා සිංහල ෆොන්ට්ස් භාවිතයෙන් මෙම පුවත් නැරඹිය හැකි අරත විශාල කරබැලීමේ හැකියාවද අන්තර්ගතයි.ඵමෙන්ම ඉක්මනින් ලෝඩ්වීමේ පහසුකම් වගේම තමන් තෝරාදෙන පුවත් මූලාශ්‍රය පමණක් නැරඹීමේ අවස්ථාවද මෙහිදී ඔබ වෙත ලබාදී තිබෙන පහසුකම් අතර වෙනවා.
තවද ජංගම දුරකථන හිමියාට මෙම පුවත් සේව් කොට තබා පසුව නැරඹීමේ පහසුකමද සලසා තිබෙනවා.රට තොට පුවත් නොමිලේ දැනගැනීමට හැකි ඉතා හොද ඇප් ඵකක් වන මෙහි පෙර පැවති ගැටලුවක් වන ඇතැම් පුවත් දින දෙක තුන පසුවී ලැබෙන ගැටලුවද මේවන විට සමනය කර ඇති බැව් පැවසෙයි.
ඵ් වෙනුවට ඔබටම අදාළ මූලාශ්‍රය Refresh කරමින් අලුතින් යාවත්කාලීන වන පුවත් පැය 24 පුරා ලබාගැනීමේ අවස්ථාව සැලසී තිබෙනවා.මෙම ඇප්ලිකේෂනය භාගත කරගැනීමට බලාපොරොත්තු වන ඔබ Google Play වෙතට පිවිසෙන්න