pulsar එකක් ගන්න ඕන...

Chaauwa

Member
Apr 11, 2014
920
270
0
මචන්ලා මම බයික් කැල්ලක් ගන්න හිතන් ඉන්නේ...ලොකු ගානක් අතේ නෑ ...150000 කට ව්තර තමයි බලන්නේ..දැනට නම් ඔලුවේ තියෙන්නේ පාවිච්චි කරපු පල්සර් එකක් ගන්න කියලා...පාවිච්චි කරපු බයික් අවුලක් නැද්ද බන්...පල්සර් එක හොද බයික් එකක්ද..ගන්නවා නම් මොනවද බලන්න ඕන...චා වෙච්ච මොඩල් එහෙම තියනවද?මේ ගානට පල්සර් එක ඇර හොද බයික් තියනවද?මගේ බයික් ගැන දැනුම නම් අඩුයි බන්ස්ලා..මේකේ බයික් කාපු උන් ඉන්නවනේ..කියපල්ලකෝ...මාකට් එකේ මේ දවස් වල යන ගණන් එහෙමත් කියපන්..
 
  • Like
Reactions: raveenrdk

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පල්සර් 150 මට නම් අවුලක් නෑ..... බ්‍රෑන්ඩ්නිව් ගත්තේ..... :)
    බොට වගෙ හැමොටම සල්ලි නැ, :frown::frown::frown:

    උබ ගනින් පුතා පල්සර් 180 cc බයික් එකක්, සෙකන්ඩ් හැන් අවුලක් නැ, ගනින්.150 cc ගන්ඩ එපා උබට විකුනන්ඩ ඔනෙ උනොත් මාකට් නැ
     
    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    බොට වගෙ හැමොටම සල්ලි නැ, :frown::frown::frown:

    උබ ගනින් පුතා පල්සර් 180 cc බයික් එකක්, සෙකන්ඩ් හැන් අවුලක් නැ, ගනින්.150 cc ගන්ඩ එපා උබට විකුනන්ඩ ඔනෙ උනොත් මාකට් නැ

    180 eke petrol karanne kohomada ban?2nd hand kiyakata wthra ganna plwanda?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    180 eke petrol karanne kohomada ban?2nd hand kiyakata wthra ganna plwanda?
    මගෙ එකේ රුපියල් 200ට කිලොමිටර් 45ක් කරනව, සෙකන්ඩ් හැන්ඩ් 2006 ආපු එව නම් 85000 විතර ගන්ඩ පුලුවන් ,නිශ්පාදන වර්ශය අනුව ගනන් වැඩි වේනව.
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    pulsart 135 ganin..mage eka gannawanan kihan BAG-XXXX with hid angel/devil kit...10400km done...
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    pulser 135
    55/60km per 1 L
    w num- 1.25/1.3
    x num- 1.3.5/1.4
    ba num - 1.6/1.8
    condishion anuwa price adu wadi we..
    30000km aduwen duwapu 1k set karganin.
    disk 1/ cond balala duwapu gana hita ganin. [samahra ewaye miter 1 hadanawa[digitel kiyala nahe dan]
    ube kamatha mata ganin.
    180 pulser 1th hodhi
    habhi godak parana [w] akurata wada parana bike ganna epa bn.
    aniwa oraginel kochara duwalada balapn..
    tawa aniwa hapilada kiyalnm aniwama balapn nathnm uba padala hamari...
     
    costaxxx

    Well-known member
  • Nov 12, 2008
    1,801
    238
    83
    32
    Wennappuwa
    I have a passer 150 for sale km 20000 used and bought by me.tankyiya tikak seerila nothng wrong.
    Ikman era serch krfnan
    Marawilla puthlam palser 150
     
    ASR

    Active member
  • Feb 21, 2007
    744
    246
    43
    පුලුවන් නම් ඩිස්කවර් rpm මීටරේ තියෙන 135 ඩිසක් එකක් ගනින්. අලුතින් මේව එන්නේ නෑ. v නම්බර් වගේ එකක් 1.30-1.50 විතර වෙයි. මේව තියෙන අය විකුණනව අඩුයි. 20000-30000 අතර දුවපු වගේ එකක් ගන්න තියෙනවනම් හොදයි. (මීටර් කරකවන්න පුලුවන් හින්ද මීටර් ගැනම බලන්න එපා. ටයර් සහ ඩිස්ක් සහ බ්‍රේරේක් ලයිනර් වගේ ඒව ගෙවිල තියෙන විදියෙන් දන්න කෙනෙක්ට කොච්චර දුවපු එකක් ද කියල දල අදහසක් ගන්න පුලුවන්) මම දන්න විදියට ඉන්දියන් බයික් වලින් මාකට්ම මොඩල් එක මේක. පාවිච්චි කරපු බයික් අවුලක් නෑ. බැරිවෙලාවත් අවුලක් තිබුනත් වැඩි අලාභයක් නැතිව විකුණගන්න හරි පුලුවන්. පල්සර් බයික් එක අවුලක් නෑ. හැබැයි 2nd මාකට් එක අඩුයි. මේ දවස් වල ඉන්දියන් බයික් වල ගනන් හිටු කියල අඩු වෙනව. ( රජ්‍ය සේවකයන්ට 50000 ට බයික් දෙන හින්ද) ඉස්සරහට තවත් අඩුවෙයි. ඒක හින්ද ටිකක් බලන්න.
     
    Last edited:

    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    pulser 135
    55/60km per 1 L
    w num- 1.25/1.3
    x num- 1.3.5/1.4
    ba num - 1.6/1.8
    condishion anuwa price adu wadi we..
    30000km aduwen duwapu 1k set karganin.
    disk 1/ cond balala duwapu gana hita ganin. [samahra ewaye miter 1 hadanawa[digitel kiyala nahe dan]
    ube kamatha mata ganin.
    180 pulser 1th hodhi
    habhi godak parana [w] akurata wada parana bike ganna epa bn.
    aniwa oraginel kochara duwalada balapn..
    tawa aniwa hapilada kiyalnm aniwama balapn nathnm uba padala hamari...

    එල තැන්කු සහෝ....:yes::yes:
     
    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    පුලුවන් නම් ඩිස්කවර් rpm මීටරේ තියෙන 135 ඩිසක් එකක් ගනින්. අලුතින් මේව එන්නේ නෑ. v නම්බර් වගේ එකක් 1.30-1.50 විතර වෙයි. මේව තියෙන අය විකුණනව අඩුයි. 20000-30000 අතර දුවපු වගේ එකක් ගන්න තියෙනවනම් හොදයි. (මීටර් කරකවන්න පුලුවන් හින්ද මීටර් ගැනම බලන්න එපා. ටයර් සහ ඩිස්ක් සහ බ්‍රේරේක් ලයිනර් වගේ ඒව ගෙවිල තියෙන විදියෙන් දන්න කෙනෙක්ට කොච්චර දුවපු එකක් ද කියල දල අදහසක් ගන්න පුලුවන්) මම දන්න විදියට ඉන්දියන් බයික් වලින් මාකට්ම මොඩල් එක මේක. පාවිච්චි කරපු බයික් අවුලක් නෑ. බැරිවෙලාවත් අවුලක් තිබුනත් වැඩි අලාභයක් නැතිව විකුණගන්න හරි පුලුවන්. පල්සර් බයික් එක අවුලක් නෑ. හැබැයි 2nd මාකට් එක අඩුයි. මේ දවස් වල ඉන්දියන් බයික් වල ගනන් හිටු කියල අඩු වෙනව. ( රජ්‍ය සේවකයන්ට 50000 ට බයික් දෙන හින්ද) ඉස්සරහට තවත් අඩුවෙයි. ඒක හින්ද ටිකක් බලන්න.

    එල එල....ඔව් චුට්ටක් ඉඳලා බැලුව නම් හරි නේද බන්...බ්‍රෑන්ඩ් නිව් අඩු උනොත් ගොඩ...
     
    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    පුලුවන් නම් ඩිස්කවර් rpm මීටරේ තියෙන 135 ඩිසක් එකක් ගනින්. අලුතින් මේව එන්නේ නෑ. v නම්බර් වගේ එකක් 1.30-1.50 විතර වෙයි. මේව තියෙන අය විකුණනව අඩුයි. 20000-30000 අතර දුවපු වගේ එකක් ගන්න තියෙනවනම් හොදයි. (මීටර් කරකවන්න පුලුවන් හින්ද මීටර් ගැනම බලන්න එපා. ටයර් සහ ඩිස්ක් සහ බ්‍රේරේක් ලයිනර් වගේ ඒව ගෙවිල තියෙන විදියෙන් දන්න කෙනෙක්ට කොච්චර දුවපු එකක් ද කියල දල අදහසක් ගන්න පුලුවන්) මම දන්න විදියට ඉන්දියන් බයික් වලින් මාකට්ම මොඩල් එක මේක. පාවිච්චි කරපු බයික් අවුලක් නෑ. බැරිවෙලාවත් අවුලක් තිබුනත් වැඩි අලාභයක් නැතිව විකුණගන්න හරි පුලුවන්. පල්සර් බයික් එක අවුලක් නෑ. හැබැයි 2nd මාකට් එක අඩුයි. මේ දවස් වල ඉන්දියන් බයික් වල ගනන් හිටු කියල අඩු වෙනව. ( රජ්‍ය සේවකයන්ට 50000 ට බයික් දෙන හින්ද) ඉස්සරහට තවත් අඩුවෙයි. ඒක හින්ද ටිකකක් බලන්න.
    බයික් කොච්චර තිබුනත් ඉන්දියන් ඒවාගෙන් වැඩිම මිලකට විකිනෙන්නේ ඩිස්කවර් 135
    හොද බයික් එකක් ගත්තොත් අවුරුදු ගානත් දුකක් නැතුව පදින්න පුළුවන්....:yes::yes::yes:
     
    Last edited: