Pulsar Red or Black?

Which color is best? Red or Black?

  • Total voters
    28

Jecob Boman

Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    උඹට කළු එන්ජින් එකක් ඕනෙනම් හොයාගන්න පුලුවන් ටිකක් හොයල බැලුවොත්.. ගොඩක් ෂොප් වල තියනවා මුලින් ආපු ඒවා.

    මචං ඒ කලින් ආපු බයික් වල එන්ජින් එකේ පාට ඇරෙන්න වෙන වෙනස්කම් තියෙනවද දන්නේ නැද්ද?
    ඔව් මචෝ මම ආස black engine එකකට. තියෙයි කියලත් හිතන්න අමාරුයි බන්. මේව පට ගාන යනව.
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK

    මචං ඒ කලින් ආපු බයික් වල එන්ජින් එකේ පාට ඇරෙන්න වෙන වෙනස්කම් තියෙනවද දන්නේ නැද්ද?
    ඔව් මචෝ මම ආස black engine එකකට. තියෙයි කියලත් හිතන්න අමාරුයි බන්. මේව පට ගාන යනව.
    135 නම් මචන් කොහොමද කියල දන්නේ නෑ... කොහොමත් එච්චර ලොකු වෙනස්කම්නම් එන්න විදියක් නෑ.. ඔය පාටයි පොඩි පොඩි වයර් කෑලියි ප්ලස්ටික් කෑලි ටිකක් ඕනෙනම් වෙනස් වෙයි :rolleyes:අපෝ හොයාගන්න බැරිවෙන එකක් නෑ බන්...
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    135 නම් මචන් කොහොමද කියල දන්නේ නෑ... කොහොමත් එච්චර ලොකු වෙනස්කම්නම් එන්න විදියක් නෑ.. ඔය පාටයි පොඩි පොඩි වයර් කෑලියි ප්ලස්ටික් කෑලි ටිකක් ඕනෙනම් වෙනස් වෙයි :rolleyes:අපෝ හොයාගන්න බැරිවෙන එකක් නෑ බන්...

    තෑන්ක්ස් මචං හොයල බලන්නම් :)
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    එළ මචන් මමත් කළු එකට තමා කැමති
    දැන් ඕක කියක් විතර වෙනවද බන්
    150 ඒක කියක් වෙනවද
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    එළ මචන් මමත් කළු එකට තමා කැමති
    දැන් ඕක කියක් විතර වෙනවද බන්
    150 ඒක කියක් වෙනවද

    බදු සමග මචං 238,141/- :)
    150cc නම් මචං බදු එක්ක 2යි අසූවක් විතර වෙයි :)
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මෙන්න මගේ චන්ඩියා

    1463976_10201648736573577_100538273_n.jpg

    1947429_10202449983764256_1287525020_n.jpg

    මචන්, උඹේ හරි, වෙන කාගේ හරි වාහනයක ෆොටෝ එකක් දානකොට number plate එක අඩු ගානේ "paint" එකෙන් හරි open කරලා delete කරලා දාන්න පුරුදු වෙයන්.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    කළු ගනින්.... අපේ රත්තරන් මාමා කියලා තියෙන්නේ.... රතු එක ෆේඩ් වෙනවා කියලා...... :)

    මගෙත් තියෙන්නේ කළු එකක්.... :love:

    9a795y.jpg

    ඔය ගෙනාව දවසේ..... :love:

    ආ මේන් මේක....... අනිත්‍ය මෙනෙහි කරන්න..... :P

    33xyqro.jpg

    ඔය හෙඩ් ලයිට් එක HID කරන්න ගැලෙව්වා අපි...... :D :P
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    me deken nan kalu eka hondai wage. rathu eka photo eke lassanata penunata, pare yanakota gathiyak ne wage mata nan...

    තෑන්ක්ස් මචං :)

    :baffled: mama mulin 180 eka gaththe 1.70i da koheda. (Digital meeter)

    හෆ්අ. :baffled: මාර ලකී මචං. දැන් 180 3යි 40ක් විතර වෙනව :baffled: මටත් මේ ගන්න යන එක එකයි අසූවකට විතර ගන්න තිබ්බ එක මචං. මට ඒ දවස්වල බයික් එකක් ඕන කරල තිබ්බේ නෑ දැන් දෙකයි හතලිහයි. :dull:
    මචන්, උඹේ හරි, වෙන කාගේ හරි වාහනයක ෆොටෝ එකක් දානකොට number plate එක අඩු ගානේ "paint" එකෙන් හරි open කරලා delete කරලා දාන්න පුරුදු වෙයන්.
    :)

    කළු ගනින්.... අපේ රත්තරන් මාමා කියලා තියෙන්නේ.... රතු එක ෆේඩ් වෙනවා කියලා...... :)

    මගෙත් තියෙන්නේ කළු එකක්.... :love:

    9a795y.jpg

    ඔය ගෙනාව දවසේ..... :love:

    ආ මේන් මේක....... අනිත්‍ය මෙනෙහි කරන්න..... :P

    33xyqro.jpg

    ඔය හෙඩ් ලයිට් එක HID කරන්න ගැලෙව්වා අපි...... :D :P

    තෑන්ක්ස් මචං කමෙන්ට් එකට. කළු එකකට යනවයි කියල හිතා ගත්ත. එපා වෙන්නේ මචං කලු එන්ජින්, සුදු හැන්ඩ්ල් පෝක්. තියෙන එක නෑනේ. මම සුදු එන්ජින් එකට කැමති නෑ :dull::no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    තෑන්කස් මචංලා රෙප් දුන්නා rep++

    මචං චානක, මචං ෂොක්ස් ඇබ්සෝබර්ස් වලට කවර්ස් කීයක් වෙනවද මචං? සැලකිය යුතු දෙයක් වෙනවද මචං මේවලින්? අහ් තව එකක්. මේ බයික් එකේ සීට් එකට හොඳ කුෂන් කවරයක් දාන්න බැරිද මචං? පට් තදයි සීට් එක :dull:

    :oo: ශොක් කවර්ස් දාන්න එපා...... :no: මමත් මුලින් දාලා තිබ්බේ..... අපේ TDI කිව්ව නිසා, ගලවලා විසි කරා මම...... :eek:

    ශොක් කවර වලින් වෙන දෙයක් නෑ....... :no:

    ඉස්සරහා ෆෝක් රබර් දෙකක් දාගනින්.... නැත්නම් දූවිල්ලට, ෆෝක් ඔයිල් සීල් යනවා...... මගේ එක පැත්තක ගියා...... :growl:

    Pulsar 135 LS හෙවත්, පල්සර් ලෑලි සීට් මොඩල් එකට, මම නම් ආසා නෑ...... පල්සර් කියන නමටත් නින්දාවක් ඒක...... :P දැන් රිදිලා දෙතුන් දෙනා දූවගෙන එයි..... :rofl: :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    බදු සමග මචං 238,141/- :)
    150cc නම් මචං බදු එක්ක 2යි අසූවක් විතර වෙයි :)

    :oo: කෑශ් වලට ගන්නවා නම්, මාළඹේ ශෝ රූම් එක මගේ ෆිට් එකක්.... අඩු කරලා අරන් දෙන්නම්..... :D
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    :oo: ශොක් කවර්ස් දාන්න එපා...... :no: මමත් මුලින් දාලා තිබ්බේ..... අපේ TDI කිව්ව නිසා, ගලවලා විසි කරා මම...... :eek:

    ශොක් කවර වලින් වෙන දෙයක් නෑ....... :no:

    ඉස්සරහා ෆෝක් රබර් දෙකක් දාගනින්.... නැත්නම් දූවිල්ලට, ෆෝක් ඔයිල් සීල් යනවා...... මගේ එක පැත්තක ගියා...... :growl:

    Pulsar 135 LS හෙවත්, පල්සර් ලෑලි සීට් මොඩල් එකට, මම නම් ආසා නෑ...... පල්සර් කියන නමටත් නින්දාවක් ඒක...... :P දැන් රිදිලා දෙතුන් දෙනා දූවගෙන එයි..... :rofl: :lol:

    තෑන්කස් මචං ඇඩ්වයිස් වලට. මම දාගන්නම්. අපෝ ඔව් මචං. පට්ට තදයි සීට් එකනම් ඉස්සර ටිකක් ෂේප්, පටි පස්සෙ යන එකාට තමයි එපා වෙන්නේ. මගේ යාළුවෙක් දාල තිබ්බ කවරයක් කුෂන් එක්ක. මුල් පෙනුමට හානියක් නෙවෙන. මිනිහගෙන් අහන්න ඕන කොහෙන්ද දාගත්තෙ කියල. හැබැයි දැන් ගොඩක් කල්. අනිවා කුෂන් කරපු සීට් කවරයක් නම් ගහන්න ඕන :dull:
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    :oo: කෑශ් වලට ගන්නවා නම්, මාළඹේ ශෝ රූම් එක මගේ ෆිට් එකක්.... අඩු කරලා අරන් දෙන්නම්..... :D

    මචං කීයක් විතර අඩු වෙයිද? :P

    :)

    දැන් නම් කස්ටියට රෙප් දෙන්න විදියක් නෑ. අද දවසට ගොඩක් දීලලු අනිවා ලැබුනු ගමන් දෙනවා :)
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,200
    4,368
    113
    ඇයි එන්නද
    තෑන්කස් මචංලා රෙප් දුන්නා rep++

    මචං චානක, මචං ෂොක්ස් ඇබ්සෝබර්ස් වලට කවර්ස් කීයක් වෙනවද මචං? සැලකිය යුතු දෙයක් වෙනවද මචං මේවලින්? අහ් තව එකක්. මේ බයික් එකේ සීට් එකට හොඳ කුෂන් කවරයක් දාන්න බැරිද මචං? පට් තදයි සීට් එක :dull:

    ෂොක්ස් ඇබ්සෝබර්ස් වලට කවර් එක මම අයින් කරලා තියෙන්නේ දැන්
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    දැන් උඹ ගන්න යන්නේ ලෑලි සීට් එකක්ද....?? 150 එකක්ද....??

    150 එක, මගේ එක, 40 ත් 43 ත් අතර කරනවා සිටි එකේ.... දුර යනවා නම් 50ත් 60ත් අතර තෙල් කරනවා..... හැබැයි ගත්ත දවසේ ඉදන් ගහන්නේ 95 පෙට්‍රල්..... :D

    මම අදුරන ශොප් එකේ රු 2000ක් වගේ අඩු කරයි.... ඊට වඩා නම් අඩු කරන එකක් නෑ.... උන්ට තියෙන්නෙත් 5000ද කොහෙද බයික් එකකින්......