Pulsar Red or Black?

Which color is best? Red or Black?

  • Total voters
    28

Jecob Boman

Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    මචංලා මම අනිදට වගේ pulsar එකක් ගන්න යන්නේ. ඉස්සර ආපු එන්ජින් කලු, හැන්ඩ්ල් පෝක් සුදු ඒව දැන් එන්නෑලු :no::(:growl: දැන් තියෙන්නේ පාට 3යි. කලු, රතු, නිල්. මට මේ දෙකෙන් ලස්සන කලු සහ රතු පාට විතරයි. මට ඔය දෙපාටම හොඳයි. මොකක් තෝරගන්නද කියල හිතා ගන්න බෑ :lol::lol::lol::P

    මෙන්න පහලින් දාල තියෙනව ෆොටෝ දෙකක්. පාට දෙකෙන්. මචංලා කියන්න බලන්න උබලට හොඳ පාට මොකක්ද කියල. මේ එක්කම poll එකකුත් දාල තියෙනව මතක ඇතිව ඒකටත් vote එකක් දාන්න :P වැඩිම votes තියෙන color එකෙන් ගන්නව :rofl::P:love:

    Mid Night Black
    06Pulsar135-Black.jpg

    Wine Red
    135_red_side.jpg

    හැමෝටම සලකනු ලැබේ :P:P
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    ජන්තු අයියා;16766729 said:
    මචන් ඉන්දියන් බයික් වල රතු පාටවල් අව්ව සැරට ෆෙඩ් වෙනවා..ඒත් කළු එහෙම නෑ...

    black hondi.

    අපි ගාවනම් තියෙන්නේ නිල් ... කලු ගනින් මචන් කලු පට්ට . රතු එක චා ටැන්කිය රතු පාට වැඩි.. බ්ලැක් එක ගති.. :)

    rathu eka fade wenawa kiyala kathawak tiyanawa.man laga tiyennet kalu

    ශුවර්ද මචංලා ඔය ෆේඩ් වෙන කේස් එක ? රතු එකේ පෙනුමනම් කලු එකට වඩා ටිකක් වැඩ වගේ :love:

    හැමෝටම රෙප් දුන්නා. +
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියගෙ කතාව ඇත්ත. රතු ෆේඩ් වෙනවා..
    කලු එක එහෙම නෑ.

    බලල කැමති පාටක් ගන්න.:)
     
    • Like
    Reactions: Jecob Boman

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    කළු පාට ගනින්... රතු පාටට සාපේක්ෂව කළු පාට ගොඩක් කල් තියාගන්න පුළුවන් Fade වෙන්නේ නැතිව.. සතියකට පාරක්වත් පොලිශ් කරනවානම් හොඳට ගොඩක් කල් තියාගන්න පුළුවන්..
     
    • Like
    Reactions: Jecob Boman

    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    ජන්තු අයියගෙ කතාව ඇත්ත. රතු ෆේඩ් වෙනවා..
    කලු එක එහෙම නෑ.

    බලල කැමති පාටක් ගන්න.:)

    Black lassanai ban ... red paata thada wadi wage

    කළු පාට ගනින්... රතු පාටට සාපේක්ෂව කළු පාට ගොඩක් කල් තියාගන්න පුළුවන් Fade වෙන්නේ නැතිව.. සතියකට පාරක්වත් පොලිශ් කරනවානම් හොඳට ගොඩක් කල් තියාගන්න පුළුවන්..

    Thanks machanla Rep+ dunna :)

    රතු එක ටිකක් පෙනුමයි කලු එකට වඩා. අර ෆේඩ් වෙන කේස් එක ඇහුවම බය උනා. :baffled: ඉන්දියන් ෆෝරම් වලත් මේකම කතා වෙලා තියෙනව. ඒත් ගොඩක් උන් කියන්නේ එහෙම වෙන්නේ නෑලු :dull::oo:
     
    Last edited:

    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    තෑන්කස් මචංලා රෙප් දුන්නා rep++

    මෙන්න මගේ චන්ඩියා

    1463976_10201648736573577_100538273_n.jpg

    1947429_10202449983764256_1287525020_n.jpg

    මචං චානක, මචං ෂොක්ස් ඇබ්සෝබර්ස් වලට කවර්ස් කීයක් වෙනවද මචං? සැලකිය යුතු දෙයක් වෙනවද මචං මේවලින්? අහ් තව එකක්. මේ බයික් එකේ සීට් එකට හොඳ කුෂන් කවරයක් දාන්න බැරිද මචං? පට් තදයි සීට් එක :dull:
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    Thanks machanla Rep+ dunna :)

    රතු එක ටිකක් පෙනුමයි කලු එකට වඩා. අර ෆේඩ් වෙන කේස් එක ඇහුවම බය උනා. :baffled: ඉන්දියන් ෆෝරම් වලත් මේකම කතා වෙලා තියෙනව. ඒත් ගොඩක් උන් කියන්නේ එහෙම වෙන්නේ නෑලු :dull::oo:
    මමනම් කිව්වේ මචන් අත්දකීමෙන්ම :dull: මටනම් කළු පාට පෙනුමයි රතු එකට වඩා.. පල්සර් වල ගොඩක් දුර යන්න අමාරුයි පස්ස පැත්ත නෑ වගේ :baffled::baffled: තව දෙයක් දැන් එන පල්සර් වල පොඩි පොඩි කෑලි නැතිව එවන්නේ. (ෆොර්ක් ගාර්ඩ් එහෙම) මුලින් ආපු බයික් වල අනන් මනං පොඩි පොඩි කෑලිත් දාල ආව. එත් දැන් මුන් ඒ ඔක්කොම නැතිව තමයි එවන්නේ.. බයික් එකක් ගත්තම ඕව දා ගන්න වෙනවා
     
    ASR

    Active member
  • Feb 21, 2007
    739
    237
    43
    කලු එකේ 2න්ඩ් හෑන්ඩ් මාකට් එකත් ටිකක් වැඩියි. ඒක හින්ද පස්සේ කාලෙක විකුනගන්නත් ලෙසියි.
     
    tlhewage

    Active member
  • Oct 17, 2013
    285
    32
    28
    machan kalu ganin.. rathu nam ganna epa.. anika 135 eka ganna epa.. 150 ganin.. 135 awul macho...
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    මමනම් කිව්වේ මචන් අත්දකීමෙන්ම :dull: මටනම් කළු පාට පෙනුමයි රතු එකට වඩා.. පල්සර් වල ගොඩක් දුර යන්න අමාරුයි පස්ස පැත්ත නෑ වගේ :baffled::baffled: තව දෙයක් දැන් එන පල්සර් වල පොඩි පොඩි කෑලි නැතිව එවන්නේ. (ෆොර්ක් ගාර්ඩ් එහෙම) මුලින් ආපු බයික් වල අනන් මනං පොඩි පොඩි කෑලිත් දාල ආව. එත් දැන් මුන් ඒ ඔක්කොම නැතිව තමයි එවන්නේ.. බයික් එකක් ගත්තම ඕව දා ගන්න වෙනවා

    තෑන්ක්ස් මචං :) අනිත් අවුල බන් දැන් එක එක වේරියේෂන්ස් තියෙනව න‍ේ මේ බයික් එකේ :dull::oo: කලු එන්ජින් එක තියෙන එක තියෙනවා, සුදු එන්ජින් එක තියෙන එක තියෙනවා. මම ඇහැව්ව කලු එන්ජින් එක තියෙන එක ඒක දැන් එන්නේ නෑලු. ඒත් උන්ගේ සයිට් එකේ තියෙනව

    කලු එකේ 2න්ඩ් හෑන්ඩ් මාකට් එකත් ටිකක් වැඩියි. ඒක හින්ද පස්සේ කාලෙක විකුනගන්නත් ලෙසියි.

    ඒක හොඳ පොයින්ට් එකක් :)
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    තෑන්ක්ස් මචං :) අනිත් අවුල බන් දැන් එක එක වේරියේෂන්ස් තියෙනව න‍ේ මේ බයික් එකේ :dull::oo: කලු එන්ජින් එක තියෙන එක තියෙනවා, සුදු එන්ජින් එක තියෙන එක තියෙනවා. මම ඇහැව්ව කලු එන්ජින් එක තියෙන එක ඒක දැන් එන්නේ නෑලු. ඒත් උන්ගේ සයිට් එකේ තියෙනව

    ඒක හොඳ පොයින්ට් එකක් :)
    උඹට කළු එන්ජින් එකක් ඕනෙනම් හොයාගන්න පුලුවන් ටිකක් හොයල බැලුවොත්.. ගොඩක් ෂොප් වල තියනවා මුලින් ආපු ඒවා.