Pulsar Red or Black?

Which color is best? Red or Black?

  • Total voters
    28

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,201
    4,369
    113
    ඇයි එන්නද
    මචන්, උඹේ හරි, වෙන කාගේ හරි වාහනයක ෆොටෝ එකක් දානකොට number plate එක අඩු ගානේ "paint" එකෙන් හරි open කරලා delete කරලා දාන්න පුරුදු වෙයන්.

    මම art galary එකෙත් දානවා ෆොටෝගැෆි වලට, බය නැ බන් මම කාටවත්.
    මම ෆොටෝගැෆි කරන එකෙන්. ඕක මකන්න මම දන්නේ නැ කියලා හිතන්න එපා, කොහොමද යකෝ photo එකේ quality එක යනවා ඕක මැකුවොත්.
     
    Last edited:

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    දැන් MRF ටයර් එන්නෙත් නෑ බං.
    මං ගාව නම් තියෙන්නෙ රතු. ඔය කියන විදිහට ෆේඩ් වෙන්නෙ නාම් නෑ බං
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ඔව් මචං 3යි 38ක් ද කොහෙද වෙනව :baffled:

    :yes: ඔව් ඔව් කොහොම හරි 3ක් නම් පැනලා...... මම 150 ගත්තේ 2,75,660/= ට තියෙන කාලේ...... 2,73,660/= ට ගත්තේ...... :P

    පල්සර් ශෝ රූම් වල තිබ්බේ නෑ මෙහේ.... රතු තිබ්බා.... කළු නෑ..... වාහනෙන් බාපු ගමන්, කෝල් එක ආවා ශෝ රූම් එකෙන්...... සුටුස් ගාලා ගියා ගත්තා..... :D :P
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    ෂොක්ස් ඇබ්සෝබර්ස් වලට කවර් එක මම අයින් කරලා තියෙන්නේ දැන්

    එළ. ඒක දැම්මම ස්පෝටි ලුක් එක පොඩ්ඩක් අඩු වෙනව වගේ :P

    දැන් උඹ ගන්න යන්නේ ලෑලි සීට් එකක්ද....?? 150 එකක්ද....??

    150 එක, මගේ එක, 40 ත් 43 ත් අතර කරනවා සිටි එකේ.... දුර යනවා නම් 50ත් 60ත් අතර තෙල් කරනවා..... හැබැයි ගත්ත දවසේ ඉදන් ගහන්නේ 95 පෙට්‍රල්..... :D

    මම අදුරන ශොප් එකේ රු 2000ක් වගේ අඩු කරයි.... ඊට වඩා නම් අඩු කරන එකක් නෑ.... උන්ට තියෙන්නෙත් 5000ද කොහෙද බයික් එකකින්......

    135 එකක් තමයි මචං ගන්න හිතන් ඉන්න‍ේ. හෙට යන්න වදියක් නෑ මට නිවාඩු ගන්න බෑ හෙනහුරාදට වත් ගිහින් ගන්නව. 150 එකටත් ආසයි. ගොඩක් reviews වල තිබ්බ මචං 135 එකේ පර්ෆෝමන්ස් 150ට කිට්ටුවට තියෙනව කියල. සහ මිල, තෙල්, ස්පෝටි ලුක් එක නිසා තමයි මම ඒකට යන්න හිතුවේ. ඒත් 150 පට්ට තමයි. බලමු :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    135 එකකට නම් මම නම් ආස නෑ..... කිසිම පෙනුමක් නෑ.... කෙට්ටුම කෙට්ටු එකෙකුට නම් හොදයි..... නිකන් ෆුට් සයිකලයක් වගේ නේ...... කිසි වැදගත් කමක් නෑ.....

    ඒකට 150 ය..... :love: ඕනා තැනක බස්සන්න පුලුවන්..... සද්දේ නිකන් කනට මී පැණි වක් කරනවා වගේ...... :D
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    දැන් MRF ටයර් එන්නෙත් නෑ බං.
    මං ගාව නම් තියෙන්නෙ රතු. ඔය කියන විදිහට ෆේඩ් වෙන්නෙ නාම් නෑ බං

    රතු එකත් පට්ට මචං. මම දෙක එක ලඟ ෂෝරූම් එකේ බැලුව. මොකක් තෝරගන්නද කියල හිතා ගන්න බෑ :lol: රුත එකට ඇහැ යනව වැඩියි. සමහර විට මචං ඔයා වැඩිය අව්වේ පාර්ක් කරල තියන්නේ නැතුව ඇති. ගොඩක් අය කියනවනේ බන් රුතු ෆේඩ් වෙනව කියල :(

    :yes: ඔව් ඔව් කොහොම හරි 3ක් නම් පැනලා...... මම 150 ගත්තේ 2,75,660/= ට තියෙන කාලේ...... 2,73,660/= ට ගත්තේ...... :P

    පල්සර් ශෝ රූම් වල තිබ්බේ නෑ මෙහේ.... රතු තිබ්බා.... කළු නෑ..... වාහනෙන් බාපු ගමන්, කෝල් එක ආවා ශෝ රූම් එකෙන්...... සුටුස් ගාලා ගියා ගත්තා..... :D :P

    මමත් ආස මචං හැන්ඩ්ල් පෝක් සුදු, එන්ජින් කලු බ්ලැක් එකට. කොහෙද අපි ගියොත් හැම එකම දෙල් :lol: දැන් ඒක එන්නෑලු :( බලන්න ඕන රවුම් ගහල ඉතුරු වෙච්ච එකක්වත් තියෙද කියල. මාර ස්පීඩ් යන්නේ මචං. බලන් ඉද්දි මිනිසු ත්‍රීවීල්, බයික් සිල්ලර බඩු ගන්නව වගේ ගන්නේ .:lol::lol:
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    135 එකකට නම් මම නම් ආස නෑ..... කිසිම පෙනුමක් නෑ.... කෙට්ටුම කෙට්ටු එකෙකුට නම් හොදයි..... නිකන් ෆුට් සයිකලයක් වගේ නේ...... කිසි වැදගත් කමක් නෑ.....

    ඒකට 150 ය..... :love: ඕනා තැනක බස්සන්න පුලුවන්..... සද්දේ නිකන් කනට මී පැණි වක් කරනවා වගේ...... :D

    මමත් කෙස්ටුයි :P
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,201
    4,369
    113
    ඇයි එන්නද
    135 එකකට නම් මම නම් ආස නෑ..... කිසිම පෙනුමක් නෑ.... කෙට්ටුම කෙට්ටු එකෙකුට නම් හොදයි..... නිකන් ෆුට් සයිකලයක් වගේ නේ...... කිසි වැදගත් කමක් නෑ.....

    ඒකට 150 ය..... :love: ඕනා තැනක බස්සන්න පුලුවන්..... සද්දේ නිකන් කනට මී පැණි වක් කරනවා වගේ...... :D

    පල මහ ලොකු එකා. jade එකක් හරි gullarm එකක් දුන්නොත් පදි ලොල්......
    gullarm එකකින් වංගු ගත්තොත් කැලේ ඉදි මාමා lol
    දැන් රිදිලා දුවගෙන එයි.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මගේ නම් අදහස, 150 ට පල කියන එකයි.

    අර කටු 135 ලෑලි සීට් එකේ, චේන් ගාඩ් එකක් නෑ..... නිකන්ම නිකන් ස්පෝට් පෙනුමක් විතරයි.... බර නෑ බයික් එක.... ටයර් එක පොඩි 150 එකේ පිටිපස්සේ ටයර් එකට වඩා..... පස්සේ සීට් එක ගල් ගෙඩියක් වගේ.... :eek:

    කල්පනා කරලා කැමැත්තක් කරන්න...... :D

    150ක් පැදපු එකක්, 135 එකක් නම් අල්ලන එකක් නෑ.... :rofl: මේකට නම් අපේ සරුංගලේට සෑහෙන්න රිදෙයි..... :P
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,201
    4,369
    113
    ඇයි එන්නද
    මගේ නම් අදහස, 150 ට පල කියන එකයි.

    අර කටු 135 ලෑලි සීට් එකේ, චේන් ගාඩ් එකක් නෑ..... නිකන්ම නිකන් ස්පෝට් පෙනුමක් විතරයි.... බර නෑ බයික් එක.... ටයර් එක පොඩි 150 එකේ පිටිපස්සේ ටයර් එකට වඩා..... පස්සේ සීට් එක ගල් ගෙඩියක් වගේ.... :eek:

    කල්පනා කරලා කැමැත්තක් කරන්න...... :D

    150ක් පැදපු එකක්, 135 එකක් නම් අල්ලන එකක් නෑ.... :rofl: මේකට නම් අපේ සරුංගලේට සෑහෙන්න රිදෙයි..... :P

    ජපන් බයික් පැදපු උන් indiyan ඒවාට ඇවඩ්න්නේ නැ, උන් දන්නවා එකේ qulity එක and safe and speed.
    මේකට නම් සෑහෙන්න රිදෙයි.
     
    එළස් මචං බලමු. මම කලින්පැදලා තියෙන්නේ මචං ඩිස්කවරියක් ඒ ගෙදර ඉන්න දවස්වල.මම පල්සර් පැදල නෑ. 150එකට ආසයි මචං. පොඩ්ඩක් ඒක මොඩිෆයි වෙලා එනවනම් එළ. මම ටිකක කැමතියි ස්පෝටි ලුක් එකට. :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ජපන් බයික් පැදපු උන් indiyan ඒවාට ඇවඩ්න්නේ නැ, උන් දන්නවා එකේ qulity එක and safe and speed.
    මේකට නම් සෑහෙන්න රිදෙයි.

    :oo: ඉස්කෝලෙ කොහෙද පුටේ......?? :rolleyes:

    මෙතන ජපන් බයික් ගැන කතා උනේ නෑ..... කතා උනේ ඉන්දියන් ලෑලි සීට් 135 සහ, 150 පල්සර් ගැන...... :)
     
    tlhewage

    Active member
  • Oct 17, 2013
    285
    32
    28
    214bayo.jpg

    24xf9tj.jpg

    menna mage eka.. 275,600 genawe.. tamath hodata tinawa.. kisima awulak na. 8942km dan pedala tinawa.. machan 135 1 ganna epa.. mage yaluwek innawa bike hadana.. u kiwwa head eke mokakda 1k yanawa kiyala..mata hariyatama mataka na.. chain case bage enne,bara madi. tawa adu padu tinawa.. 150 ganin macho.. kalu ganin..
     
    Last edited:

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    :shocked: දැන් ආස්චර්‍යයේ බදු නිසා.... පල්සර් 180ක් ලක්ෂ තුනත් පැනලා...... :angry:
    ඔව් ඒ කාලේ ගත්ත ගාන එක්ක බලනකොට දැන් බයික් එකක් ගන්න හිතෙන්නේ නෑ :(
    අනික ඉස්සර බයික් වල Quality එකට දැන් එන බයික් එන්නෙත් නෑ :baffled:

    25083_1272009994395_72757_n.jpg

    180:love::love: (ආසාවට කෑන් එකක් ගැහුවා) :rolleyes::rolleyes: 200 එකනම් Original විදියටම තියාගත්ත.. එත් දැන් එකක්වත් නෑ :(:(
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    ඔව් ඒ කාලේ ගත්ත ගාන එක්ක බලනකොට දැන් බයික් එකක් ගන්න හිතෙන්නේ නෑ :(
    අනික ඉස්සර බයික් වල Quality එකට දැන් එන බයික් එන්නෙත් නෑ :baffled:

    25083_1272009994395_72757_n.jpg

    180:love::love: (ආසාවට කෑන් එකක් ගැහුවා) :rolleyes::rolleyes: 200 එකනම් Original විදියටම තියාගත්ත.. එත් දැන් එකක්වත් නෑ :(:(

    පට්ට මචෝ සුපිරිම වන්ඩිය. කියල වැඩක් නෑ. :love::love::love: ඔව් මචං ඒකනම් ඇත්ත මගේ තාත්ත ගත්ත 2007දී විතර ඩිස්කවරියක්. තාමත් එළට තියෙනව. උබේ බයික් එක දැක්කමත් හිත පිරෙනව. සයිලන්සිර් බටේ දැක්කමත් කියන්න පුලුවන් කොලිටිය. ඒකට මම ගන්න හදන එකේ :(:(:( උබ හෙන වාසනාවන්තයි මචං. ඔය වගේ ගානකට ගන්න. අපරාදේ විකුනුවේ :(
     
    :)