සොල්මෙට් කියලා හොය හොය හිටියා අපරාදෙ කාලෙ නාස්ති උනා විතරයි කියලා හිතෙනවා. දත තියන කෙල්ලෙක් සෙට් කරගත්තනම් සැපෙ ඉන්න පුලුවන් කියලා දැන් හිතනවා.
මීට අවුරුදු පහකට විතර කලින් කැලණිය පැත්තෙ එකක් මන් මත්තෙ හිටියා , තාත්තා පිටරටින් වෙහිකල් ස්පෙයාපාට් ගෙන්ණන එක කරෙ. ටවුන් එකෙ ෂොප් තුනක් තිබුනා. තව කෙල්ලෙක් හිටියා තාත්තා ජුවලරි බිස්නස්, පවුලෙ එකම දුව. මාත් හෙන රැඩිකල් සීන් එකනෙ හිටියෙ, සල්ලි තියන එකක් සෙට් කරගත්තොත් නැවිලා ඉන්නවෙයි, තනියම දියුණු වෙයන්, ගෑනිගෙ ඒවා ගන්න ලැජ්ජා නැද්ද අරකයි මෙකයි බ්ලා බ්ලා බ්ලා... ඕවා අන්ලකී, පුවර් කලු කැත සොන්නලු ඉරිසියාවට උබලගෙ ඔලුවට දාන විසබීජ. මන් මොඩ උනා
දැන් මොකෙඛ්වත් නෑ
මෙකෙ ඉන්න පොඩි උන්ට කියන්න තියෙන්නෙ, ඕවා සෙට් වෙන්නෙ කාලෙකට විතරයි. ඒ කාලෙම ගොඩදාගනිල්ලා එක එකාලගෙ බන අහන්නෙ නැතිව. පස්සෙ කාලෙක උබලා ඉගෙනගෙන ඩිග්රි කරලා හොදමට්ටමකට ආවත් ඒවගෙ එකක් සෙට් නොවෙන්න පුලුවන්. ඔය කට්ටකාලා දියුණු වෙනවා කියලා ලොකුකම් කියන උන් කරන්නෙම දහදුක් විද විද පව් ගෙවන එක. උන් ඒමයි කියලා උබලත් ඒ ගූ කටු කන්න ඕන නෑ. මිලියන විස්සක ගෙකුයි , ලෑන්ඩ්කෘසර් එකකුයි තිබුනත් වැඩක් නෑ උදෙ අටෙ ඉදන් රෑ වෙනකන් බිසීනම්. පුලුවන්නම් දත තියන කෙල්ලෙක් හරි බැදලා, චිචී බොයි වගෙ කෙල්ල එක්ක ට්‍රැවල් කරලා රෙස් එකක් පැදන් සැපෙ ඉදපල්ලා.