PV කරපු UT Acc 1000කට $200ක් දෙනවා !

Sefirosu

Member
Dec 12, 2011
1,255
106
0
PV කරපු UT Acc 1000කට $200ක් දෙනවා !

ෆෝන් නම්බර් දාලා වැරිෆයි කරපු යූටියුබ් එකවුන්ට් 1000කට $200ක් දෙනවා! කාටද පුළුවන් වැඩේ හරියට කරන්න?:D
 

Sefirosu

Member
Dec 12, 2011
1,255
106
0
200$ madi
200$ kata 100k kerela denna puluwan
2000$ one nam 1000k kerane puluwan
එකවුන්ට් 1000ක් $180ට තියෙනවා ඉන්දියන් උන් ගාව! ලංකාවෙ එකෙක්ට චාන්ස් එක දෙන්න හැදුවේ..:yes:

උඹට $2000ක් දෙන වෙලාවෙ මට තනියම කරන්න පුළුවන් බන් $300කට! අවුල කියන්නෙ ඕවා කරන්න වෙලා නැහැ..
 

Sefirosu

Member
Dec 12, 2011
1,255
106
0
වැඩේ ක්ලෝස් බන්!
ඉන්දියන් එකෙක්ගෙන් එකවුන්ට් 1000ම $100කට ගත්තා!

Dont Pm Me Now
 

Sefirosu

Member
Dec 12, 2011
1,255
106
0
කිරිබතොගොඩ පීපල්ස් බෑන්ක්එකේ එකවුන්ට් එකට දාන්න සල්ලි හොයාගන නෙ බන් ;)
කවි හොරාගේ ගොං ආතල්
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    කවි හොරාගේ ගොං ආතල්
    hodatama ridunada kollo :oo::dull:
    2.gif
     

    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    hodatama ridunada kollo :oo::dull:
    2.gif
    ඔස්ට්‍රේලියාවේන් ගූ ගහලා එළෝපු පොන්ස්ලා කියන ඒවාට
    මට රිදෙන්නෙ නැහැ! තව ට්‍රයි කරපන්....
     

    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    වීඩියෝ ගොඩකට එක පාර රේට් කරන්න මචන්
    රේට්ස් 1000ක් $30ක් වගේ වෙනවා;)

    කොහෙමද මචෝ සීන් එකට එන්ටර් වෙන්නේ. කොහේද ඕව තියෙන්නේ. පොඩි පීඑම් පාරක් දාපන්කෝ පුලුවන්නම් විතරක්.
     

    DJCK

    Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63

    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    කොහෙමද මචෝ සීන් එකට එන්ටර් වෙන්නේ. කොහේද ඕව තියෙන්නේ. පොඩි පීඑම් පාරක් දාපන්කෝ පුලුවන්නම් විතරක්.
    සීන් එකට එන්ටර් වෙන්න නම් එකවුන්ට් 1000ක් ඕන මචන්! ඒක පුළුවන්නම් මම කියලා දෙන්නම්. නැත්තම් ටයිප් කරන එකත් අපරාදෙ බන්