Pvt Ltd company එකකට යන මාසික වියදම

thilina.rp

Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ROC එකේ online submit කරන්න පුළුවන් annual report එක. එයාලගේ දැන් site එකේම තියනව ඔක්කොම details online account එකෙන් ගොඩක් වැඩ කරගන්න පුළුවන්. හරියට details දැනගෙන කරන කෙනෙක්ට pvt ගොඩක් හොදයි. හොදට details දැනගෙන කරන්න ගොඩක් අය කොලේ වහල කියන්නේ. bank වුනත් එහෙමයි. ROC , tax එකෙන් current bank account එකෙන් මොන මොන හේතු මත ද අමතරව charge කරන්නේ කියල හොයල බලන්න එහෙම නැතුව නම් account create කරන්න එපා.
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    නියමයි නේහ්. ROC ඒකෙ සයිට් එකේ තාම ඇක්ටිව් විදියට පෙන්නනවද? ඇයි Pvt Ltd එකක් ගන්න ඕන වුණේ?
    loan ganna ban. company eka naming acc mukuth na. active na. eka nisa shape eke innawa.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,957
    1
    9,763
    113
    Gampaha
    Oyage business eka mokadda. Office ekak thiyenawada?
    office wadak na ban. Freelancer IT thama.

    Freelance කරන උන්ව මූල‍ය ආයතන වලින් ගනන් ගන්නෙ නැද්ද?
    මේ Group එකේ මොල සේදීමකට ලක් කරල එක එකාගේ පහත් ඕනෑකම් වලට ඉන්න උන්ව බිලි බාගන්න බවක් පේනව. කැමති කෙනෙක් ඉන්නව නම් ඔක්කොම කියවන්න. ප්‍රශ්න තිබුනොත් Inbox කරන්න. අඩුපාඩු තියනව නම් කියන්න.
    Freelance කරන උන්ට බෑන්ක් ලෝන් දෙන්නෙ නෑ, ලීස් දෙන්නෙ නෑ, ක්‍රෙඩිට් කාඩ් දෙන්නෙ නෑ කියන්නෙ පට්ටපල් අමූලික බොරුවක්,
    ඕනම දෙයක් කරන ක්‍රමයක් තියෙනව ඒ ක්‍රමේට කරනව නම් මේව මහලොකු දේවල් නෙමේ.. උඩ පැනල ගෙදෙට්ට හොයන් ඇවිත් ලෝන් දෙන්නෙ.
    ✔ Proprietor business එකක් open කරලා freelance කරන්න.
    1918 අංක 06 දරණ ව්‍යපාර නාම ආඥා පණත යටතේ,
    1.ව්‍යාපාරය ලියාපදිංචි කිරීමට අදාල ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයෙන් තනි පුද්ගල ව්‍යාපාර ලියාපදිංචියට ඉල්ලිම් පත්‍රයක් ලබා ගැනීම. (නිකන් දෙන්නෙ)
    2. ව්‍යාපර ලියාපදිංචියට අදාල ග්‍රාම නිලදාරී ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී ලගට ගෙනවහින් පුරෝ ගන්න.
    3.ඒ ෆෝර්ම් එකේම ලියාපදිංචි කරන ආයතන විසතර ඇතුලත් ෆොර්ම් එක තමන් විසින් පුරවල අත්සන් කරන්න.
    4.NIC එකේ කොපියක් අරන් ඒක ග්‍රාම නිලධාරීට කියල සහතික කරගන්න.
    5.ව්‍යාපාර ඉඩමේ ඔප්පුවෙ පිටපතක් ග්‍රාම නිලධාරීට කියල සහතික කරගන්න. (තමන් දැන් ඉන්න ගෙදරට කරන්න පුලුවන්. Office එක කොහෙද ඇහුවොත් කාමරේ හරි ගැරජ් එක හරි කියන්න. කිසිම අවුලක් වෙන්නෙ නෑ. එහෙම බැරි නම් සණස බිල්ඩින් එකක් හොයන් උඩම තට්ටුවක් කුලියට ගන්න උපරිම 3000යි මාසෙට. ඔතනට රෙජිස්ටර් කරන්න. ඒත් බැරි නම් Virtual Office එකක් ගන්න. මාසෙට 2500 ට Address එක විතරක් ගන්න පුලුවන්.)
    6.ඒ සමගම ඔප්පුවේ සත්‍ය පිටපතද ඉදිරිපත් කරන්න. ආපසු ලැබේ. (ඉඩම් ඔප්පුව බැංකුවේ නම් බැංකුවෙන් සත්‍ය පිටපත් බවට තහවුරු කල පිටපතක් ගන්න. - අදාල මූල‍ය ආයතන නීතියෙන් බැඳිල ඉන්නව පිටපත් ලබාදීමට. රෙන්ට් එකට නම් ඉන්නෙ බදු ඔප්පුව ප්‍රමානවත්.)
    7.ඉඩම තමන්ගේ නොවන්නේ නම් ඉඩම හිමි පුද්ගලයාගේ විරෝධතාවයක් නොමැති බවට ලිපියක් ලබාගන්න. එය ඇඩ්‍රස් කලයුත්තේ අදාල ප්‍රදේශීය කාර්යාලයේ ලේඛම් තුමාටයි. (මේ ලිපිය ග්‍රාම නිළධාරීතුමාම ලියනව)
    8.එම ලිපිය ග්‍රාම නිලධාරීට කියල සහතික කරගන්න.
    9.ප්‍රාදේශිය උප කාර්‍යාලයට ගිහින් වෙළද බලපත්‍රය ලබා ගන්න. (රු 750-1250 ත් අතර මුදලක් යන්නෙ. ඕක අවුරුද්දෙන් අවුරුද්ද අලුත් කරන්න ඕනෙ. මහ දෙයක් නෙමේනෙ ඕක.)
    10.ඒ සමගම මුල් ෆ්‍රොර්ම් එක සොඛ්‍ය පරීක්ශකට කියල සුදුසු බවට සහතික කරගන්න. (Digital - Software, Mobile App, Website, Design, SEO කරන අයට සහතිකය අවශය නොවේ කියල එයාල සීල් එකක් ගහනව.)
    11.MOH එකට ගිහින් නැවතත් අනුමත කරගන්න.
    12.ෆොර්ම් එක කොපියක් හා වෙළද බලපත්‍රයේ කොපියක් ලබා ගන්න.
    13.ප්‍රදේශීය සභාවෙ ව්‍යාපාර ලියාපදිංචි කරන තැනට භාරදෙන්න.
    ★ සතියකින් කරගන්න පුලුවන් ඔක්කොම. ග්‍රාම නිළදාරිතුමාට ලියකියවිලි හරි නම් වරුවයි. වෙළඳබලපත්‍රය ඉල්ලුම් කරල යන්න. ඉල්ලුම් කරන්න පැය භාගයක් යයි. අත්සන සභාපති දාන්න ඕනෙ නිසා බලපත්‍රය ලැබෙන්න දවස් කීපයක් යයි. ටික දවසකින් ඇවිත් ගන්න. MOH එකේ වැඩේට පැයක් යයි. ඊලගට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ෆෝම්ට් ටික දෙන්න තියෙන්නෙ. සතියකින් ගියාම එයාල බිස්නස් රෙජිස්ටර් එක දෙයි.
    ✔ Current account එකක් maintain කරන්න. Account එකේ transaction හොදට කරන්න.
    Business Registration (BR) එක ලැබුනට පස්සෙ තමන්ගෙ නමින් Current account එකක් Open කරගන්න. බිස්නස් එකේ නමින් Open කරන්නත් පුලුවන්. එතකොට ටැක්ස් කේස්.. Current A/C Open කරනකොට BR එක දෙන්න. එතකොට බිස්නස් එකේ නමට ක්‍රොස් කරලම චෙක්ස් ගන්න පුලුවන්. ❤ ඊලගට චෙක් පොතක් ඉල්ල ගන්න.
    ★ දැන් තියෙන්න හැම මගුලටම චෙක්ස් දෙන්න තමයි. ටෙලිෆෝන් බිල්, ඉන්ටර්නෙට් බිල්, වතුර බිල්, ලයිට් බිල්, මේ හැම එකටම චෙක්ස් දෙන්න. බිල්ස් ගෙවන්නෙ තාත්ත උනාට කමක් නෑ. තාත්තගෙන් සල්ලි ටික අරන් ඒටික බෑන්ක් එකට දාල චෙක් එකක් දෙන්න. චෙක් Accept කරන හැම එකාටම චෙක් දෙන්න. සල්ලි භාවිතය අවම කරන්න. ඒත් transaction ප්‍රමානය මදි නම් උබම සල්ලි බැන්කුවට දාල වෙන බ්‍රාන්ච වලින් උබම චෙක් දීල සල්ලි ගනින්. එහෙන් දාල මෙහෙන් ගනින් මෙහෙන් දාල එහෙන් ගනින්. transaction රෝලක් ගහගන්න. මාසෙට turn over එක ලක්ශ 1ක් පනින්න අවම හද ගත්තොත් එක දිගට මාස 3ක් 50,000 ක්‍රෙඩිට් කාඩ් එක නතින්ග්.. ♘
    (මාසෙට ලක්ශ 2-3ක් Freelancer වලින් හම්බ කරනවනම් ඔය චෙක් සෙල්ලම ඕනෙත් නෑ. Payment Transaction ටිකම හොදටම ඇති.)
    මාසෙට ලක්ශෙන් එහා ලීස් එකක් උනත් දෙනව. බිස්නස් ලෝන් ගන්න පට්ට ලේසියි. හැමදාම Current AC Maintain එක කරන්න ඕනෙ නෑ. ලෝන්, ලීස්, එකකට යන්න ඕනෙ නම් ඊට මාස 4කට කලින් ඉදන් Maintain කරන්න. එච්චරයි. Bank Statement ඉල්ලන්නෙ මාස තුනයි.
    ණය දෙන මූල්‍ය ආයත ගොඩක්ම කැමති බිස්නස් කරන අයට. ඒ නිසා එයාල ලෝන්/ ලීස් දෙන්න අඬන් වැඳගෙන එන්නෙ. කොහෙත් පලවෙනි ණය දෙන්නෙ නෑ ලක්ශ 100ක් විතර, මුලින්ම අවශ‍ය නැත්තන් 50,000ක් වගේ ගන්න. ඕක වාරික 6න් ගෙවන්න පොඩි ණයක් අරන් ඉක්මනට ගෙවන්න., ඊට පස්සෙ ලක්ශ 2, 5 ,10 දෙනව. OD උනත් එහෙමයි. පොඩ්ඩ පොඩ්ඩ තමා දෙන්නෙ. පස්සෙ POD උනත් දෙනව. බිස්නස් කියන්නෙ එක රැයෙන් ගොඩ යන දේවල් නෙමේ. කාලෙත් එක්ක යන දෙයක් නෙ. ඒ නිසා කාලෙත් එක්ක හරියට කරන්න.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,479
    4,479

    ණය ගන්න එකේ ප්‍රශ්නයක් නෑ මචන් BR එක තමයි ඕනේ කියන්නේ. BR එක ගන්න එකෙ ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ රෙන්ට් එකට ඉන්න නිසා අයිතිකාරයා රට ඉන්නේ. අනික බිස්නස් එකක් මේ Address එකට රෙජිස්ටර් කරනවාට කැමති නැති වෙයි.. අනික තමයි ඔප්පු. ඒවා කොහොමත් ඉල්ලන්න බෑ. උඹ කියන විදිහට වෙනම බිල්ඩින් අරගෙන මේ කොරෝනා අස්සේ එහෙට මෙහෙට රස්තියාදු වෙලා Sole රෙජිස්ටර් කරනවාට වඩා ඩීටේල්ස් ටික විතරක් යවලා එක පාරම Pvt Ltd රෙජිස්ටර් කරන එක ලේසි කියලා හිතෙනවා. හැබැයි මගේ බිස්නස් එකේ ස්වභාවය හැටියට PVT Ltd කලත් ලොකු වියදමක් නීති ප්‍රශ්න එන්නේ නති වෙයි කියලා හිතෙනවා. අනික ව්‍යාපාරය පස්සේ කාලෙක වැඩි දියුණු කරන්න උනත් PVT Ltd එකක් විදිහට තියෙන එක හොඳයිනේ
     
    • Like
    Reactions: Error365!

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    man awrutu 7kin mukuth gewalath yawalath na :sorry: thama mukuth case ekak liyumak wath awe na habai. eddi dada poli okkoma ekatu wel eida danna lol.
    me tike nm nah habei return submit karala mukuth karala nathinm Unit 4 inquiries enawa normally. ehema nathinm operate wenne ne kiyala hri kiyala tiyanna oni (close karannath loku process ekak tianawa)
     
    • Like
    Reactions: geethq

    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    Methana godak reply karala thiyenne companies wala accounting department wala wada karana aya. Establish wecbcha company level eken hithala reply karala thiyenne.

    Methana loku operation ekak wenne nane. One man show ne.

    annual revenue eka 5million adu nam oyawa income tax ahu wenne nane. Oya accounts hadanna secretary service ganna oni na.

    Business registration aran wade karan yanna. Mata therena widiyata ehema puluwan.
     
    • Like
    Reactions: sithija.h

    eka thamai matath hithune. auruddakata sarayak annual report eka yawa ganna company ekak outsource kalama harine.
     
    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    eka thamai matath hithune. auruddakata sarayak annual report eka yawa ganna company ekak outsource kalama harine.
    Oyata awuruddakata 5mn walata wada income ekak thiyenawada?
    Ethokota thama tax gewanna income eka labunu widiya oppu karanna accounts penanna oni.

    Ehema nattam mata nam therenne na ayi accounts hadanna oni kiyana eka.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,479
    4,479
    113
    Oyata awuruddakata 5mn walata wada income ekak thiyenawada?
    Ethokota thama tax gewanna income eka labunu widiya oppu karanna accounts penanna oni.

    Ehema nattam mata nam therenne na ayi accounts hadanna oni kiyana eka.
    Thamanam echchara na. accounts hadanna kiwwe? mona accounts da
     
    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    income eka kochchara unath eva yawanna one neda
    Public limited company nam aniwaryen oni. Godak regulation thiyenawa. Samanya minissunge salline. Private limited ehema oni kiyala mama nam hithanne na.

    Company act 2007 oka pdf eka balanna. Okkoma hariyata visthara thiyenawa.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,479
    4,479
    113
    Public limited company nam aniwaryen oni. Godak regulation thiyenawa. Samanya minissunge salline. Private limited ehema oni kiyala mama nam hithanne na.

    Company act 2007 oka pdf eka balanna. Okkoma hariyata visthara thiyenawa.
    okay
     
    taxacco83

    Well-known member
  • Oct 3, 2018
    961
    128
    63
    meka oyage thanakda?
    ow meka mage office eka. Madhawa Weerasinghe kiyala profile eke tiyenne mama. on udauwak tiyanawanam kiyanna

    Pvt Ltd company එකකට යන මාසික වියදම කියද?

    1. ව්‍යාපාරය Pvt Ltd සමාගමක් විදිහට ලියාපදිංචි කලාට පස්සේ දිනපතා, සතිපතා, මාස් පතා, අවුරුද්දකට වරක් කරන්න ඕනේ අනිවාර්ය දේවල් මොනවාද ( නොකළොත් නීති විරෝධි වන දේවල් ). (ගිණුම් තැබීම වගේ දේවල්)
    වාර්ෂිකව ආයතන දෙකක් වෙත වාර්තා ගොනු කරන්න ඕන

    1) සමාගම් රෙජිස්ට්‍රාර් කාර්යාලය - ෆෝරම් 15 - මේක Annual Return කියල කියනවා . පළමු වාර්තාව සමගම ලියාපදිංචි කරලා මස 18 බාර දෙන්න ඕන . ඊට පස්සේ හැම අවුරුද්දෙම දෙසැම්බර් 31 කට කලින් බාර දෙන්න ඕන

    2) දේශීය ආදයම් දෙපාර්තමේන්තුව - ආදායම් බදු වාර්තාව , විගණනය කල ගිණුම් සමග බාර දිය යුතුය . 01st April 2020 - 31st March 2021 කාලයේ වාර්තා 30/11/2021 ට පෙර දේශීය ආදයම් දෙපාර්තමේන්තුවේ ගොනු කල යුතුය

    2.සමාගමක් නඩත්තුවට යන මාසික වියදම කොච්චරද? මම කියන්නේ ලයිට් බිල් වතුර බිල් වැටුප් ගෙවීම් වගේ දේවල් වලට යන වියදම් නෙමේ. පලවෙනි ප්‍රශ්නේ අහලා තියෙන දේවල් වලට යන වියදම්.

    1) - Form 15 - මේක Annual Return - Rs 7,711/= රජයේ ගාස්තු. මීට අමතරව සමාගම් ලේකම් Annual Retainer fee ය කරනු ලැබේ . මෙය වාර්ෂිකව 7,500 සිට 30,000/= දක්වා විය හැක . එය සමාගම් ලේකම් අනුව වෙනස් වේ

    2) ගිණුම් ඔබ තබා ගන්නේ නැත්නම් විගණන ආයතනයක් හරහා කර ගත යුතු වේ . මෙම ගාස්තුව වාර්ෂිකව 20,000/= සිට ඉහලට වේ. මෙම ගාස්තුව
    සැකසිය යුතු data volume මත තීරණය වේ

    වාර්ෂික විගණන ගාස්තු - අවමය 15,000/= සිට වේ

    බදු වගකීම් ගණනය සහ වාර්තා පිලියල කර බාර දීම - Rs 7,500/= සිට

    මීට අමතරව සමාගම් ලේකම් පිලිබදව නීතිය පහල පරිදි වේ

    සමාගමේ වාර්ෂික ආදායම 1million හෝ කොටස් ප්‍රාග්ධනය 500,000/= වැඩිනම් සමාගම් ලේකම් සුදුසුකම් ලත් පුද්ගලයකු විය යුතුය. එසේ නොමැතිනම්
    වයස අවුරුදු 18 ට වැඩි ඕනෑම අයකු පත් කර ගත හැක . එසේ උවද සමහර අවස්ථාවලදී බැංකු නය ලබා ගැනීමේදී සුදුසුකම් ලත් ලේකම් කෙනකු පත් කර පැමිණෙන ලෙස ඔවුන් දැනුම් දෙනු ලැබේ

    ඔබගේ සියලු ගැටළු නිරාකරණය වුවා යි සිතමි. වැඩි දුර තොරතුරු සදහා විමසන්න 0777-423171 (NM ASSOCIATES - CHARTERED ACCOUNTANTS )

    https://nmassociates.lk/
    ------ Post added on May 18, 2021 at 9:37 AM

    ------ Post added on May 18, 2021 at 9:39 AM
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,578
    4,334

    trainees la gannawada