Pyramid වලට ඇරීමට පටන් ගත්තෙමි..

Feb 20, 2015
588
203
0
mamath owa karana ekek dannawa. facebook eke awith lorry talk denne, ubata ona nam mama uge facebok account eke address eka pm karannam
 

GayanFX2015

Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    Me iridata wede denawa :D balamu pyramid gahanne kohomada kiyala eeta passe..

    ehenam iridain passe, Global Life + Best Life iwarai. :lol::lol:
    Ane palayan bn yanna. Ubata puluwanda mahabankuwatawath karanna bariunade karanna. Un lankawe neethiyen ringanna puluwan than danagena thamai oya dewal karanne.
     

    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,124
    2,519
    113
    Redhat lab - Aukland
    බෙස්ට් ලයිෆ් ප්රෝමොටේ කරන කීප දෙනෙක් ඉන්නවා

    නොම්බර තියනව මම ගාව දෙන්නද ?
     

    thilinasb

    Well-known member
  • May 11, 2009
    4,992
    778
    113
    මහනුවර
    -rep Pyramid වලට ඇරීමට පටන්... 03-10-2016 11:03 AM වැඩක් බලාගෙන ඉදපන් &^&%ක දෙන්නේ නැතුව.

    Pyramid kalliyak ma innawa wage
     

    thilinasb

    Well-known member
  • May 11, 2009
    4,992
    778
    113
    මහනුවර
    12799157_604462746375999_9133583781470046151_n.jpg
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,184
    17,116
    113
    ශ්‍රී;19847300 said:

    උබ chrome එකේ ශ්‍රී පේන විදිහ හදාගත්තද බන්?මේ නම් තාම ඒ විදියහමයි.
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මාර්කටින් එකක් කරගන්න බැරි මිනිහෙක්ට කතා කරලා දෙයක් තේරුම කරගන්න බැරි උන්ගේ ගොන් වැඩ මේවා. මන් පුද්ගලිකව නෙට්වර්ක් මාර්කටින් කරන්නේ නෑ ටියෑන්ස් වලින් පස්සේ.

    ඒත් ලංකාවේ ඔරිෆ්ලේම් මාර්ක්වෝ බෙස්ට් ලයිෆ් DXN වගේ ඒවගේ කිසිම ප්‍රශ්නයක් නෑ. ග්ලෝබල් ලයිෆ් ස්ටයිල් ලංකා එකේ විතරයි ප්‍රශ්නයක් තියෙන්නේ. ඒකත් අධි මිලට භාණ්ඩ විකිණීම මිසක් පිරමිඩ් මගුලක් නෙවේ.

    නඩු කියා කියා නටන්න වෙලාවක් නැතිකමට ඉන්නවා මිසක් නැතුව ඔය දඟලන උන්ට ෆන්ඩ්මෙන්ටල් කේස් එකක් දාල වන්දියක් ගන්න බැරි නෑ.

    ඔය දඟලන උන් දන්නවද දන්නේ නෑ ටියෑන්ස් එකේ නඩුව අදාළ සමාගමේ පැත්තෙන් දිනුම් කියල, අද උනත් ටියෑන්ස් ආයේ පටන් ගන්න පුළුවන් ලංකාවේ, ඒත් ඒ කම්පැනි ඒක බලු වෙන්න කැමති නැති නිසයි ආයෙ එන්නේ නැත්තේ.

    අට දහය වැඩ කරලා ලොක්කන්ට හම්බ කරලා දෙන්න උමං දර්ශනයක් තියන උන්ටයි රැයක් දවාලක් නැතුව ජීවිතේ විඳින්න ඕන කමක් නැති බිස්නස් කරන උන්ටයි ඕව කියල වැඩක නෑ.

    දැන් ඉතින් මගේ රේප් කපපල්ලා පිරමිඩ් කාරයෙක් කියපල්ලා මටනම් ගානක්වත් නෑ. මම දන්නා දේ මන් කීවේ. :lol::lol::lol::lol: අද සඳුදා ඉරිදා කොරපු දේ රිසල්ට් එකක් පොඩ්ඩක් කියපල්ලකෝ දැනගන්න :lol::lol::lol::lol:
     
    Last edited: