Pyramid වලට ඇරීමට පටන් ගත්තෙමි..

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    mewata keri desapaluwo okkoma sambandai ban, koti ganaka business ekak meka, hebei duka kiyanne mewage aiti karayot pitarata un, genu marakkayange walan hodala gena salli tika me wage salli walata rata pawa dena un nisa nikamma apahu yanawa
     
    Mar 13, 2007
    1,266
    108
    0
    @Home
    මගෙත් යාලුවෝ කීපදෙනෙක් Best Life කියල ලබ්බක් කරනවා. මට තේරුණු හැටියට නම් පිරමිඩ් සීන් එකක් වගේ. උට කිව්වම නෑමයි කියනවා.දන්නා කෙනෙක් විස්තර ටිකක් කියන්න මේකේ ඇත්ත නැත්ත ගැන.
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    12919923_709745872499579_4353077335461342499_n.jpg
     
    Jan 10, 2016
    221
    10
    0
    මගෙත් යාලුවෝ කීපදෙනෙක් Best Life කියල ලබ්බක් කරනවා. මට තේරුණු හැටියට නම් පිරමිඩ් සීන් එකක් වගේ. උට කිව්වම නෑමයි කියනවා.දන්නා කෙනෙක් විස්තර ටිකක් කියන්න මේකේ ඇත්ත නැත්ත ගැන.

    පිරමීඩ
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,947
    1
    12,280
    113
    අදාළ නෑ නේ
    මාර්කටින් එකක් කරගන්න බැරි මිනිහෙක්ට කතා කරලා දෙයක් තේරුම කරගන්න බැරි උන්ගේ ගොන් වැඩ මේවා. මන් පුද්ගලිකව නෙට්වර්ක් මාර්කටින් කරන්නේ නෑ ටියෑන්ස් වලින් පස්සේ.

    ඒත් ලංකාවේ ඔරිෆ්ලේම් මාර්ක්වෝ බෙස්ට් ලයිෆ් DXN වගේ ඒවගේ කිසිම ප්‍රශ්නයක් නෑ. ග්ලෝබල් ලයිෆ් ස්ටයිල් ලංකා එකේ විතරයි ප්‍රශ්නයක් තියෙන්නේ. ඒකත් අධි මිලට භාණ්ඩ විකිණීම මිසක් පිරමිඩ් මගුලක් නෙවේ.

    නඩු කියා කියා නටන්න වෙලාවක් නැතිකමට ඉන්නවා මිසක් නැතුව ඔය දඟලන උන්ට ෆන්ඩ්මෙන්ටල් කේස් එකක් දාල වන්දියක් ගන්න බැරි නෑ.

    ඔය දඟලන උන් දන්නවද දන්නේ නෑ ටියෑන්ස් එකේ නඩුව අදාළ සමාගමේ පැත්තෙන් දිනුම් කියල, අද උනත් ටියෑන්ස් ආයේ පටන් ගන්න පුළුවන් ලංකාවේ, ඒත් ඒ කම්පැනි ඒක බලු වෙන්න කැමති නැති නිසයි ආයෙ එන්නේ නැත්තේ.

    අට දහය වැඩ කරලා ලොක්කන්ට හම්බ කරලා දෙන්න උමං දර්ශනයක් තියන උන්ටයි රැයක් දවාලක් නැතුව ජීවිතේ විඳින්න ඕන කමක් නැති බිස්නස් කරන උන්ටයි ඕව කියල වැඩක නෑ.

    දැන් ඉතින් මගේ රේප් කපපල්ලා පිරමිඩ් කාරයෙක් කියපල්ලා මටනම් ගානක්වත් නෑ. මම දන්නා දේ මන් කීවේ. :lol::lol::lol::lol: අද සඳුදා ඉරිදා කොරපු දේ රිසල්ට් එකක් පොඩ්ඩක් කියපල්ලකෝ දැනගන්න :lol::lol::lol::lol:

    care to elaborate how bestlife's business practices are different from a pyramid scheme?