Qatar bella kapala and sinhalese

Emios

Well-known member
  • Dec 10, 2009
    75,798
    68,193
    113
    Meke comment balapanko.meki maruwa ekata adanne ne kiyala sinhaluta upset :oo:

     
    • Haha
    Reactions: dxx

    white cat

    Well-known member
  • Jun 4, 2020
    1,127
    854
    113
    sri lanka
    ෆුට් සයිකලේ හැප්පිච්ච කෙනා ලඟට දුවගෙන එන්ඩ හිටියෙ බල්ලො දෙන්නෙක් විතරයි
    like epa mcn meke samahara un ballo, mata ketha vidihata katha kalaa
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,932
    113
    මාස්ක් එක ගලවන් ටිකක් ඇඬුව නම් කොල්ලොන්ගෙ හදවත් ටික කම්පා කරවන්න තරම් හැකියාවක් තිබ්බා.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,619
    1
    101,793
    113
    34
    Kalutara
    මාස හතරකට පස්සේ බොඩියේ ඉතුරු වෙන්න දෙයක් තියේද බන්? එච්චර කාලයක් එම්බාම් කරලා තියාගතහැකිද?
     

    Sen-lu

    Well-known member
  • like epa mcn meke samahara un ballo, mata ketha vidihata katha kalaa
    සිංහලුන්ට බංගලි ජාන කලවම්නෙ බං කීබෝර්ඩ් එකක් පස්සට උනාම එක එක කුප්ප කතා කියනව ඕවට offend වෙන්න ගියොත් වෙන වැඩක් කරගන්න වෙන්නේ නැ. දැන් ඔය මේකේ ඉන්න උන් අම්ම මුත්තා මතක් කරල බැන ගන්නෙ ඕවා personally ගන්න එපා.
     
    • Like
    Reactions: white cat

    white cat

    Well-known member
  • Jun 4, 2020
    1,127
    854
    113
    sri lanka
    සිංහලුන්ට බංගලි ජාන කලවම්නෙ බං කීබෝර්ඩ් එකක් පස්සට උනාම එක එක කුප්ප කතා කියනව ඕවට offend වෙන්න ගියොත් වෙන වැඩක් කරගන්න වෙන්නේ නැ. දැන් ඔය මේකේ ඉන්න උන් අම්ම මුත්තා මතක් කරල බැන ගන්නෙ ඕවා personally ගන්න එපා.
    munta hodak karanna gihin, balapanko katha karana vidiha, aluth ewn