QR කෝඩ් එකටත් පෝලිම!

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,183
    1
    100,990
    113
    34
    Kalutara
    හරියට වැඩේ වෙනවනම් එහෙම වෙනවා.

    මොකද ඔය හෙට ගහගන්න පෝලිමේ ඉන්න එක්කෙනෙකුටවත් ආයෙ සතියක් යනකම් පෝලිමකට සෙට් වෙන්න බෑනේ හරියට වැඩේ වෙනවනම්, ඔහොම සති දෙකක් විතර යනකොට සෑහෙන අඩුවෙන්න ඕන පෝලිම
    හැබැයි මෙහෙම එකක් තියෙනවා. අන්කෙත් එක්ක. හැම ෂෙඩ් එකකටම තෙල් එන්නේ නැති වුනොත්. අද පෝලිමේ ඉඳලා මගින් හැරිලා යන්න වුනොත් ආයේ එන්න වෙන්නේ දෙවෙනි දවසට. ඊයේ තෙල් ගහලා තියනවා පෙරේදා අන්කෙට පෝලිමේ ඉඳලා හැරිලා ගිය අයටත්. එතකොට හැමදාම ඕක කලොත් කවදාවත් හරි අන්කෙට ගහන්න වෙන්නේ නෑ.

    ඊයෙ ඉදන් ඉදලත් අද ගහන්න බැරි උනා
    මගදී ඉවර වුනාද?
    ------ Post added on Jul 24, 2022 at 8:02 PM
     
    • Like
    Reactions: Honda.putha

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,921
    113
    QR එකෙන් වෙන්නේ පෝලිම නැති වෙන එක නෙවෙයි . ෂෙඩ් එකට එන තෙල් සමානව බෙදිලා යන ඒක සහ හොරාට තෙල් අදින ඒක නවතින එක බං. QR ඔක්කොම ෂෙඩ් වල Active කරොත් පෝලිම නම් අඩු වෙයි .හොරාට තෙල් අදින එවුන් හැලෙන නිසා
    QR eka scan karata database ekata හරියට save වෙන් නෑ wage
     
    • Wow
    Reactions: Heshan Daminda

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,297
    5,927
    113
    ඔයාට වැරදිලා QR CODe system එක ගෙනාවේ පෝලිම අඩුකරගන්න නෙවෙයි තෙල් store කරන එක වලක්වන්න සහ පරිභෝජනය සීමා කරන්න. වැඩේ හරිගියොත් දැනට තියෙන තෙල් සැප්තැම්බර් මැද වෙනකං ඇති.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    හැබැයි මෙහෙම එකක් තියෙනවා. අන්කෙත් එක්ක. හැම ෂෙඩ් එකකටම තෙල් එන්නේ නැති වුනොත්. අද පෝලිමේ ඉඳලා මගින් හැරිලා යන්න වුනොත් ආයේ එන්න වෙන්නේ දෙවෙනි දවසට. ඊයේ තෙල් ගහලා තියනවා පෙරේදා අන්කෙට පෝලිමේ ඉඳලා හැරිලා ගිය අයටත්. එතකොට හැමදාම ඕක කලොත් කවදාවත් හරි අන්කෙට ගහන්න වෙන්නේ නෑ.

    අංක ක්‍රමේ නවත්තයි QR වැඩේ සාර්ථකව වුණොත්

    අනික fuel.gov.lk ආයෙම පටන් ගන්න තියෙන්නේ එතකොට අපි දන්නවනේ තෙල් බවුසරේ ටර්මිනල් එකෙන් ශෙඩ් එකට පිටත් වෙච්ච ගමන්ම
     
    • Love
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,183
    1
    100,990
    113
    34
    Kalutara
    අංක ක්‍රමේ නවත්තයි QR වැඩේ සාර්ථකව වුණොත්

    අනික fuel.gov.lk ආයෙම පටන් ගන්න තියෙන්නේ එතකොට අපි දන්නවනේ තෙල් බවුසරේ ටර්මිනල් එකෙන් ශෙඩ් එකට පිටත් වෙච්ච ගමන්ම
    ආයෙම කිව්වේ? ඇයි කලින් එහෙම සර්විස් එකක් තිබ්බද? අදාළ ෂෙඩ් එකට බවුසරයක් එනවද නැද්ද කියලා?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,550
    72,753
    113
    මාලඹේ
    QR eka scan karata database ekata හරියට save වෙන් නෑ wage
    වැරදි නම් ඇති මචං මොකද පිටිපස්සෙන් ඉන්නේ ICT ඒකනේ. ලංකාවේ වැඩක් හරියට කරන්නේ අයිස් කන්දක් ඕකත්.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    ආයෙම කිව්වේ? ඇයි කලින් එහෙම සර්විස් එකක් තිබ්බද? අදාළ ෂෙඩ් එකට බවුසරයක් එනවද නැද්ද කියලා?
    ඔව් ටර්මිනල් එකෙන් ශෙඩ් එකට පිටත් වෙනකොටම ඕකෙ වැටුණ මෙච්චර ලෝඩ් එකක් මේ ශෙඩ් එකට මේ වෙලාවෙ අහවල් ටර්මිනල් එකෙන් ආව ETA මේක කියල
     
    • Love
    Reactions: Heshan Daminda

    Bakkaraputha

    Active member
  • Aug 8, 2017
    365
    214
    43
    නුවර පැත්තෙ හැම ශෙඩ් එකටම පොලිස් කාක්කො තෙල් ගහන්න එනවා හැමදාම ,උන්ට ගහගෙන ඉවරවෙද්දි ආපු බව්සරේ බාගයක් ඉවරයි.අද ගම්පොල පැත්තෙ පොලිස්කාරයන්ට මිනිස්සු හොඳටම සලකලා.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,183
    1
    100,990
    113
    34
    Kalutara
    ඔව් ටර්මිනල් එකෙන් ශෙඩ් එකට පිටත් වෙනකොටම ඕකෙ වැටුණ මෙච්චර ලෝඩ් එකක් මේ ශෙඩ් එකට මේ වෙලාවෙ අහවල් ටර්මිනල් එකෙන් ආව ETA මේක කියල
    ඉතින් ඇයි උන් ඒක නැවැත්තුවේ? අනික ඒකෙ තිබ්බද ඒ දවසට ඒ ෂෙඩ් එකට බවුසරයක් එනවද නැද්ද කියලත්? පිටත් වෙන්න කලින්?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    ඉතින් ඇයි උන් ඒක නැවැත්තුවේ? අනික ඒකෙ තිබ්බද ඒ දවසට ඒ ෂෙඩ් එකට බවුසරයක් එනවද නැද්ද කියලත්? පිටත් වෙන්න කලින්?
    නෑ පිටත් වුණාට පස්සෙ වැටුණෙ නම්

    මම හිතන්නෙ ලෝඩ් එන ශෙඩ් වලට දරන්න බැරි තරම් පෝලිම වැඩිවෙච්ච නිසා නවත්තන්න ඇත්තේ
     
    • Wow
    Reactions: Heshan Daminda

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Island wide QR active wela maximum sathi 2k yanakota que eka adu wenawa.Thel ekathu karana kalakanni lept unama que eka 50% aduwenawa.Gewal Wala nikan thiyena wahana ussan awith thel ekathu karana unuth aduwenawa black market aduwena nisa.salli thiyena nisa Anawashya widiyata thel ekathu karala nasthi karana un aduwenawa unlimited ganna Bari nisa.unta onemanam thel gaththata use karanne nathi ekekgen ganna puluwan keeyata hari.meka hatiyata karoth shed ekata gihin maximum within 30minutes thel Gahanna puluwan tharamata que eka aduwennama one.🙂🙂🙂
     
    • Love
    Reactions: Heshan Daminda

    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    QR වැඩේ හරි යන්න continuous fuel supply එකකුත් තියෙන්න ඔ්නි.. මේ QR වැඩසටහනේ වැඩිදියුණු කිරීමක් විදියට ඇත්තටම බව්සර් එක පිටත් වෙන වෙලාව, ධාරිතාව වගේ කරුණු live දැනගන්න පුළුවන් උනා නම් මිනිස්සු පෝලිමට එකතු වෙන එක නවතියි..
     
    • Love
    Reactions: Heshan Daminda

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    QR වැඩේ හරි යන්න continuous fuel supply එකකුත් තියෙන්න ඔ්නි.. මේ QR වැඩසටහනේ වැඩිදියුණු කිරීමක් විදියට ඇත්තටම බව්සර් එක පිටත් වෙන වෙලාව, ධාරිතාව වගේ කරුණු live දැනගන්න පුළුවන් උනා නම් මිනිස්සු පෝලිමට එකතු වෙන එක නවතියි..
    Dan thiyena supply ekata unath que eka godak aduwenawa QR active unoth island wide.dawasaganema thel Enna one na Meka hatiyata active unoth.wenadath godak shed walata sathiyatama enne Bowser ekai maximum dekai(not Colombo)
     
    • Wow
    Reactions: Heshan Daminda