QR කෝඩ් එකටත් පෝලිම!

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    අඩෝ ඉතින් QR කෝඩ් එක ගෙනාවෙත් පෝලිම් නැති කරනවා කියල නේද? දැන් මේක ගෙනල්ලත් පෝලිම්නේ බන්. හෙට පෝලිමට අද උදේ ඉඳන්මැ පෝලිම් ගැහිලා ඉන්නේ. අන්තිමේ ඉතින් හෙට දිහාට ගියොත් වෙන්නේ මගක් වෙද්දී බඩු ඉවර වෙන එක. ඉතින් හිස් අතින් හැරිලා එන්න වෙනවා.

    බලන් ගියාම QR code එකත් ෆේල් නේ. 😣
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,132
    113
    QR ගෙනාවේ මුන් තෙල් අනවශ්‍ය විදියට ගහන එක නවත්තන්න... තෙල් කියන්නේ ඔහොම පොලීම් වල ඉදලා ගන්න ඕන දෙයක්ද අනේ අම්මපා දේශප්‍රේමියා රටට කරලා ගියා හික් ගවෙන්නම. යන්නත් නෑ කොහේවත් ගෙදරට වෙලා ඉන්නවා පොළිම් වල ඉන්න වෙලාවක් නෑ
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    අඩෝ ඉතින් QR කෝඩ් එක ගෙනාවෙත් පෝලිම් නැති කරනවා කියල නේද? දැන් මේක ගෙනල්ලත් පෝලිම්නේ බන්. හෙට පෝලිමට අද උදේ ඉඳන්මැ පෝලිම් ගැහිලා ඉන්නේ. අන්තිමේ ඉතින් හෙට දිහාට ගියොත් වෙන්නේ මගක් වෙද්දී බඩු ඉවර වෙන එක. ඉතින් හිස් අතින් හැරිලා එන්න වෙනවා.

    බලන් ගියාම QR code එකත් ෆේල් නේ. 😣
    thama QR deela nane ban. thama anke witharai adala dawasata. ekama unta aye aye awaki polimata.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    QR එක හඳුන්වා දුන්නත් තාම ඒක හරි විදියට ක්‍රියාත්මක වෙන්නෙ නෑ නේ.. මම තෙල් ගැහුව නම් මගේ නමට ඉස්සරහින් ගත්තු තෙල් ගාණයි, දිනෙයි, සතියට හිමි ගාණයි, ඉතුරු වෙලා තියෙන ගාණයි හරි විදියට update වෙනව නම් සහ ෂෙඩ් වලට දාලා ඉන්න පොලිස් සහ හමුදා නිළධාරීන්ට හරි විදියට නීතිය ක්‍රියාත්මක කරන්නය කියන අණ දීලා ෂෙඩ් ගාව මේ දවස් වල බෝ වෙලා ඉන්න ගමේ චණ්ඩි කියන හැත්තට ඇට කැරකෙන්න දීපු දාට පොලිම් ලෙප්ට් සහෝදරයා.. හරි විදියට system එක දුවන්නෙ නැති කමයි ප්‍රශ්ණෙ.. දැන් QR code එකෙන් වැඩියෙන්ම පාඩු වෙන්නෙ කාටද? Threewheel උද්දික පුතාලටයි ෂෙඩ් වල පොම්පෙ ක්‍රියා කරවන එකාලටයි නෙ.. උන් මොනව හරි හේතු හොයයි system එක අවුල් කරන්න.. ගෝට පන්නන්න පෙල ගැහුන වගේම ෂෙඩ් එකේදිත් ඇත්ත / සාධාරණය කතා කරන්න මිනිස්සු පෙල ගැහුණ නම් ඉවරයි..
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    QR එක පටන් ගත්තම, සතියකින් වගෙ අන්තිම අන්කෙ /දවස system එක නැති කරයි.

    එත්කොට, ලීටර් 3.5 යි ඕනම එකෙක්ට සතියකට. තෙල් එන ඕනම දවසක ගහන්න පුළුවන් .

    කලු කඩෙ නැති වෙයි.
    හැමොටම fair chance එකක් ලැබෙනවා.

    විකුනන එවුන් උනත්, ලීටර් 3.5ට වඩාගන්න බෑනෙ
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    ඕකෙන් පෝලිම් අඩුවෙන්න ටික දවසක්‍යනවා. ඒකත් මුලුසිස්ටම් එක හරියට හැම ශෙඩ් එකේම දුවන්න ගත්තම. 👻👻👻
    පොලිම් අඩුවෙයි fuel available unaama. එකනැවක් ඇවිත් ගියාම ඊලග නැව එන දවස ඇමතියාවත් දන්නෙ නෑ. ඉතින් කොහෙද බන් පෝලිම් නැතිවෙන්නෙ.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    QR එක පටන් ගත්තම, සතියකින් වගෙ අන්තිම අන්කෙ /දවස system එක නැති කරයි.

    එත්කොට, ලීටර් 3.5 යි ඕනම එකෙක්ට සතියකට. තෙල් එන ඕනම දවසක ගහන්න පුළුවන් .

    කලු කඩෙ නැති වෙයි.
    හැමොටම fair chance එකක් ලැබෙනවා.

    විකුනන එවුන් උනත්, ලීටර් 3.5ට වඩාගන්න බෑනෙ
    ඔව් දැන් 6,7,8,9 නම්බර් තියෙන උන්ට ගහනම බෑ.. කලින් දවසේම හැදිලා ඉවරයි පෝලිම.. අපේ නම්බර් 0,1,2 පෝලිම පට්ට අඩුයි. උදේ 8 ට ගියත් 2-3 වෙනකොට ගැහුවකි.. වාහන අඩු නිසා වෙන්න ඕනේ.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,035
    1
    43,452
    113
    QR එක පටන් ගත්තම, සතියකින් වගෙ අන්තිම අන්කෙ /දවස system එක නැති කරයි.

    එත්කොට, ලීටර් 3.5 යි ඕනම එකෙක්ට සතියකට. තෙල් එන ඕනම දවසක ගහන්න පුළුවන් .

    කලු කඩෙ නැති වෙයි.
    හැමොටම fair chance එකක් ලැබෙනවා.

    විකුනන එවුන් උනත්, ලීටර් 3.5ට වඩාගන්න බෑනෙ
    OR Code එක ක්‍රියාත්මක වෙන්න කලින් තෙල් බෙදා හැරපු එක තමා ලොකුම වැරැද්ද
    අන්තිමට තෙල් ටික ඉවරයි
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,952
    3,001
    113
    awulk nhne bn. hadissi karayo heta gahagani. week ekata limit karalane thiyene. week ekata dawas 2k 6,7,8,9 ayata dawas 3k thiyenwane. palaweni dawasema limit gahana ayata 2nd day eke inna bhne. ethaktoa deweni dawase q eka adu wei.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,207
    31,940
    113
    අඩෝ ඉතින් QR කෝඩ් එක ගෙනාවෙත් පෝලිම් නැති කරනවා කියල නේද? දැන් මේක ගෙනල්ලත් පෝලිම්නේ බන්. හෙට පෝලිමට අද උදේ ඉඳන්මැ පෝලිම් ගැහිලා ඉන්නේ. අන්තිමේ ඉතින් හෙට දිහාට ගියොත් වෙන්නේ මගක් වෙද්දී බඩු ඉවර වෙන එක. ඉතින් හිස් අතින් හැරිලා එන්න වෙනවා.

    බලන් ගියාම QR code එකත් ෆේල් නේ. 😣
    register wenna baha
    chassis no error
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    QR code patan gaddi senaga wadi.. okkoma enawa... 16L gahan yanna

    Quota eka iwara unama oka adu wela yai... dan petrol tibbath oken anawashya gaman yanne nane godak aya... kadeyata hospital ekata witarai..
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    1658661698267.png