QR ප්‍රශ්නේ විසදන්න එක ක්‍රමයයි තියෙන්නෙ

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,017
    15,499
    113
    New Zealand
    දැනට වාහන ට්‍රාන්සර් කරපු ඒවා rmvඑක හරහා විසදන්න හදනවලු. සිම් මාරු කරපු හෝ සිම් ඩිස්කනෙක්ට්, ඩිස්කනෙක්ට් කරලා වෙන කෙනෙක්ට විකුණපු සිම් නිසා හදා ගන්නබැරිQR කේස් සමාගමත් එක්ක විසදගන්න කටයුතු කරනවලු. මේවා කරන්න පුළුවන් වැඩද බන්. QR ප්‍රශ්නේ විසදන්න එක ක්‍රමයයි තියෙන්නෙ. දැනට තියන ඩේටා බේස් එකම අයින් කරලා අලුතෙන් හැමෝටම රෙජිස්ටර් වෙන්න දුන්න නම් හරිනේ. එතකොට මිනිස්සු කලින් වගේ අලුතෙන් රෙජිස්ටර් වෙනවා. එහෙම රෙජිස්ටර් වෙද්දි ප්‍රශ්න ආවොත් ඒ ප්‍රශ්න ටික විතරක් විසදන්න පුලුවන්. මට මතක විදියට ගිය සැරේ චැසි අංක වැරදියි කියලා ERROR එකක් ආපු අය හිටියා. මේවගේ ප්‍රශ්න වෙනම විසදන්න පුලුවන්. මුන් ප්‍රශ්න විසදන්නෙ නෑ. පුලුවන් තරම් ඒවා තව සංකීර්ණ කරගෙන නටනවා. උබලටත් මේ ගැන අදහසක් තියනවද?
     
    Last edited:

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,371
    4,696
    113
    නොපෙනෙන මානයේ
    හිතපංකො ඉතිං මේව මුකුත් බලන්නෙ නැතුව උදේ 6 ඉඳන් QR එක ක්‍රියාත්මක කරනව කිව්ව කියන්නෙ මුං මොන වගේ පොන්න ආණ්ඩුවක්ද කියල

    වාං දොරටු ටික ඇරල මිනිස්සු මැරුවෙත් ඔය වගේ වෙන්න ඇති.

    කංචනය ඒ කාලෙ අග අංකයට අනුව තෙල් ගහගන්න දවසක් දුන්න. එතකොට පෝලිමේ බලං ඉන්න ඕන නෑ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,604
    72,806
    113
    මාලඹේ
    දැනට වාහන ට්‍රාන්සර් කරපු ඒවා rmvඑක හරහා විසදන්න හදනවලු. සිම් මාරු කරපු හෝ සිම් ඩිස්කනෙක්ට්, ඩිස්කනෙක්ට් කරලා වෙන කෙනෙක්ට විකුණපු සිම් නිසා හදා ගන්නබැරිQR කේස් සමාගමත් එක්ක විසදගන්න කටයුතු කරනවලු. මේවා කරන්න පුළුවන් වැඩද බන්. QR ප්‍රශ්නේ විසදන්න එක ක්‍රමයයි තියෙන්නෙ. දැනට තියන ඩේටා බේස් එකම අයින් කරලා අලුතෙන් හැමෝටම රෙජිස්ටර් වෙන්න දුන්න නම් හරිනේ. එතකොට මිනිස්සු කලින් වගේ අලුතෙන් රෙජිස්ටර් වෙනවා. එහෙම රෙජිස්ටර් වෙද්දි ප්‍රශ්න ආවොත් ඒ ප්‍රශ්න ටික විතරක් විසදන්න පුලුවන්. මට මතක විදියට ගිය සැරේ චැසි අංක වැරදියි කියලා ERROR එකක් ආපු අය හිටියා. මේවගේ ප්‍රශ්න වෙනම විසදන්න පුලුවන්. මුන් ප්‍රශ්න විසදන්නෙ නෑ. පුලුවන් තරම් ඒවා තව සංකීර්ණ කරගෙන නටනවා. උබලටත් මේ ගැන අදහසක් තියනවද?
    QR System ජෙප්පන්ට එක හදන්න ඌනානම් කොමට තියෙය් ද ආතල් එක්
     
    • Like
    Reactions: vali aththa

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,371
    4,696
    113
    නොපෙනෙන මානයේ
    img-1-1773692598542.jpg
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    Full database reset

    මාලිමාවෙ ගොබ්බයො ඕව දන්නවද බං.

    සමහර විට ඇත්තටම තෙල් තොග මදි නිසා මුං මිනිස්සුන්ව කඩේ යවනව ඇති.
    ෂරල සත්‍යය
    නැව් 3ක් මුහුදේ මිතුරේ
    @Max_r @shenat @nul @Bitter Truth @thomian
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,058
    22,124
    113
    ගම මහනුවරයි
    ehema magulak na yako... aluthen hadaddi parana eka ain wenna haduwa nam harine...

    mechchara me loke diyunu wela thiyeddi munta okawath barida? lankawe hama ekagena kaiya witharai... wena ratawal wala system dakkoth marei mun...

    lankawe sopataya karayoth ekai, dokath ekai, gov job karana hama ekama ekai...

    anura sopataya karayek nemeine uta banalath wadak na
     
    • Like
    Reactions: Hapuwa

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,307
    113
    Narcissistic Sociopath Manipulator
    මගෙ තෙල් කොටා එක අඩු වෙන්නෙ නැහැනෙ බං? ඒ ගානමයි. මං ඉතිං අවබාවිතා කරන්න ස්ටොක් කරන්න යන්නෙ නෑ.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,255
    24,987
    113
    tracing Geo-location.. ... ...
    “ප්‍රශ්නේ මොකද්ද? ප්‍රශ්නෙ තෙල් නෑ.. උත්තරේ ටෝකන්” කියලා පැරැන්නො කියලා තියෙන්නේ නිකන් නෙවෙයි..
     
    • Like
    Reactions: wtsamantha

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,934
    1,428
    113
    Live in EARTH
    mata hitheene anduwen onakamin oka kale na. moko aluth wahana bara godak thel polimata ena eka nawatthwanna. anika polima adu karanna QR+vehicle end number ekata date ekak assign karanam hari. nathnam thumpootuwo bowser wage gahanawa gahanawa iwarayak na