QR system එක ගැන මොකද හිතෙන්නේ?

king solomon

Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ලන්කාවෙ ඇක්ටිව් වාහන ගාන

    දැන් වාහනෙ තියෙන එකා - එකීගෙ ඇඩ්‍රස් එක, පොත මාරු නොකලාත් මොඩෙයො වගෙ තෙල් ගන්න රෙජිස්ටර් උනා නෙ, අවුරුදක් ඇතුලත පොත හදන්න වෙයි කිව ආර් රෙජිස්ටර් කරපු එකාට-එකීට - ඔපන් බුක් පැදලා හමාර කරන්න යන්නෙ

    ෆොන් එකෙ ජිපිඑස් ඔන් කරන් ඉන්න මොඩෙයො ට්‍රැක් කිරිම - ෆොන් නම්බර් එකෙන්. පාතලා කාරෙයො ඉස්සරහට ඇමරිකාවෙ වගෙ ලයිව් උස්සන් යයි, ඊට අමතරව ෆොන් වල මූව්මන්ට් ට්‍රැක් කිරිම. හරි සිම්පර් වැඩ මෙවා.

    වාහනෙ සතියට කීපාරක් තෙල් ගැහුවාද? නැත්නම් ෆුල් ටැන්ක් කර්ලා මාස ගානකින් ආයෙ එන එකක්ද

    සති පතා තෙල් ගහන- තෙල් බොන වාහන අයිති උන් ඉන්කම් ටැක්ස් වල රෙජිස්ටර් ද? ඇයි මූ මාසෙට ලක්ස 2 ක් තෙල් ගහලා, ඉන්කම් ටැක්ස් නැත්තෙ?

    ආදි-එකි නොකි මෙකී මිනිසුන්ගෙ ක්‍රියාකාරකම ට්‍රැරැක් වීමට නියමිතයි. නඩු දාන්න බෑ - අයිතිවාසිකම් කඩවීම ගැනකතා කරන්න බැ, මොකද කැමැත්තෙන් නෙ ෆියුල් පාස් එක ගන්න රෙජිස්ටර් උනෙ,,


    වාහනෙට තෙල් ගහපු එකා දවට ලැට් එකෙ පැය කියක් ඉන්නවාද කියලා ඔන නම් ආන්ඩුවට දැන ගන්න පුලුවන්..
     

    Chandima911

    Well-known member
  • Jul 18, 2009
    264
    414
    63
    වාහන වලට අමතරව මැෂින් වලට තෙල් ඕන උන් මොකද කරන්න ඕන. තණකොළ කපන මැෂින් / ජෙනරේටර් වගේ තියෙන උන්
    උන්ට පොලීසියට ගිහින් ලගම තියෙන shed වල register වෙන්න ඔින නේද?
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,943
    113
    වාහන වලට අමතරව මැෂින් වලට තෙල් ඕන උන් මොකද කරන්න ඕන. තණකොළ කපන මැෂින් / ජෙනරේටර් වගේ තියෙන උන්
    AG office yannalu lol
    gramasewakayo inne okatane gewal gane un lawa owa register karawanna ona,
    un hitiyath naha wagene.........
    AG office gane rasthiyadu wenna ona ewa ussagena lol
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    Xwh7hrh.png


    3zRO3bp.png
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ත්‍රිවිල් අයියලට නම් ලෙසටම කෙලවෙලා වගේ පේනවා. උන් හිතුවේ මේකටත් වංගුවක් ගහන්න පුළුවන් කියල (දැනට විතරයි පස්සේ මොක වෙයිද දන්නේ නැනේ )
     
    • Love
    Reactions: Tramadol

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    ,
    AG office yannalu lol
    gramasewakayo inne okatane gewal gane un lawa owa register karawanna ona,
    un hitiyath naha wagene.........
    AG office gane rasthiyadu wenna ona ewa ussagena lol
    ඒවා උස්සගෙන යන්න අවශ්‍ය නෑ. AGA ඔෆීස් එකේ ෆෝමැට් එකක් ඇති. ඒක ග්‍රාම නිළධාරිතුමාට දීලා සහතික කරගෙන අරන් යන්න AGA ඔෆිස් එකට. එහෙන් ලින්ක් එකක් හරහා රෙජිස්ටර් කරයි

    පැය 3ක් හිටියා. 20 ltr ගහ ගත්තා දැන් ගෙදර ආවා. එතකොට පෝලිමත් අඩුයි. ගොඩක් ලේසියි
    ------ Post added on Aug 2, 2022 at 2:40 AM
     
    • Like
    Reactions: eksudda