QR system එක ගැන මොකද හිතෙන්නේ?

thedigit2s

Well-known member
  • Oct 3, 2009
    2,788
    3,204
    113
    37
    @ katubedda
    ලන්කාවෙ ඇක්ටිව් වාහන ගාන

    දැන් වාහනෙ තියෙන එකා - එකීගෙ ඇඩ්‍රස් එක, පොත මාරු නොකලාත් මොඩෙයො වගෙ තෙල් ගන්න රෙජිස්ටර් උනා නෙ, අවුරුදක් ඇතුලත පොත හදන්න වෙයි කිව ආර් රෙජිස්ටර් කරපු එකාට-එකීට - ඔපන් බුක් පැදලා හමාර කරන්න යන්නෙ

    ෆොන් එකෙ ජිපිඑස් ඔන් කරන් ඉන්න මොඩෙයො ට්‍රැක් කිරිම - ෆොන් නම්බර් එකෙන්. පාතලා කාරෙයො ඉස්සරහට ඇමරිකාවෙ වගෙ ලයිව් උස්සන් යයි, ඊට අමතරව ෆොන් වල මූව්මන්ට් ට්‍රැක් කිරිම. හරි සිම්පර් වැඩ මෙවා.

    වාහනෙ සතියට කීපාරක් තෙල් ගැහුවාද? නැත්නම් ෆුල් ටැන්ක් කර්ලා මාස ගානකින් ආයෙ එන එකක්ද

    සති පතා තෙල් ගහන- තෙල් බොන වාහන අයිති උන් ඉන්කම් ටැක්ස් වල රෙජිස්ටර් ද? ඇයි මූ මාසෙට ලක්ස 2 ක් තෙල් ගහලා, ඉන්කම් ටැක්ස් නැත්තෙ?

    ආදි-එකි නොකි මෙකී මිනිසුන්ගෙ ක්‍රියාකාරකම ට්‍රැරැක් වීමට නියමිතයි. නඩු දාන්න බෑ - අයිතිවාසිකම් කඩවීම ගැනකතා කරන්න බැ, මොකද කැමැත්තෙන් නෙ ෆියුල් පාස් එක ගන්න රෙජිස්ටර් උනෙ,,

    වාහනෙට තෙල් ගහපු එකා දවට ලැට් එකෙ පැය කියක් ඉන්නවාද කියලා ඔන නම් ආන්ඩුවට දැන ගන්න පුලුවන්..

    Fuelpass ඒකට උ‌බ‌ෙ ‌ෆොන් ඒකේ ඇප් ඒකක් ඉන්ස්ට‌ොල් කරාද මචන්? :rofl:
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    0
    3zRO3bp.png
    අම්මෝ මේකක් දකිනන පුළුවන් යුගයක් වෙනකම් පෙරුම් පේරුවේ

    මුන්ට අන්තිඅට තෙල් යන්නේ නැහැ කියලා තෙල් ඕන එකෙක්ට ගහන්න දෙයිද මන්දා
     
    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,921
    113
    QR වලින් වැඩක් නෑ, තෙල් දෙන්න බැරි නම් රාණිල යා යුතුයි!
     
    • Like
    Reactions: jhnnwp

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    අප මුහුණ දෙන අභියෝගය ඉතා බැරෑරුම් නමුත් අද පැය 14 කට වැඩි කාලයක් ඉන්ධන පෝලිමේ රැඳී සිටිමින් තරුණ බුද්ධිමතුන් කිහිප දෙනෙකු සමඟ කතාබස් කිරීමෙන් සතුටක් ලැබුවා..! අපට සෑම දවසක්ම හොඳ දවසක් නොවිය හැකි නමුත් සෑම දිනකම හොඳ දෙයක් ලබාගත හැකියි - චමින්ද වාස් -

    296741505_474044161201503_7929440792235920805_n.jpg
    296870836_474044227868163_7661570412683540080_n.jpg
     
    • Like
    Reactions: niranga1989

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    මම අද පැය හතරක් පෝලිමෙි ඉදලා ⁣මගේ Quota eka (20L) ගහගත්තා, මෙී system එක හොඳයි වගේ පේනවා, උඹලගේ experience share කරපල්ලා
    ow mama peyak wage hitiye. 20l gatta. wede shape
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,161
    12,144
    113
    Ohio, USA
    ලන්කාවෙ ඇක්ටිව් වාහන ගාන

    දැන් වාහනෙ තියෙන එකා - එකීගෙ ඇඩ්‍රස් එක, පොත මාරු නොකලාත් මොඩෙයො වගෙ තෙල් ගන්න රෙජිස්ටර් උනා නෙ, අවුරුදක් ඇතුලත පොත හදන්න වෙයි කිව ආර් රෙජිස්ටර් කරපු එකාට-එකීට - ඔපන් බුක් පැදලා හමාර කරන්න යන්නෙ

    ෆොන් එකෙ ජිපිඑස් ඔන් කරන් ඉන්න මොඩෙයො ට්‍රැක් කිරිම - ෆොන් නම්බර් එකෙන්. පාතලා කාරෙයො ඉස්සරහට ඇමරිකාවෙ වගෙ ලයිව් උස්සන් යයි, ඊට අමතරව ෆොන් වල මූව්මන්ට් ට්‍රැක් කිරිම. හරි සිම්පර් වැඩ මෙවා.

    වාහනෙ සතියට කීපාරක් තෙල් ගැහුවාද? නැත්නම් ෆුල් ටැන්ක් කර්ලා මාස ගානකින් ආයෙ එන එකක්ද

    සති පතා තෙල් ගහන- තෙල් බොන වාහන අයිති උන් ඉන්කම් ටැක්ස් වල රෙජිස්ටර් ද? ඇයි මූ මාසෙට ලක්ස 2 ක් තෙල් ගහලා, ඉන්කම් ටැක්ස් නැත්තෙ?

    ආදි-එකි නොකි මෙකී මිනිසුන්ගෙ ක්‍රියාකාරකම ට්‍රැරැක් වීමට නියමිතයි. නඩු දාන්න බෑ - අයිතිවාසිකම් කඩවීම ගැනකතා කරන්න බැ, මොකද කැමැත්තෙන් නෙ ෆියුල් පාස් එක ගන්න රෙජිස්ටර් උනෙ,,

    වාහනෙට තෙල් ගහපු එකා දවට ලැට් එකෙ පැය කියක් ඉන්නවාද කියලා ඔන නම් ආන්ඩුවට දැන ගන්න පුලුවන්..
    මෙහෙම වෙන්න හේතුව කිසිම වගක් නැතිව ගහන ගහන හැම තෙල් බිංදුවම ලොකු ගනන්වලට කලුකඩේ විකුනපු 3වීල් කාරයෝ තමයි..
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Thel thiyenawa e nisa stock karanna ganna giye na.Thursday,Friday polima aduwenna one godak.Wade godak sarthakaye.👍
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    අප මුහුණ දෙන අභියෝගය ඉතා බැරෑරුම් නමුත් අද පැය 14 කට වැඩි කාලයක් ඉන්ධන පෝලිමේ රැඳී සිටිමින් තරුණ බුද්ධිමතුන් කිහිප දෙනෙකු සමඟ කතාබස් කිරීමෙන් සතුටක් ලැබුවා..! අපට සෑම දවසක්ම හොඳ දවසක් නොවිය හැකි නමුත් සෑම දිනකම හොඳ දෙයක් ලබාගත හැකියි - චමින්ද වාස් -

    296741505_474044161201503_7929440792235920805_n.jpg
    296870836_474044227868163_7661570412683540080_n.jpg
    Yako me ape weerayo... Mama dakkanam mage thel tika baala denawa
     
    • Like
    Reactions: ElaBaba