මෙික තමයි මටත් sure නැත්තේhodai. digatama thel enawanm kisi awlak naha.

digatama thel naw 50k aawath threewheel kaarayo naw ganan thel ekathu karanawa me system eka nathuwaමෙික තමයි මටත් sure නැත්තේ
ලන්කාවෙ ඇක්ටිව් වාහන ගාන
දැන් වාහනෙ තියෙන එකා - එකීගෙ ඇඩ්‍රස් එක, පොත මාරු නොකලාත් මොඩෙයො වගෙ තෙල් ගන්න රෙජිස්ටර් උනා නෙ, අවුරුදක් ඇතුලත පොත හදන්න වෙයි කිව ආර් රෙජිස්ටර් කරපු එකාට-එකීට - ඔපන් බුක් පැදලා හමාර කරන්න යන්නෙ
ෆොන් එකෙ ජිපිඑස් ඔන් කරන් ඉන්න මොඩෙයො ට්‍රැක් කිරිම - ෆොන් නම්බර් එකෙන්. පාතලා කාරෙයො ඉස්සරහට ඇමරිකාවෙ වගෙ ලයිව් උස්සන් යයි, ඊට අමතරව ෆොන් වල මූව්මන්ට් ට්‍රැක් කිරිම. හරි සිම්පර් වැඩ මෙවා.
වාහනෙ සතියට කීපාරක් තෙල් ගැහුවාද? නැත්නම් ෆුල් ටැන්ක් කර්ලා මාස ගානකින් ආයෙ එන එකක්ද
සති පතා තෙල් ගහන- තෙල් බොන වාහන අයිති උන් ඉන්කම් ටැක්ස් වල රෙජිස්ටර් ද? ඇයි මූ මාසෙට ලක්ස 2 ක් තෙල් ගහලා, ඉන්කම් ටැක්ස් නැත්තෙ?
ආදි-එකි නොකි මෙකී මිනිසුන්ගෙ ක්‍රියාකාරකම ට්‍රැරැක් වීමට නියමිතයි. නඩු දාන්න බෑ - අයිතිවාසිකම් කඩවීම ගැනකතා කරන්න බැ, මොකද කැමැත්තෙන් නෙ ෆියුල් පාස් එක ගන්න රෙජිස්ටර් උනෙ,,
වාහනෙට තෙල් ගහපු එකා දවට ලැට් එකෙ පැය කියක් ඉන්නවාද කියලා ඔන නම් ආන්ඩුවට දැන ගන්න පුලුවන්..

අම්මෝ මේකක් දකිනන පුළුවන් යුගයක් වෙනකම් පෙරුම් පේරුවේ
ow mama peyak wage hitiye. 20l gatta. wede shapeමම අද පැය හතරක් පෝලිමෙි ඉදලා මගේ Quota eka (20L) ගහගත්තා, මෙී system එක හොඳයි වගේ පේනවා, උඹලගේ experience share කරපල්ලා
මෙහෙම වෙන්න හේතුව කිසිම වගක් නැතිව ගහන ගහන හැම තෙල් බිංදුවම ලොකු ගනන්වලට කලුකඩේ විකුනපු 3වීල් කාරයෝ තමයි..ලන්කාවෙ ඇක්ටිව් වාහන ගාන
දැන් වාහනෙ තියෙන එකා - එකීගෙ ඇඩ්‍රස් එක, පොත මාරු නොකලාත් මොඩෙයො වගෙ තෙල් ගන්න රෙජිස්ටර් උනා නෙ, අවුරුදක් ඇතුලත පොත හදන්න වෙයි කිව ආර් රෙජිස්ටර් කරපු එකාට-එකීට - ඔපන් බුක් පැදලා හමාර කරන්න යන්නෙ
ෆොන් එකෙ ජිපිඑස් ඔන් කරන් ඉන්න මොඩෙයො ට්‍රැක් කිරිම - ෆොන් නම්බර් එකෙන්. පාතලා කාරෙයො ඉස්සරහට ඇමරිකාවෙ වගෙ ලයිව් උස්සන් යයි, ඊට අමතරව ෆොන් වල මූව්මන්ට් ට්‍රැක් කිරිම. හරි සිම්පර් වැඩ මෙවා.
වාහනෙ සතියට කීපාරක් තෙල් ගැහුවාද? නැත්නම් ෆුල් ටැන්ක් කර්ලා මාස ගානකින් ආයෙ එන එකක්ද
සති පතා තෙල් ගහන- තෙල් බොන වාහන අයිති උන් ඉන්කම් ටැක්ස් වල රෙජිස්ටර් ද? ඇයි මූ මාසෙට ලක්ස 2 ක් තෙල් ගහලා, ඉන්කම් ටැක්ස් නැත්තෙ?
ආදි-එකි නොකි මෙකී මිනිසුන්ගෙ ක්‍රියාකාරකම ට්‍රැරැක් වීමට නියමිතයි. නඩු දාන්න බෑ - අයිතිවාසිකම් කඩවීම ගැනකතා කරන්න බැ, මොකද කැමැත්තෙන් නෙ ෆියුල් පාස් එක ගන්න රෙජිස්ටර් උනෙ,,
වාහනෙට තෙල් ගහපු එකා දවට ලැට් එකෙ පැය කියක් ඉන්නවාද කියලා ඔන නම් ආන්ඩුවට දැන ගන්න පුලුවන්..
P number hylux walata 50L denawa.post updated
Yako me ape weerayo... Mama dakkanam mage thel tika baala denawaඅප මුහුණ දෙන අභියෝගය ඉතා බැරෑරුම් නමුත් අද පැය 14 කට වැඩි කාලයක් ඉන්ධන පෝලිමේ රැඳී සිටිමින් තරුණ බුද්ධිමතුන් කිහිප දෙනෙකු සමඟ කතාබස් කිරීමෙන් සතුටක් ලැබුවා..! අපට සෑම දවසක්ම හොඳ දවසක් නොවිය හැකි නමුත් සෑම දිනකම හොඳ දෙයක් ලබාගත හැකියි - චමින්ද වාස් -
![]()
![]()