Quantity_Surveyor_Elakiri_Group...

wildone

Member
Jul 6, 2013
829
112
0
33
අතන මෙතන තමයි.
revit architecture danna aya kawruwath innawada methana.

mama 2014 install karagatta.eke wall types mukuth na.nikam basic wall ekak witharai tiyenne.mama 2013 tutorials download karala igena ganna haduwe.eth mata ona wall type select karanna ba.
help ekak denna puluwan kawruth innawada.
 
wildone

Member
Jul 6, 2013
829
112
0
33
අතන මෙතන තමයි.
methana danna kawruwath innawada gedaraka floot eka terrazo karanna yana cost eka kohomada kiyala.mata cost study ekak karanna wela tiyenawa terrazo and floor tiles compare karala. danna kawruwath innawanam help ekak denna. loku udawwak.

wisthara athuwa tibboth godak hodai. thawa tile karanna yana cost ekath one.:dull:
 
harithamanohara

Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    මචන්ලා මම NCT QS කරන්න හදන්නේ tec එකේ , full time එක.
    කට්ටිය හොද නරක කියනවද මේ course එකේ.ජොබ් field එක ගැනත් විස්ටර දාන්න.
    ලංකාවේ job තියනවද?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මචන්ලා මම NCT QS කරන්න හදන්නේ tec එකේ , full time එක.
    කට්ටිය හොද නරක කියනවද මේ course එකේ.ජොබ් field එක ගැනත් විස්ටර දාන්න.
    ලංකාවේ job තියනවද?

    job nan thiyenawa habayi demand eka adui dan..... NCT kohomath hodayi karana eka........
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,552
    1
    15,160
    113
    මචන්ලා මම NCT QS කරන්න හදන්නේ tec එකේ , full time එක.
    කට්ටිය හොද නරක කියනවද මේ course එකේ.ජොබ් field එක ගැනත් විස්ටර දාන්න.
    ලංකාවේ job තියනවද?

    macho dn aluthen NCT newe
    NVQ Level 5 denne Tech eken
    2 years Course eka

    Galle Tech eke hode
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මචන්ලා මම NCT QS කරන්න හදන්නේ tec එකේ , full time එක.
    කට්ටිය හොද නරක කියනවද මේ course එකේ.ජොබ් field එක ගැනත් විස්ටර දාන්න.
    ලංකාවේ job තියනවද?

    Course එක ගොඩක් හොදයි මචන්. Max_r කියල තියන විදිහට අලුතින් දෙන්නේ NVQ level 5 නම් ප්‍රශ්නයක් නැහැ මචන්. නමුත් උඹ ටිකක් ඉක්මනට higher education paper qualification සම්පුර්ණ කරගන්න බලාපොරොත්තු වෙනවා නම්, City and Guilds courses කරන එක හොදයි කියල හිතනවා මචන්.

    City and guilds level 3 (diploma, Higher diploma, graduate diploma) එක දිගට කලොත් සාමාන්යෙන් campus ගිහින් degree එකක් ගන්න විදිහට අවුරුදු තුන හමාරකින් වගේ ඉවර කරන්න පුළුවන්. එත් ටිකක් අමාරුයි කියල අහල තියනවා. උබට සල්ලි වියදම් කරන්න ප්‍රශ්නයක් නැත්තම් මම නම් කියන්නේ C&G එක කරන්න කියල මචන්. Work කරන්න හිතාගෙන ඉන්නවා නම් පුළුවන් නම් higher diploma level එකට එක දිගට ඉවර කරපන්.

    NCT ගොඩක් හොදයි මචන්. industry එකේ ඕනේ කෙනෙක් දන්නවා. අනික NCT කරලා Work experience එක පිට ගොඩක් ලොකු තැන වල ඉන්න අයත් දැකල තියනවා මචන්. NCT එක කරලා මුල් කාලේදී ගොඩක් වෙලාවට හම්බ වෙන්නේ site QS post එක තමා මචන්. හැබැයි පඩි හොදයි. middle east වලත් ගොඩක් වෙලාවට ප්‍රශ්නයක් නැතුව ජොබක් හොයා ගන්න පුළුවන්.

    එත් මචන් paper qualification හදා ගන්නවා නම් මුලදී කිවුව එක ගැනත් හිතලා බලපන්. මොකද කාලයක් ගිහාම සැහෙන්න අවශ්‍යතාවය දැනෙනවා. අනික රට ගිහින් උනත් හොද පඩියකට යන්න පුළුවන්. මොකද C&G එකේ හම්බ වෙන්නේ IVQ Level එකක් නිසා.​
     
    Last edited:

    thanxxxx macho
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,187
    1,793
    113
    Badulla

    City and guilds salli kanwa witharai bn
    igena ganna deyak na hariyata
    eka karala goverment nan paninna bari seen ekak thiyenne.un kiyanne meka karala rata yanna kiyala ehe job thiyenwalu.e unata eke lokko wada karanne mehe
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    City and guilds salli kanwa witharai bn
    igena ganna deyak na hariyata
    eka karala goverment nan paninna bari seen ekak thiyenne.un kiyanne meka karala rata yanna kiyala ehe job thiyenwalu.e unata eke lokko wada karanne mehe

    කවුද කියන්නේ?

    ඒ උඹ හිතන හැටි බන්. එහෙම දෙයක් නැහැ. සල්ලි කන දෙයක් වෙන්නේ කරන එකා හරියට කලේ නැත්තම්. නැත්තම් international IVQ level 5 දෙන්නේ නිකම් එමෙයි නේ? අනික exam තියලා තමා පාස් කරන්නේ.

    අනික් දේ තමා construction field එකේ රජයේ ආයතන නැති තරම්. 90% විතර වෙළද අදිකාරය තියෙන්නේ private companies වලට. රජයෙන් කරන project පවා (road,water,building) වැඩිපුරම කරන්නේ private companies. ඒවා වලට ගන්නකොට ගොඩක් වෙලාවට බලන්නේ education qualification වලට වඩා working experience එකයි technical දැනුමයි. interview වලට ගිහාම දැන් certificate නොබලන තරම්. Qs කෙනෙක්ගේ scope එක ඔලුවේ තියනවා නම් ජොබ් එකක් හොයා ගන්නවා කියන එක එච්චර අමාරු නැහැ ඕනේ තැනක.
     
    Last edited:

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,552
    1
    15,160
    113
    ade NCT karata passe karanna hoda course ekak mokakda
    mata day course nan bario
    jobak karana gaman karanna one

    Uba 2013 nct qs nm liwe ubata NVQ level 5 ganna puluwan viva ekakin passe eka tika kalayak yanawa
    apita nm file hadaganna kiwwa :cool: :cool:

    mn nam hitan inne bn
    Univotech eke thiyena qs eka karanna

    tawa ICTAD eketh course thiyena kiwwa (ayya kenek kiwe)
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,552
    1
    15,160
    113
    Machanla aluth QS course eka Dec 27 Gazette karala tibba

    Nvq Level 5
    2 Years
    Jan 27 Closing date kiwwa application bara ganna
     
    25lacky

    Member
    Sep 10, 2013
    8
    0
    0
    මචන්ලා මම 2012 a/l maths kale...BCS result එකක් තියෙනවා...1.01 z එකකුත් තියෙනවා...QS කෙනෙක් වෙන්න ආසයි bt මට icbt , bcas වගේ තැන වල QS කරන්න තරන් mny නැහැ......IQSSL එකේ HND (QS) හොදද ??? නැත්තන් NCT (QS) කරන එකද හොද ??? ඔය 2කෙන් හොදම එක මොකක්ද ?? නැත්තන් මිට වැඩ හොද QS course තියෙනවද ??? need help මචන්ලා asap

    dan weddi oya mokada karanne?mokada math iqssl eke hnd qs karanna inne oya eka danata karanawada plz reply me soon karanawanam vistara tikak kiyanawada
     
    Last edited: