meka gana danna kawruth nadda. chpb kiyanne mokadda?ICTAD එකේ තියන post contract and pre-contract certificate courses ගැන ICTAD site එකෙ නැ නේද. මේ කොර්ස් ගැන විස්තර දන්න හරි කරපු කෙනෙක් හරි ඉන්නව නම් පොඩ්ඩක් ලින්ක් එක දාන්න පුලුවන්ද.

ලංකාවේ කරන්න තියන හොඳ FIDIC , contract law කොර්සස් මොනවද? ජාත්‍යන්තර පිළිගැනීම කොහොමද? අර්ධකාලීන නම් හොඳයි.
දන්නා අය ඉන්නවනම් හෙල්ප් එකක් දෙන්න.
ලංකාවේ කරන්න තියන හොඳ FIDIC , contract law කොර්සස් මොනවද? ජාත්‍යන්තර පිළිගැනීම කොහොමද? අර්ධකාලීන නම් හොඳයි.
දන්නා අය ඉන්නවනම් හෙල්ප් එකක් දෙන්න.
Ratmalana Tec eke thienawa neda?
Qs notes walata honda web site monawada thiyenne ?
thanks!!AIQS site eke nots wagayak thibba. SLQS-UAE branch eken hari Dubai wala karala RCIS QS classes wala kattiyagen hari ahala balanna notes lesiyen hoya ganna puluwan wei.
IQSSL ake QS HND eka krnna hithan inne..eka gena podi adasak denna plz

2 n half years. (1 n half theory + 1 year training)
Most recognized QS course in SL after UOM
Highly Recommended. Good Luck![]()
Mr. තිලක් කොලොන්නේ workshop එකක් කළා FIDIC '99... තාම එහෙම කරනවදනම් දන්නේ නෑ...

CIDA kiyanne ICTAD ekatamai neda. CIDA chpb kiyanne mokadda ?
pre contract and post contract gana igena ganna hoda courses monda? danna kenek innawa nam poddak help ekak deepanko.
danna ewuungenuth mokak hari ahaganna patta loku line balanna one. ekai meke danna ewun athi kiyala ahanne
ehemada bn. mama course ekak gana hoyanakota thamain oya chpb case eka dakke.ICTAD eke nama wenas karala dan CIDA kiyala thamai yanne. chpb kiyanne machan ICTAD eken conduct karana class tiyena centre eka. eka tiyenne Pelawatte. ICTAD eken karana programmes ehema tiyenne chpb or cetrac eke. ekath tiyenne pelawattema thamai

ඕං මාත් ගියා රත්මලාන ටෙක් එකේ NCT QS කරන්න කියලා.ඉන්ටවිව් එකේදී සර් කියනවා පුතා කෝස් එක පටන් ගන්න ලමයි 30ක් වත් ඕනි.ඒත් ගන්න පුලුවන් මට්ටමේ ලමයි ඉන්නේ 15යි.මේ පාරත් එක පටන්ගන්න වෙන්නේ නෑ කියලා.කෝස් එකට ලමයි 30ක් හොයාගන්න නෑ අද .තත්වේ අන්තිම සෝචනීයයි.
අපිට ගොඩගම ටෙක් එක ලෑස්තිකරලා දෙන්නම් කිවුවා.ගොඩගම NCT QS කරපු/ කරන අය ඉන්නවද