r.සම්බන්ධන්

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මේ ත්‍රෙඩ් ඒක විශේෂයෙන්ම දාල තියෙන්නේ R. සම්බ(ප)න්ධන් කියන පුද්ගලයා විපක්ෂ නායක ධුරයට පත්වීම වැරදියි කියල කියන අයට ..

    එහෙම අය ඉන්නවා නං කියන්න බලන්න R.සම්බ(ප)න්ධන් කියන කෙනා විපක්ෂ නායක ධුරයට නුසුදුසුයි කියල කියන්න හේතු ?
    ගොඩක් ලොකු ඡේද ගණන් ලියන්න එපා ..
    කරුණු වශයෙන් අනික් යටත් ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් විදිහට reply එකක් දාල මේ සම්බ(ප)න්ධන් විපක්ෂ නායක වීම පිලිබඳ ඔබේ අකමැත්තට හේතු ? :)


    11-21.jpg


    මගේ මතය නං එකේ ගැටළුවක් නෑ කියන ඒක තමයි :yes: එත් විවිධ මත තියෙන අය ඉන්නවා නේ .. සමහර විට මං නොදන්නා .. මං නොහිතන ... මට නොපෙනෙන දේවලුත් ඔයාලට දකින්න හැකියාව ඇති .. ඒ හින්ද .. ඒ ගැන පොඩ්ඩක් අදහස් දක්වල යන්න :D

    *කරුණු වශයෙන් හොඳේ*
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ubata chande thiyenawada?
    Game of throne eke hari Breaking bad eke hari R. Sambandan gana sandahan wela nadda?

    මාක්හොල්ස් ගේ ත්‍රෙඩ් ඒක උඩහ තිබ්බේ .. මේක වැරදි ත්‍රෙඩ් ඒක :angry:
    මෙතන සම්බන්ධන් මහත්තය/කොටිය/දෙමල/විපක්ෂ නායක ගැන අදහස් දක්වන්න විතරයි :yes:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    1) ජාතිවාදී දේශපාලන පක්ශයක නායකයා වීම
    2) කොටින්ට පක්ශපාතව කටයුතු කිරීමේ ඉතිහාසයක් තිබීම
    3) ජාත්‍යන්තර අපරාධ අධිකරණයට පක්ශව ලන්කාව අපහසුතාවට පත්වෙන ප්රකාශ කර තිබීම
    4) රනිල්ගෙ හිතවතකු වීම
    5) ‍ජාතික දේශපාලකයකු සතුව පැවතිය යුතු ජාතික හැගීම සම්බන්ධන් සතුව ඇත්දැයි ගැටලු මතුවීම
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    1) ජාතිවාදී දේශපාලන පක්ශයක නායකයා වීම
    2) කොටින්ට පක්ශපාතව කටයුතු කිරීමේ ඉතිහාසයක් තිබීම
    3) ජාත්‍යන්තර අපරාධ අධිකරණයට පක්ශව ලන්කාව අපහසුතාවට පත්වෙන ප්රකාශ කර තිබීම
    4) රනිල්ගෙ හිතවතකු වීම
    5) ‍ජාතික දේශපාලකයකු සතුව පැවතිය යුතු ජාතික හැගීම සම්බන්ධන් සතුව ඇත්දැයි ගැටලු මතුවීම

    11.gif

    මේ මත හැර තවත් මත තිබේද ? :)
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    උබ ඌ ගැන දැන ගන්න ප*ය ගේ නම වත් හරියට දන්නවද කියපන්..
    සම්බන්ධන් නෙවේ බං සම්පන්දන්

    :lol::lol::lol:
     
    Last edited:

    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    kalin JR ge kale Amirthalingam vipaksha nayaka. demela ekek lankawe vipaksha nayaka wuna first time nemei meka
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,859
    40,601
    113
    ප්‍රජාතන්ත්‍රවාදය අනුව නම් පුළුවන්.

    ඒත් මේ මිනුස්සයා ඇප කැප වෙන්නේ දෙමල අය වෙනුවෙන් විතරයි. ඊයෙත් උතුරු පලාත් සභාවේ අපිට කෙලවන්න පනතක් සම්මත කරගෙන. ඉස්සරනම් ෆෙඩරල් ඉල්ල ඉල්ල ගියේ දෙමල මන්ත්‍රී කෙනෙක් විදිහට. ජාත්‍යන්තරයේ උනත් විපක්ෂනායක කියන තනතුරට අහුන්කම් දෙනවා වැඩියි.

    රට දෙකඩ කැඩෙන්නේ නැති එක නම් ශුවර්. ඒත් මේකා ඔය මන්තරේ කියව කියවා හැම රටකම දුවයි.
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    උබ ඌ ගැන දැන ගන්න ප*ය ගේ නම වත් හරියට දන්නවද කියපන්..
    සම්බන්ධන් නෙවේ බං සම්පන්දන්

    :lol::lol::lol:

    ඌ විපක්ෂ නායක උනාහම නම වෙනස් කරලා පත්තරේ ad එකක් දාල තිබ්බ .. :angry:
    දැන් හරිද ?
    උත්තර නැතුව මරු කියෝනව :rofl::rolleyes:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඌ විපක්ෂ නායක උනාහම නම වෙනස් කරලා පත්තරේ ad එකක් දාල තිබ්බ .. :angry:
    දැන් හරිද ?
    උත්තර නැතුව මරු කියෝනව :rofl::rolleyes:

    වේදනාවට ඇත්ත කතාවක්..
    a/l හොදට ලීවද මයෙ අම්මි සම්පන්දන් ගේ පන්දම ගැන හොයන්නෙ
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක

    වේදනාවට ඇත්ත කතාවක්..
    a/l හොදට ලීවද මයෙ අම්මි සම්පන්දන් ගේ පන්දම ගැන හොයන්නෙ

    A/L හොඳට තිබ්බ !:yes:
    කොන්ඩ කෙළි දැන් වහ කුප්පිය ලැස්ති කරගන්න :cool: .
    .
    .
    .
    .
    පපර පපර පාන් !

    http://www.rivira.lk/online/2015/09/03/ආර්-සම්බන්දන්-විපක්ෂනාය/