මේ ත්රෙඩ් ඒක විශේෂයෙන්ම දාල තියෙන්නේ R. සම්බ(ප)න්ධන් කියන පුද්ගලයා විපක්ෂ නායක ධුරයට පත්වීම වැරදියි කියල කියන අයට ..
එහෙම අය ඉන්නවා නං කියන්න බලන්න R.සම්බ(ප)න්ධන් කියන කෙනා විපක්ෂ නායක ධුරයට නුසුදුසුයි කියල කියන්න හේතු ?
ගොඩක් ලොකු ඡේද ගණන් ලියන්න එපා ..
කරුණු වශයෙන් අනික් යටත් ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් විදිහට reply එකක් දාල මේ සම්බ(ප)න්ධන් විපක්ෂ නායක වීම පිලිබඳ ඔබේ අකමැත්තට හේතු ?
මගේ මතය නං එකේ ගැටළුවක් නෑ කියන ඒක තමයි
එත් විවිධ මත තියෙන අය ඉන්නවා නේ .. සමහර විට මං නොදන්නා .. මං නොහිතන ... මට නොපෙනෙන දේවලුත් ඔයාලට දකින්න හැකියාව ඇති .. ඒ හින්ද .. ඒ ගැන පොඩ්ඩක් අදහස් දක්වල යන්න
*කරුණු වශයෙන් හොඳේ*

Last edited: