r.සම්බන්ධන්

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ප්‍රජාතන්ත්‍රවාදය අනුව නම් පුළුවන්.

    ඒත් මේ මිනුස්සයා ඇප කැප වෙන්නේ දෙමල අය වෙනුවෙන් විතරයි. ඊයෙත් උතුරු පලාත් සභාවේ අපිට කෙලවන්න පනතක් සම්මත කරගෙන. ඉස්සරනම් ෆෙඩරල් ඉල්ල ඉල්ල ගියේ දෙමල මන්ත්‍රී කෙනෙක් විදිහට. ජාත්‍යන්තරයේ උනත් විපක්ෂනායක කියන තනතුරට අහුන්කම් දෙනවා වැඩියි.

    රට දෙකඩ කැඩෙන්නේ නැති එක නම් ශුවර්. ඒත් මේකා ඔය මන්තරේ කියව කියවා හැම රටකම දුවයි
    .

    :yes: වෙන්න පුළුවන් !
     

    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    prabhakaran-sampanthan.jpg
     

    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    kalin JR ge kale Amirthalingam vipaksha nayaka. demela ekek lankawe vipaksha nayaka wuna first time nemei meka

    demala ekek wipaksha nayaka barinam janadipathi unath eke awlak na. methana awla jathiwadi kotinta kath adapu ekek path una eka
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    විකියා පෙරලන්න රිදිලා :rofl::rofl::rofl:
    නම ගැන හිතන්න එපා :dull: කතාවේ හරය ගැන හිතල ලිඳෙන් ගොඩට එන්න ! :yes:

    දැන් ඕකා ගැන කතා කරා කියල වෙනසක් එහෙම වෙනවද ?
    අතින් අරන් පුකෙන් තියාගත්තු කට්ටිය හොදට ඇරෝ ගත්තාවෙ අපිට පුකෙයි..

    දේශපාලන thread වලට සම්බන්ධ වී මෙන් මුදලත් මිතුරනුත් ඩේටාත් රිපියුටෙෂන් ඒකත් නැති වේ..

    sachith19920726 ගෙන් පණිවිඩයක් :3

    මෝඩ පක්කිලි සිංහල පො@නයො හිතං ඉන්නෙ රේසිස්ට් නැති දෙමල්ලු ඉන්නව කියල..
    ඉන්නව කළු නික වගේ අර ජේරාඩ් ප්‍රනාන්දුපුල්ලෙ වගේ මල් තියල වදින්න පුළුවන් මිනිස්සු...

    අපේ ප*යලට හොදට අරින කන් තේරෙන්නෙ නෑ කාලකන්නින්ට..
    වැඩක් නෑ ඉතින් කතා කරල ඕව ගැන..

    රාජවරෝදියම් සම්(පන්දන්)

    :rofl::rofl::rofl:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    1) ජාතිවාදී දේශපාලන පක්ශයක නායකයා වීම
    2) කොටින්ට පක්ශපාතව කටයුතු කිරීමේ ඉතිහාසයක් තිබීම
    3) ජාත්‍යන්තර අපරාධ අධිකරණයට පක්ශව ලන්කාව අපහසුතාවට පත්වෙන ප්රකාශ කර තිබීම
    4) රනිල්ගෙ හිතවතකු වීම
    5) ‍ජාතික දේශපාලකයකු සතුව පැවතිය යුතු ජාතික හැගීම සම්බන්ධන් සතුව ඇත්දැයි ගැටලු මතුවීම


    RANILGE HITHAWATHEKU VIMA :P:P:P:P:P
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    දැන් ඕකා ගැන කතා කරා කියල වෙනසක් එහෙම වෙනවද ?
    අතින් අරන් පුකෙන් තියාගත්තු කට්ටිය හොදට ඇරෝ ගත්තාවෙ අපිට පුකෙයි..

    දේශපාලන thread වලට සම්බන්ධ වී මෙන් මුදලත් මිතුරනුත් ඩේටාත් රිපියුටෙෂන් ඒකත් නැති වේ..

    sachith19920726 ගෙන් පණිවිඩයක් :3

    :rofl::rofl::rofl:

    සත්‍ය කතාව .. :yes:
    මේ කතාවට මල් තියල වදින්න හිතුවත් , ආයේ මොකට සරුංගල් ප්ලේන් වල වද්දන්නේ කියල හිතල නිකා ඉන්නවා :yes::rolleyes:

    මෝඩ පක්කිලි සිංහල පො@නයො හිතං ඉන්නෙ රේසිස්ට් නැති දෙමල්ලු ඉන්නව කියල..
    ඉන්නව කළු නික වගේ අර ජේරාඩ් ප්‍රනාන්දුපුල්ලෙ වගේ මල් තියල වදින්න පුළුවන් මිනිස්සු...

    අපේ ප*යලට හොදට අරින කන් තේරෙන්නෙ නෑ කාලකන්නින්ට..
    වැඩක් නෑ ඉතින් කතා කරල ඕව ගැන..

    එතකොට ඔබේ ඊළඟ අදහස භාර ගනු ලැබුවා .. මෙම අදහසට තවත් ත්‍රෙඩ් එකකින් පිළිතුරු බලා පොරොත්තු වන්න :yes:

    රැඳී සිටියාට ස්තුතියි . :yes:
    භාෂාව වෙනස් කිරීමට * ලකුණ ඇතුලත් කරන්න :yes:
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    දැන් මේක ඉන්දියාවේ state එකක් වෙලා ඉවරයි වගේ. ඔන්න ඔහේ CEPAත් ගෙනෙල්ල.
     

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    මේ ත්‍රෙඩ් ඒක විශේෂයෙන්ම දාල තියෙන්නේ R. සම්බ(ප)න්ධන් කියන පුද්ගලයා විපක්ෂ නායක ධුරයට පත්වීම වැරදියි කියල කියන අයට ..

    එහෙම අය ඉන්නවා නං කියන්න බලන්න R.සම්බ(ප)න්ධන් කියන කෙනා විපක්ෂ නායක ධුරයට නුසුදුසුයි කියල කියන්න හේතු ?
    ගොඩක් ලොකු ඡේද ගණන් ලියන්න එපා ..
    කරුණු වශයෙන් අනික් යටත් ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් විදිහට reply එකක් දාල මේ සම්බ(ප)න්ධන් විපක්ෂ නායක වීම පිලිබඳ ඔබේ අකමැත්තට හේතු ? :)


    11-21.jpg


    මගේ මතය නං එකේ ගැටළුවක් නෑ කියන ඒක තමයි :yes: එත් විවිධ මත තියෙන අය ඉන්නවා නේ .. සමහර විට මං නොදන්නා .. මං නොහිතන ... මට නොපෙනෙන දේවලුත් ඔයාලට දකින්න හැකියාව ඇති .. ඒ හින්ද .. ඒ ගැන පොඩ්ඩක් අදහස් දක්වල යන්න :D

    *කරුණු වශයෙන් හොඳේ*

    I also agree machan.
    mamath sinhala buddhist kenek.
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    mata nam thiyenne muge jathiya ho agama gana prashnayak newei habai mu kailn kotiya kade giya eke weema nisa. nattham hoda demala manussayo innawa. ona agamaka jaathiyaka *ariyoth innawa. moral of the story Kale maaru kalata kotiyage pulli maaru wen ne
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    පාර්ලිමෙන්තුවෙ දෙවෙනියට වැඩිම ආසන ගන්න මන්ත්‍රී සන්ක්යාව හිමි පක්ශය ආන්ඩුවට එකතු උනහම තුන්වෙනියට වැඩිම මන්ත්‍රී සන්ක්යාව හිමි පක්ශයට තමයි විපක්ශ නායක කම හම්බවෙන්නෙ.
    පාර්ලිමෙන්තු නියොජිතයො හැමොම පොදුයි ජාතිය ආගම බලන්නෙ නැහැ ගොත්‍රික මතවාද වලින් මිදෙන්න උත්සහ කරපන් ඔවට නායකත්වය දුන්නු අප්පුච්චත් දැන් ආන්ඩුවෙ
     

    Paththara_malli

    Well-known member
  • Feb 24, 2008
    1,194
    46
    48
    As a Opposition leader can he represent all provinces in SL (Only for North & East they doing politics) and talk about the issues and problem relating to all country
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    පාර්ලිමෙන්තුවෙ දෙවෙනියට වැඩිම ආසන ගන්න මන්ත්‍රී සන්ක්යාව හිමි පක්ශය ආන්ඩුවට එකතු උනහම තුන්වෙනියට වැඩිම මන්ත්‍රී සන්ක්යාව හිමි පක්ශයට තමයි විපක්ශ නායක කම හම්බවෙන්නෙ.
    පාර්ලිමෙන්තු නියොජිතයො හැමොම පොදුයි ජාතිය ආගම බලන්නෙ නැහැ ගොත්‍රික මතවාද වලින් මිදෙන්න උත්සහ කරපන් ඔවට නායකත්වය දුන්නු අප්පුච්චත් දැන් ආන්ඩුවෙ

    :yes::yes: