ප්රජාතන්ත්රවාදය අනුව නම් පුළුවන්.
ඒත් මේ මිනුස්සයා ඇප කැප වෙන්නේ දෙමල අය වෙනුවෙන් විතරයි. ඊයෙත් උතුරු පලාත් සභාවේ අපිට කෙලවන්න පනතක් සම්මත කරගෙන. ඉස්සරනම් ෆෙඩරල් ඉල්ල ඉල්ල ගියේ දෙමල මන්ත්‍රී කෙනෙක් විදිහට. ජාත්‍යන්තරයේ උනත් විපක්ෂනායක කියන තනතුරට අහුන්කම් දෙනවා වැඩියි.
රට දෙකඩ කැඩෙන්නේ නැති එක නම් ශුවර්. ඒත් මේකා ඔය මන්තරේ කියව කියවා හැම රටකම දුවයි.
වෙන්න පුළුවන් !
.

කතාවේ හරය ගැන හිතල ලිඳෙන් ගොඩට එන්න !


