r.සම්බන්ධන්

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    පරණ skype වල recodings ටික පොස්ට් කර ගන්න තමයි ඉතින් ඔය දගලන්නෙ

    1.gif
    1.gif
    1.gif


    ගොඩා.......ක් රිදෙයි

    1.gif
    1.gif
    1.gif

    මචන් බ්‍රෝ .. රේකොඩින්ස් කියනකොට එන්නේ recodings නෙවෙයි :no: Recordings :yes:


    4991cabce3ed7b947a8d65049fb84668.jpg

     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මට රිද්දන්න ඉතින් ආයෙ අමුතුවෙන් එන්න වෙයි..
    අපේ කොහොමත් රෙදි නෑ නෙ


    :rofl::rofl::rofl:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    එකෙක් skype එකෙන් වැන්ද..
    delete කරන්න කියල..
    තව උන්ට ගහනවලු වැ
    වැද pm quote කරපු ඒව delete කරන්න කියල..

    පව් නේද මෙහෙමත් කුජීත ජීවිත

    2.gif
    2.gif
    2.gif
     

    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    ඕක නොදුන්න නම් සම්පන්දන් ලොකේ සේරෝ කියව කියව යයි මේ පාර්ලිමෙන්තුව අපිට ප්‍රජතානත්‍රවාදී දෙයක්වත් දෙන්නෙ නෑ අයිති වාසිකම් දෙන්නෙ නෑ තනතුරු දෙන්නෙ නෑ
    කොහෙමද මේක තව දුරටත් විශ්වාස කරන්නෙ

    අපිට ඒක නිසා වෙනම පාලනයක් ඕනි කියයි ... එතකොට ජාතයනතරයත් අනිවා එයාලා කියන දේ පිලිගනී

    මෙයාලාත් මේ රටේ බදු ගෙවන ජනතාව නියෝජනය කරන මිනිස්සු ඒ අයිතිය දෙන්න ඕනි
    අපේ නායකයෝ දැන ගන්න ඕනි මේ අවස්ථාවලින් ප්‍රයෝජනේ අරන් ජාත්‍යයන්තරය අපේ පැත්තට හරව ගෙන මේ ප්‍රශ්න විසද ගන්න

    නැත්නම් මහින්දට අමරණීය කල්කයක් පොවලා ආයෙත් රජ කරවමු
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මචන් බ්‍රෝ .. රේකොඩින්ස් කියනකොට එන්නේ recodings නෙවෙයි :no: Recordings :yes:

    :oo::oo::(

    ඔය british accent එක බන් වෙන්න ඇති බන්
    british council එකේ උගන්නන්නේ ඔහොම වෙන්න ඇති
    ගහනවා කියලාත් උස්ස උස්සා පොළොවේ ගහන්න එපා බන් ..
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,167
    113
    斯里蘭卡
    :oo::oo::(

    ඔය british accent එක බන් වෙන්න ඇති බන්
    british council එකේ උගන්නන්නේ ඔහොම වෙන්න ඇති
    ගහනවා කියලාත් උස්ස උස්සා පොළොවේ ගහන්න එපා බන් ..
    ohoma kiyanna epa yako ridila wedi kamata den ube skype eke ewa dai magenam denma uchchama wela :lol:
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,167
    113
    斯里蘭卡
    එකෙක් skype එකෙන් වැන්ද..
    delete කරන්න කියල..
    තව උන්ට ගහනවලු වැ
    වැද pm quote කරපු ඒව delete කරන්න කියල..

    පව් නේද මෙහෙමත් කුජීත ජීවිත

    2.gif
    2.gif
    2.gif

    dup paraya boru kiyanna igenagena waren :lol:

    bb20af2d26acabb5a4b14c12ec2d68f5.png