ඕක නොදුන්න නම් සම්පන්දන් ලොකේ සේරෝ කියව කියව යයි මේ පාර්ලිමෙන්තුව අපිට ප්රජතානත්රවාදී දෙයක්වත් දෙන්නෙ නෑ අයිති වාසිකම් දෙන්නෙ නෑ තනතුරු දෙන්නෙ නෑ
කොහෙමද මේක තව දුරටත් විශ්වාස කරන්නෙ
අපිට ඒක නිසා වෙනම පාලනයක් ඕනි කියයි ... එතකොට ජාතයනතරයත් අනිවා එයාලා කියන දේ පිලිගනී
මෙයාලාත් මේ රටේ බදු ගෙවන ජනතාව නියෝජනය කරන මිනිස්සු ඒ අයිතිය දෙන්න ඕනි
අපේ නායකයෝ දැන ගන්න ඕනි මේ අවස්ථාවලින් ප්‍රයෝජනේ අරන් ජාත්‍යයන්තරය අපේ පැත්තට හරව ගෙන මේ ප්‍රශ්න විසද ගන්න
නැත්නම් මහින්දට අමරණීය කල්කයක් පොවලා ආයෙත් රජ කරවමු





ado hina welama bada yanawa ada ban




