R.I.P Thread

Boomslang

Active member
  • Mar 15, 2017
    752
    100
    28
    Borderrealm
    අපේ ගෙවල් ගාව කෙල්ලෙක් වකුගඩු 2කම නරක් වෙලා මලා!

    මම මේ අලුත් ත්‍රෙඩ් එකක් පටන්ගත්තා ඒවගේ අය ගැන කතාකරන්න.

    Lets Say "Rest in Peace" to them
     
    Last edited:
    • Like
    Reactions: Rummy678

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Kolombo, wade kiyanne kellage amma kiyannawa kawuru hari kellata kanna dilalu monawahari, irsiyaawata kiyala kiyanne.

    එහෙනං වැඩේ හරි. අම්ම තමා ලමයව මරාගෙන තියෙන්නෙ. දැනගෙන ඉන්න ඇති ඒත් ඉසිපිරිතාලෙ යන්නැතුව හූනියං කප කප ඉන්න ඇති :sorry: