R.. Rajkumar

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    apoo guu 70i ban..sindunam hodai..

    antimata kollata pihiparawal 2k anala,polawe walaluwatath passe uuu aith nagitala awilla 20 mins wage ekek ekka gahagena uuwa maranawa...chater bannnn:rofl::rofl:

    :rofl::rofl: |Story & Directing by Prabudeva. Epic Kollywood බයිස් කෝප්. රජිනි අයියගෙ ඉස්ටයිල් එක :baffled::baffled:
    ඌව වලලල ආව නං මදැයි. ඌට ආයෙ නෙලනවනේ හොදි නැතුව කටු කුඩු වෙන්න. ආය නැගිටිනවා. :P කනවා නැගිටිනවා. කනවා නැගිටිනවා. කනවා නැගිටිනවා. කනවා නැගිටිනවා. :baffled:
    ගල් රෝලක් ඇඟ උඩින් ගියත් අර කාටුන් වල වගේ ආයෙ පිම්බිලා නැගිටිනවා :rofl: කුජීතයි. :rolleyes:
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    යාළුවා;16160094 said:

    :rofl::rofl: |Story & Directing by Prabudeva. Epic Kollywood බයිස් කෝප්. රජිනි අයියගෙ ඉස්ටයිල් එක :baffled::baffled:
    ඌව වලලල ආව නං මදැයි. ඌට ආයෙ නෙලනවනේ හොදි නැතුව කටු කුඩු වෙන්න. ආය නැගිටිනවා. :P කනවා නැගිටිනවා. කනවා නැගිටිනවා. කනවා නැගිටිනවා. කනවා නැගිටිනවා. :baffled:
    ගල් රෝලක් ඇඟ උඩින් ගියත් අර කාටුන් වල වගේ ආයෙ පිම්බිලා නැගිටිනවා :rofl: කුජීතයි. :rolleyes:

    sirawata ban..:yes::yes:

    hindi ewaye podi taththwika bawak tiyanawa..eth me film ekanam kujithai..sonakshi hinda man baluwe..

    eki buriya ,kakul pennanne na neda kohediwath me film eke?:confused:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    sirawata ban..:yes::yes:

    hindi ewaye podi taththwika bawak tiyanawa..eth me film ekanam kujithai..sonakshi hinda man baluwe..

    eki buriya ,kakul pennanne na neda kohediwath me film eke?:confused:

    කව්ද බන් ඕව බැලුවෙ :baffled: මම නං සින්දු ටිකයි. ප්‍රබුදේවාගේ ඩාන්ස් ටිකයි බැලුවෙ :love:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    sirawata ban..:yes::yes:

    hindi ewaye podi taththwika bawak tiyanawa..eth me film ekanam kujithai..sonakshi hinda man baluwe..

    eki buriya ,kakul pennanne na neda kohediwath me film eke?:confused:

    ඕව් ඕව් ඒක කැපී පෙනුන දෙයක්..පෙන්නුවේ නෑ...ඒක හොදට ඔප්පු උනේ සින්දු වලදී.
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    යාළුවා;16160094 said:

    :rofl::rofl: |Story & Directing by Prabudeva. Epic Kollywood බයිස් කෝප්. රජිනි අයියගෙ ඉස්ටයිල් එක :baffled::baffled:
    ඌව වලලල ආව නං මදැයි. ඌට ආයෙ නෙලනවනේ හොදි නැතුව කටු කුඩු වෙන්න. ආය නැගිටිනවා. :P කනවා නැගිටිනවා. කනවා නැගිටිනවා. කනවා නැගිටිනවා. කනවා නැගිටිනවා. :baffled:
    ගල් රෝලක් ඇඟ උඩින් ගියත් අර කාටුන් වල වගේ ආයෙ පිම්බිලා නැගිටිනවා :rofl: කුජීතයි. :rolleyes:
    :lol::lol::rofl: Super man la Paradai.... :lol:
     
    Dexter Morgan

    Member
    Feb 10, 2012
    726
    21
    0
    Sonakshi-Sinha-weight-loss.png

    sonakshi%20sinha.jpg
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    යාළුවා;16170488 said:
    සුපර් මෑන් දැක්ක නං ඕක ඌ ඇඳන් ලන්කට් එකෙන් එල්ලිලා මැරෙනවා :lol::lol::lol::baffled:
    පොර දැන් උඩට​ ලන්කට් අදින එක අතඇරල නොවැ.... :lol::lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    පොර දැන් උඩට​ ලන්කට් අදින එක අතඇරල නොවැ.... :lol::lol:
    මම ඒක නොකියා හිටියෙ :( ඌ ඉගෙනගනලු ලන්කට් එක යටින් අඳින්නෙ කියල. පව් වැඩ :growl:
    ඌ මගෙ කමෙන්ට් එකයි ඔය ෆිල්ම් එකයි දැක්කනං. යටින් ඇඳපු ලන්කට් එක ආය උඩින් ඇඳගන්නවා :lol::lol::lol::baffled:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    apoo guu 70i ban..sindunam hodai..

    antimata kollata pihiparawal 2k anala,polawe walaluwatath passe uuu aith nagitala awilla 20 mins wage ekek ekka gahagena uuwa maranawa...chater bannnn:rofl::rofl:
    වෙලාවට උඹකිව්වෙ. මේකෙ ඇක්ශන් නම් හොඳයිලු. ඔය වගේ 2.50 ඒත් කතානම් පේන්න බෑ.:frown::frown:

    වීරයො නැති ෆිල්ම් තියෙනවනම් කියපන්.:cool:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    යාළුවා;16170488 said:
    සුපර් මෑන් දැක්ක නං ඕක ඌ ඇඳන් ලන්කට් එකෙන් එල්ලිලා මැරෙනවා :lol::lol::lol::baffled:
    මොකද බන් ඕකයි තව සමහර සුපර්හීරො උනුයි කලිසමට උඩින් ජොකා අඳින්නෙ?:eek::eek:
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    යාළුවා;16170528 said:
    මම ඒක නොකියා හිටියෙ :( ඌ ඉගෙනගනලු ලන්කට් එක යටින් අඳින්නෙ කියල. පව් වැඩ :growl:
    ඌ මගෙ කමෙන්ට් එකයි ඔය ෆිල්ම් එකයි දැක්කනං. යටින් ඇඳපු ලන්කට් එක ආය උඩින් ඇඳගන්නවා :lol::lol::lol::baffled:
    Sirawata... :lol::lol: