යාලුවනේ අපේ ගෙදර අවුරුදු 20කතත් එක පාවිච්චි කරපු රේඩියෝ එක පිච්චුනා.. දැන් අලුත් එකක් ගන්න ඕනේ... ස්පීකර් 2 එකක් තම හොයන්නේ.. මට හොද එකක ගන්න තැනක් කියන්නකෝ.. පිටකොටුවේ තියෙනවද panasonic වගේ ජාතියේ වගේ ඒවා

පසුව ලියමි
මේ තියෙන sony එක හොද නැද්ද.. 8000ක් වෙනවා..
https://www.mystore.lk/sony-compact-portable-radio-cassette-cfm-d1mk3

පසුව ලියමි
මේ තියෙන sony එක හොද නැද්ද.. 8000ක් වෙනවා..
https://www.mystore.lk/sony-compact-portable-radio-cassette-cfm-d1mk3
Last edited:

maru badu.. a kale hetiyata