(RAG) පේරාදෙනිය විශ්ව විද්‍යයාලයේ ආගන්තුක සත&#

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
"පේරාදෙණියේ සරසවියේ ඉගෙනුම ලබන නිවට සිවලුනේ"
මචං මාත් පේර අවුට් වුනේ 2008

ඕකට සමස්ථ ශිශ්‍ය ප්‍රජාවට බැනලා වැඩක් නෑ..ඕනම තැනක ඉන්නවා කාළකන්නි
පේරාදෙනියෙත් ඉන්නවා කාළකන්නි දේශපාලනය කරන අන්තරේ මෝඩ පප්පලා..

මේ කියන විදිහට මේ තරම් දෙයක් වුනා නම් නම් ඒක වැරදියි :frown::baffled:

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara

    ඒ කියල තියෙන්නෙ නිවට සිවලුන්ට විතරක් වෙන්න ඇති අමිල අයියෙ :D

    :D
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    Machan Mamath kandy habay me wage paharayo maranna ona Puluwan nam kohomahari karala oya pahara wade karapu akek hari allagena hodatama gahapiya marenakam hari kamak na paw na adu gane ita passewath owa natharawei me paharyo hithanne campus giyama amuthu porawal la kiyala mansika leddu paharyo thuk nodakin witharak pun ipadila aththe maw kusakin wenna ba thrisannu

    "පේරාදෙණියේ සරසවියේ ඉගෙනුම ලබන නිවට සිවලුනේ"
    මචං මාත් පේර අවුට් වුනේ 2008

    ඕකට සමස්ථ ශිශ්‍ය ප්‍රජාවට බැනලා වැඩක් නෑ..ඕනම තැනක ඉන්නවා කාළකන්නි
    පේරාදෙනියෙත් ඉන්නවා කාළකන්නි දේශපාලනය කරන අන්තරේ මෝඩ පප්පලා..

    මේ කියන විදිහට මේ තරම් දෙයක් වුනා නම් නම් ඒක වැරදියි :frown::baffled:

    ඔව් මචන් මම ඒවෙලාවෙ ඇති උණ ආවෙගෙට එහෙම කිවුවට මම දන්නව ඔතන අනන්තවත් හොද උන් ඉන්නව ඒත් මචන් දැන් වලියක් ගියොත් හොද නරක බලන්නෙ නම් නෑ අපි ඉස්සෙල්ල ලීගලි ඇක්ෂන් එකක් ගන්නවා එතකොට අම්මල තාත්තල දුප්පත්ද නැද්ද බයිල බලන්නෙ නෑ සිද්ධියට සම්බන්ධ ඔක්කොම උන්ට කෙලවනව
    අපේ වෙලාවට මේ දවස්වල යුනියන් ලීඩ් කරන්නෙ ජනාධිපති තුමාගෙ හිතවතෙක්ගේ පුතෙක් ඒ හින්ද තමා ඊයේ බස් එක ආපහු එළියට ගන්න පොලිසිටයන් මුලු කැම්පස් එකම වටකරල හෙන මෙහෙයුමක් දීල තියෙන්නෙ
    මේ පාර උන්ට ලේසි වෙන්නෙ නෑ අපි ඕකුන්ට ලීගලි ඇක්ෂන් එකක් අරන්න ඉලීගලිත් කෙලවල තමා පස්ස බලන්නෙ
     
    worldsbest

    Well-known member
  • Nov 17, 2009
    1,039
    63
    48
    අනේ යකො ගුටි කෑවනම් කට පුක වහගෙන හිටු මෙතන forum වල poratalk දෙන්නේ නැතුව...
     
    • Like
    Reactions: wijebahu

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඉතින් බං බස් 2-3 ක සෙනග හිටියනම් මුන්ට වැඩක් දෙන්න බැරි උනාද?? :oo: :rolleyes:

    ඔං කිව්වා

    මචං ඒක උන්ගෙ පළාත. බස් 2,3 උන් එළියට බැහැල ගැහුවොත් ඒගොල්ලන්ගෙන් බස් 5 ක මිනිස්සු එතනට එකතු වෙනවා. ඒ විතරක් නෙවෙයි ඒගොල්ලො වැරැදිකාරයොත් වෙනවා
    අපි හිතන තරම් ලේසි නෑ මචං මේවා:yes:
     
    siri24

    Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා
    oya wadema mepara J'pura science faculty eke 1st year batch ekatath wenna giyalu...unge "Boga"(anti rags) set eka case eka kalinma danagena hantane yannatuwa wena location ekakata gihilla....
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    Machan Mamath kandy habay me wage paharayo maranna ona Puluwan nam kohomahari karala oya pahara wade karapu akek hari allagena hodatama gahapiya marenakam hari kamak na paw na adu gane ita passewath owa natharawei me paharyo hithanne campus giyama amuthu porawal la kiyala mansika leddu paharyo thuk nodakin witharak pun ipadila aththe maw kusakin wenna ba thrisannu

    ඉතින් බං බස් 2-3 ක සෙනග හිටියනම් මුන්ට වැඩක් දෙන්න බැරි උනාද?? :oo: :rolleyes:

    තමන් නොදන්න පැත්තක ‍කදු නැගල ඇවිත් හෙම්බත් උන එවුන් ටිකක් කෙල්ලො 80කුත් එක්ක මහ රෑ මොනව කරන්නද බන්
    අනික් එක මුන් එක බස් එකක් නවත්තල ආපහි අරන් ගිහින් තියෙන්නෙ අනික් බස් 2 ඒක දැනගෙන කඩුගන්නාව පොලිසියට ගිහින් ඊට පස්සෙ අපේ එවුන් පොලිසියට කොල් දීලා හෙන ගෙමක් දුන්නා අර බස් එක එලියට ගන්න
    ඒත් ඒ වෙද්දිත් මුන්ට ඕනෙ බලු වැඩ නොකර කෙලින් හිටියට අපේ කොල්ලො 5 දෙනෙක්ට විතර මුන් හොදටම වට කරන් ගහල
    කාලකණ්නි බල්ලො
     
    Santa

    Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    ඔං කිව්වා

    මචං ඒක උන්ගෙ පළාත. බස් 2,3 උන් එළියට බැහැල ගැහුවොත් ඒගොල්ලන්ගෙන් බස් 5 ක මිනිස්සු එතනට එකතු වෙනවා. ඒ විතරක් නෙවෙයි ඒගොල්ලො වැරැදිකාරයොත් වෙනවා
    අපි හිතන තරම් ලේසි නෑ මචං මේවා:yes:

    තමන් නොදන්න පැත්තක ‍කදු නැගල ඇවිත් හෙම්බත් උන එවුන් ටිකක් කෙල්ලො 80කුත් එක්ක මහ රෑ මොනව කරන්නද බන්

    අනික් එක මුන් එක බස් එකක් නවත්තල ආපහි අරන් ගිහින් තියෙන්නෙ අනික් බස් 2 ඒක දැනගෙන කඩුගන්නාව පොලිසියට ගිහින් ඊට පස්සෙ අපේ එවුන් පොලිසියට කොල් දීලා හෙන ගෙමක් දුන්නා අර බස් එක එලියට ගන්න
    ඒත් ඒ වෙද්දිත් මුන්ට ඕනෙ බලු වැඩ නොකර කෙලින් හිටියට අපේ කොල්ලො 5 දෙනෙක්ට විතර මුන් හොදටම වට කරන් ගහල
    කාලකණ්නි බල්ලො

    ....විරුද්ධවි ආපු බස් 3න් 2ක සිටි නංගිලා මල්ලිලාට ඒ සාප ලත් පේරාදෙණිය විශ්ව විද්‍යයාල භූමියෙන් ඉවත් ව ‍කඩුගන්නාව පොලිස් ස්ථානයට යාමට හැකීවී ඇති නමුත් අනෙක් බස්රථය කෙසසේ හෝ මගදී නවත්වා එහි සිටි අපේ පොඩි උන්ව අර කාලකන්නි "වල" යනුවෙන් හැදින්වෙන පේරාදෙණියේ වදකාගාරයට බලෙන් අරන් යා...

    හ්ම්ම්ම්...එහෙමද?
    නෑ බං ඉතින් මම බැලුවේ කොල්ලෝ ටික බස් නවත්තලා, බලෙන් ඇදන් යනකන් බලන් හිටියද කියලා...