එහෙනම් රෑ පොලිසියට කොල් කරල උඹලගේ මාෂල්ලව යවද්දි උන් දාල දුවල තියෙන්නෙ දුවන්න ප්රැක්ටිස් වෙන්නද
මචන් අපිත් ගියපාර හන්තාන ගියා අපිට අඩුම ගානේ යන්න පාර පෙන්නන්න වත් උඹලගේ එකෙක්වත් ආවේ නෑ අපි තනියම ගියේ මේ පාර උඹලගේ එවුන් 6ක් ඇවිත් අපේ පොඩි උන් එක්ක ආදරේට නෙවේ කන්ද වටේ එක්කන් ගිහින් කදු හතම නග්ගන්නෙ නැතුව ඉක්මනට බස්සල වලට ගෙනියන්න
මචන් මටත් පේර කැම්පස් එක එක්ක කනෙක්ෂන් තියෙනව අපි දන්නවා ඒක ඇතුලේ වේනනෙ මොනවද කියල බබා පාට් දාන්න එපා
හැම එකාම එහෙම නෑ කියලත් මම දන්නවා ඒත් උඹලගේ පොද්දො ටික රගනව වැඩියි කියලත් දන්නවා
machan onama tanaka blacksheep la innawa kiyala uba dannawane.pera walath ehema tama.namuth 95% inne oya wage balu wada karana ewun neme.machan mama 1st year iddi colombo campus hike 1 kata guide kale mama.eda num api ubalage ewunta rata kamath api gane aragena dila yawwe.itin tika denek karana balu wada walata campus 1tama banina ewa waradi.oya kiyana widihata num wela na macho..katawath gahala na.tawa tikak hoyala balala katayutu karapan. habai oya widihata balu wadak karala tiyenawa num apith ubalata support 1 denawa munta wiruddawa action 1k ganna.apitath oni oya wage ewun nisa campus 1 name 1 katha wena 1 nawaththanna.








