මචං සහන් ඔය පේරෙ ඉතින් අන්තරේ මහ ලොකුවට තියෙන තැනක්නේ... රැග් සීසන් එක කාලෙට හොස්ටල් පැත්තෙ යනකොට කොල්ලො කෑ ගහනව මටම ඇහිල තියෙනව. ඔය අන්තරේ ඉන්න බල්ලො බොරුවට කොල්ලො කෙල්ලන්ව brain wash කරන්න හදනව. ඉගන ගන්න කෙහෙම්මලකුත් නෑ. නිකම් ජාතික ධනය නාස්තිකරනව.
මට ඔය රැග් කරන පාහර බල්ලන්ව පේන්න බෑ. ඔය පාහරයො කරන අමන වැඩ මේ වගේ ෆෝරම් එකක කියන්න අමාරුයි.
ඒත් මෙහෙමයි, ඔය මෝඩ නරින්ට අමතරව පේරෙ ගොඩක් හොඳ උන් ඉන්නව. මම උන්ව පෞද්ගලිකව අඳුරනව. මොකද මටත් හන්තානෙ යන්න පාර පෙන්නුවෙ පේරෙ ඩයල් තමයි. හැබැයි උන් මගේ යාලුවො.
මම නම් කියන්නෙ විශ්වවිද්‍යාල වල නවක වදය දෙන උන්ගේ ශිෂ්‍ය භාවය අහෝසි කරන්න ඕන. ඔය වල් හැත්තව ඉතුරු කරන්න හොඳ නෑ... අවුරුදු ගනන් රිපීට් වෙවී ඉන්න එකෙක් තමා මම අහල තියෙන විදිහට පේරේ අන්තරේ කරන්නෙ (මම වැරදිනම් නිවැරදි කරන්න)
හොද උන් ඉන්නව බන් එත් කරන්න දෙයක් නෑ
අපි තාම මුන්ට ගහන තීරණයට ඇවිත් නෑ ඒත් එහෙම එකකට නේන්නත් හේතු නෑනේ බන්
උඹට මතකනේ ඉස්සර බිග් මැච් වලට ඉස්කොල වල වලි යද්දි වලියට නාවත් ඉස්කොලේ බැජ් එක තිබ්බත් ගහනව අපිත් එහෙම ඕනෙ තරම් ගහලත් තියෙනව ගුටි කාලත් තියෙනව
මට AL කරද්දි පැමණීම තිබ්බෙ 51% ඉතුරු ටික සස්පෙන්ඩ් කට් මේ පේර ඉන්න බල්ලො හිතන් ඉන්නෙ අපි උන් වගේ පොත ගිරව දාලා කැම්පස් ආපු උන් කියල
මම නම් කියන්නෙ ඕකුන් ඉදිරිපත් කරල වැඩේ ගොඩින් බේර ගන්න එක පේර යුනියේ වගකීමක්
අපේ වගකීම තමා උන් ඉදිරිපත් උනේ නැත්නම් උන්ට ආයි කොළඹ නොඑන්න වග බලා ගන්න එක
අපි අපේ වගකීම අකුරට ඉෂ්ඨ කරනවා ඊට කලින් ඔය පේර කැම්පස් ගිය උන් ඉන්නවා නම් කියපල්ල ඉදිරිපත් වෙන්න කියල
මම අද කැම්ප ගියාම තමා දැන ගත්තේ මේ බල්ලො අපේ පොඩි උන් තෙලගහනවට විරුද්ධ වෙද්දි මුන් එහෙම විරුද්ධ උණ අපේ උන්ට සෙරප්පුත් කටේ ගහල
මම නම් මුන්ව පණපිට්න් තියනවට විරුද්ධයි ඒක මම කියල ආවේ
