ragging in srilankan uni video

viraj kolla

Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63

    මගේ පී කම මම උඹට පෙන්නන්නම් උඹ මට සෙට් උනොත්.. නිකන් *ක කැඩිච්ච කඩිය වගේ කෑ ගහන්නෙ නැතිව කතා කරපන්... මම කලින් ලොකු විස්තරයක් දැම්මහම උඹනේ මෙතන සින්නොන්ට දෙන කතා කියාගෙන ආවේ.. මමත් ඔය වීඩියෝවට එකග නෑ.. මට කියපන්කො බලන්න ඔය වීඩියෝවේ උඹ දකින වැරදි මොනවද කියලා...

    දෙවෙනි කාරණය තමා ප්ලේන්ටිය ගහල තමා යකෝ මමත් ඔය ප්‍රයිවට් උපාදිධය ගත්තෙ.. හැබැයි රජයේ එකක අපි එහෙම ප්ලෙන්ටිය ගහනව දැක්කොතින් එක්කො කවුරුත් සෙට්වෙලා ඒ ප්ලේන්ටිය උගුර උගුර හරි ගහනවා.. නැත්නම් හැමෝම කෑම ටික ගෙනත් අපිටත් දීල බෙදාගෙන කනවා.. අන්න ඒ සහෝදරකම ඇතිවීම රැග්එක ඔස්සේ වෙනබව උඹලට නොතේරෙන නිසයි තේරුම් කරන්නේ.. එහෙම නැතිව මොන *ත්තක්ද, අම්මට *කපන්, *න්නය, *සාවි වචන අහගන්නවත් කියන්නවත් නෙමෙයි මේකට රින්ගුවේ.. අනික වෙන එකෙක් නූලක් දාල තියෙද්දිත් එතනට අදහස් නොදී මෙතන දැම්මෙ මෙතන වැදගත් මනුස්සයෙක් දාපු නූලක් නිසා වැදගත් විදියට කතා කරයි කියල හිතලා.. ටිකක් ශිෂ්ඨ විදියට කතාකරන්න ඉගෙන ගනින්.. *ත්තෝ, *න්නයෝ, *කෝ, *රියෝ වචන දන්න පලියට හැම තැනම දාන්න එපා.. මොකද මම උඹත් එක්ක වැදගත් විදියටයි කතාකලේ...

    machan ithin api school akedi ne bn oya akata kana bona aka purudu wenne.....aka bath aka wate 4ra 5 dena wata wela kanawa kema genapu aka nathi aka hemoma kanawa......oya kiyana widihata rag dila nemene school akedi oka karanne.....ubala school giye nathiwa campus giya wagene katha karanne
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,168
    1
    6,233
    113
    Sri Lanka
    පිස්සු පුසා;12807454 said:
    :yes::yes:

    අර COD කියන එකත් එක්ක මම පොයින්ට් එකට කතා කරහම ඌ වෙන මොනවද විකාර ගොඩක් කියල පැනල ගියා :lol::lol::lol::lol::lol:

    Mekane bun, raga kapu ekekne danne preasure, coalition building, resistance, stress, consistency manage karanna. Iskola manasikathwe inna un poddak aththam track eken pita yanawa. Ita passe ape ammala nangila pali. :lol:
    What to do machan, just a case of lack of exposure in managing a practical situation. Dumb asses. :lol:
     
    JagathRR

    Member
    Apr 26, 2012
    348
    23
    0
    අනේ මචං මමනම් ඉන්ටෙවිව් යන්න ඕන නෑ මම හොද ජොබ් එකක් කරනවා.. අනිත් එක මට උපාධි දෙකක් තියෙනවා.. එකක් රජයේ අනිත් එක පෞද්ගලික.. ඒ නිසා මේ දෙකේම සිස්ටම් එක ගැන මට හොද අවබෝධයක් තියෙනවා.. කියනවනම් එළිවෙනකල් කියන්න අසාධාරණකම් ජඩවැඩ කියන්නම් මම පෞද්ගලික විශ්ව විද්‍යාල ගැන... මචං උඹ ඕන දෙයක් ගැන කතාකරපන් පෞද්ගලික විශ්ව විද්‍යාල ගැනත් ඒවගේ වෙනදේවල් ගැනත් මාත් එක්ක කතානොකර ඉන්නවනම් තමා හොද.. එහෙම මම කියන්නෙ මේ දෙකේම හොද නරක තියෙන නිසා...

    අනිත් කාරණය පිස්සුද බන් උඹට... මම කොතකවත් ඔය වීඩියෝ එක හරි කියනවද...? පට්ටම වැරදියි ඕක.. ඒක තමා බන් මම ඔය ගිණිගත් සමය කියල කියන්නෙ.. පිසිකල් රැග් එක නවත්වන්න ඕන.. ඒත් මල්සමය වගේ සුන්දර රැග් එකක් තියෙන්න ඕන.. එතනින් ලස්සන සංස්කෘතියක් හැදෙනවා මචං...

    ඒක වෙන්නෙ කොහොමද..? කියල මට කියන්න උඹල ඉඩදුන්නෙ නෑනේ.. විලාප ගැහුවා මිසක්.. බැජ් එකේ 1000ක් හිටියත් උගේ කාඩ් එක කියපු ගමන් උගේ පවුල් පසුබිම, ආර්ථික තත්වය හැමදේම කියන්න පුළුවන් මට්ටමට 1000ම උන් උන් ගැන දන්නවා.. එතනදි තමා ඔය රෙස්පෙක්ට් කරන එක උපරිමයෙන් ඇති වන්නේ.. තව දේවල් එමටයි..

    මම අයෙත් උඹට අමතක වෙයි කියලා මතක් කරනවා.. මම අයෙත් කියන්නෙ රැග් එක හොදයි කියල මම කියන්නෙ නෑ බන්.. මේ හැම දේකම දෙපැත්තක් තියෙනවා.. හොද ටික අරගෙන නරක ටික අයින්කරන්න කියල විතරයි මම කියන්නෙ.. නමුත් උඹල වගේ දැක්ක ගමන් මට ගිරිය පුප්පගෙන කෑ ගැහන්න මට බෑ.. හේතුව තමා මම ඔය සිස්ටම් දෙකත්.. ඔය රැග් එකෙන් පස්සෙත් දන්න නිසා..

    මන් කියන්නේ මේ video එකේ පෙන්නන රජයේ විශ්ව විද්‍යාල වල අද්‍යාපනය ලබන
    අය කරන දේවල වැරදි කියලයි.
    ඔයා නේද මෙතන පුප්පගෙන කා ගහන්නේ ?? මම නෙමේනේ ?

    ඔයාට උපාධි දෙකක් තියෙන්නේ මොකටද කියල මන් දන්නේ නෑ.
    ඔයාට තියන උපාධි ගානෙන් ඔය බුද්ධිමතෙක් කියල කියවෙන්නේ නෑ.
    එහෙම බුද්ධිමතෙක් නම් ඔයාට තියන උපාධි ගැන ඔය කියන්නේ නෑ,
    මොකද මේක එකට අදාල topic එකක් නෙමේ .
    කරන job එක අනුව මිනිස්සු මනින්න බෑ. කොයි job එකත් job එකක්
    ඉතාමත් පහත් මානසික තත්ත්ව වල ඉන්න මිනිස්සු තමයි එකිනෙකා කරන රැකියාව අනුව
    මන් හොද ජොබ් එකක් කරනවා කියන්නේ සහ ඉහලින් හිතන්නේ
    අනිත අය කරන රැකියා නරක රැකියාද ? පහත් රැකියා ද ?
    ගණිකාවන පහත් මිනිස්සු ලෙස සලකන්නේ මේ පහත් මානසික තත්වය නිසයි.
    එකත් තව රැකියාවක් පමණයි.
    එහි උසස් හෝ පහත් බවක් නෑ .

    පිස්සු පුසා;12807412 said:
    විශ්ව විද්‍යාලයේ කුලපති ඇතුළු සනාතන සභාව සහතිකයක් දීල තියනවා මට උපාධියක් තියනවා කියල:yes::yes::yes:
    අනෙක මට උඹේ රස්සා ඕන නැහැ, මම හොඳ ජොබ් එකක් කරනවා
    දැන් MSC එක පටන් ගන්නවා
    :P:P:P:P
    මම කතාකරේ ජොබ් නැතිව ඉන්න මගේම සහෝදර සහෝදරියෝ ගැන

    :nerd::nerd::nerd::nerd:

    මෙන්න මේක අනිත් වරද.
    ඔයාට job එකක් තියන එක මට සතුටක්.
    හැම කෙනෙක්ටම රැකියාවක් තියෙන්න ඕනේ
    හැම කෙනෙක්ම රැකියාවක් කරන්න ඕනේ.
    සමාජයට දායක වෙන්න ඕනේ.
    නමුත් ඔයාට උපාධියක් තිබ්බ පමණින් කියවෙන්නේ න ඔයාට වැඩේ පුළුවන් කියල.
    එහෙම හිතන්න එපා.
    job එකක් දෙන්නේ එක කරන්න පුළුවන් අයට.
    නැතුව උපාධි තියන අයට නෙමේ.

    ජොබ් එකක් නැත්තේ අපේ රටේ රැකියා නැති නිසා නෙමේ
    ඒවාට සුදුසු පුද්ගලයෝ නැති නිසා.
    සුදුසු කම් කොළ වලින් මනින්නේ න.
    එකයි දැන් මේ ලෝකේ යන විදිහ
    ඔයාට උපාධියක් නැතත් ඔය කරන්න යන ජොබ් එක හොදින්
    දන්නවනම් එතනින් එහාට කඩදාසි අනවශ්‍යයි.
     
    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    මන් කියන්නේ මේ video එකේ පෙන්නන රජයේ විශ්ව විද්‍යාල වල අද්‍යාපනය ලබන
    අය කරන දේවල වැරදි කියලයි.
    ඔයා නේද මෙතන පුප්පගෙන කා ගහන්නේ ?? මම නෙමේනේ ?

    ඔයාට උපාධි දෙකක් තියෙන්නේ මොකටද කියල මන් දන්නේ නෑ.
    ඔයාට තියන උපාධි ගානෙන් ඔය බුද්ධිමතෙක් කියල කියවෙන්නේ නෑ.
    එහෙම බුද්ධිමතෙක් නම් ඔයාට තියන උපාධි ගැන ඔය කියන්නේ නෑ,
    මොකද මේක එකට අදාල topic එකක් නෙමේ .
    කරන job එක අනුව මිනිස්සු මනින්න බෑ. කොයි job එකත් job එකක්
    ඉතාමත් පහත් මානසික තත්ත්ව වල ඉන්න මිනිස්සු තමයි එකිනෙකා කරන රැකියාව අනුව
    මන් හොද ජොබ් එකක් කරනවා කියන්නේ සහ ඉහලින් හිතන්නේ
    අනිත අය කරන රැකියා නරක රැකියාද ? පහත් රැකියා ද ?
    ගණිකාවන පහත් මිනිස්සු ලෙස සලකන්නේ මේ පහත් මානසික තත්වය නිසයි.
    එකත් තව රැකියාවක් පමණයි.
    එහි උසස් හෝ පහත් බවක් නෑ .

    මෙන්න මේක අනිත් වරද.
    ඔයාට job එකක් තියන එක මට සතුටක්.
    හැම කෙනෙක්ටම රැකියාවක් තියෙන්න ඕනේ
    හැම කෙනෙක්ම රැකියාවක් කරන්න ඕනේ.
    සමාජයට දායක වෙන්න ඕනේ.
    නමුත් ඔයාට උපාධියක් තිබ්බ පමණින් කියවෙන්නේ න ඔයාට වැඩේ පුළුවන් කියල.
    එහෙම හිතන්න එපා.
    job එකක් දෙන්නේ එක කරන්න පුළුවන් අයට.
    නැතුව උපාධි තියන අයට නෙමේ.

    ජොබ් එකක් නැත්තේ අපේ රටේ රැකියා නැති නිසා නෙමේ
    ඒවාට සුදුසු පුද්ගලයෝ නැති නිසා.
    සුදුසු කම් කොළ වලින් මනින්නේ න.
    එකයි දැන් මේ ලෝකේ යන විදිහ
    ඔයාට උපාධියක් නැතත් ඔය කරන්න යන ජොබ් එක හොදින්
    දන්නවනම් එතනින් එහාට කඩදාසි අනවශ්‍යයි.

    Ow machan mama ube katawata akagai....job denne wada danna unta...sahathika walata neme...wada dannawanam sahathika nathi unath job aka karanna puluwan....:):):)
     
    JagathRR

    Member
    Apr 26, 2012
    348
    23
    0

    මගේ පී කම මම උඹට පෙන්නන්නම් උඹ මට සෙට් උනොත්.. නිකන් *ක කැඩිච්ච කඩිය වගේ කෑ ගහන්නෙ නැතිව කතා කරපන්... මම කලින් ලොකු විස්තරයක් දැම්මහම උඹනේ මෙතන සින්නොන්ට දෙන කතා කියාගෙන ආවේ.. මමත් ඔය වීඩියෝවට එකග නෑ.. මට කියපන්කො බලන්න ඔය වීඩියෝවේ උඹ දකින වැරදි මොනවද කියලා...

    දෙවෙනි කාරණය තමා ප්ලේන්ටිය ගහල තමා යකෝ මමත් ඔය ප්‍රයිවට් උපාදිධය ගත්තෙ.. හැබැයි රජයේ එකක අපි එහෙම ප්ලෙන්ටිය ගහනව දැක්කොතින් එක්කො කවුරුත් සෙට්වෙලා ඒ ප්ලේන්ටිය උගුර උගුර හරි ගහනවා.. නැත්නම් හැමෝම කෑම ටික ගෙනත් අපිටත් දීල බෙදාගෙන කනවා.. අන්න ඒ සහෝදරකම ඇතිවීම රැග්එක ඔස්සේ වෙනබව උඹලට නොතේරෙන නිසයි තේරුම් කරන්නේ.. එහෙම නැතිව මොන *ත්තක්ද, අම්මට *කපන්, *න්නය, *සාවි වචන අහගන්නවත් කියන්නවත් නෙමෙයි මේකට රින්ගුවේ.. අනික වෙන එකෙක් නූලක් දාල තියෙද්දිත් එතනට අදහස් නොදී මෙතන දැම්මෙ මෙතන වැදගත් මනුස්සයෙක් දාපු නූලක් නිසා වැදගත් විදියට කතා කරයි කියල හිතලා.. ටිකක් ශිෂ්ඨ විදියට කතාකරන්න ඉගෙන ගනින්.. *ත්තෝ, *න්නයෝ, *කෝ, *රියෝ වචන දන්න පලියට හැම තැනම දාන්න එපා.. මොකද මම උඹත් එක්ක වැදගත් විදියටයි කතාකලේ...

    මමත් ප්ලේන්ටි ගහල උපාධියට ගොඩක් අමාරුවෙන් ඉගෙන ගත්තේ
    නැතිව මන් මහා ලොකු සල්ලිකාර පොරක් නෙමේ.
    එහෙම නොවුන කියල කවදාවත් මේ video එකේ පෙන්නන වගේ වැඩ කලේ නෑ

    රජයේ විශ්ව විද්‍යාලයක ඉගෙන ගන්න මේ සිසුන් කතා කරන හැටි පේනවා නේද ?
    එහෙම කෙනෙක්ට කතා කරන එක හරිද ?

    ඉස්කෝලෙදි එකට බත් කන්න අපි පුරුදු වුන.
    අනිත් අය අපිට ඒවා අමුතුවෙන් පුරුදු කරනන් ඕනේ නෑ
    සහෝදරකම් අපි හොදින් දන්නවා
    JVP movement සහෝදර කම් නම් අපි දන්නේ නෑ
    අපි එකිනෙකට උදව් කර ගත්ත
    එකට ඉගෙන ගත්ත.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,168
    1
    6,233
    113
    Sri Lanka
    machan ithin api school akedi ne bn oya akata kana bona aka purudu wenne.....aka bath aka wate 4ra 5 dena wata wela kanawa kema genapu aka nathi aka hemoma kanawa......oya kiyana widihata rag dila nemene school akedi oka karanne.....ubala school giye nathiwa campus giya wagene katha karanne

    Machan umbath ekka argue karanna against kiyanawa newei. Umba iskole giye koheda? Colombo da?

    Mekai machan. Kollo mona tharam fit unath bun kello gana umbala dannawane. Un yanne adi ganak udin. Mulu lankawe hama thaninma campus ekata lamai enawa. E thare innawa colombo wala indan apu kelloth. Samahara un kala kata pihidanneth tissue walin.

    Othanadi oya kellonta therenne na duppath game kellekge thiyena amaru kama. Rag ekakdi ekata kattiya dala kanna denne oka igenaganna. Kalayak yaddi colombo, game kiyala wenasak na. Hamoma ekai. Menna mekai man giya cam eke thathtwe.

    Physical rag dena ekata nam kohomath man wiruddai. Hama campus ekakama ehema karanne na. Mage campus life eke lassanama kale thamai mama rag wechcha kale.

    Onna kiyanna epa man godayek kiyala. Math Colombo district eke English background ekak thiyena iskoleka igena gaththe. A/L class giye shakthi bamba wala. Danna un dannawa shakthi yanne igenaganna un newei kiyala. E kale ithin class yanne wena dewal walatane. :D:lol:

    Apith ambanata pissu natuwa iskole kale. Set bahala gahagaththa. Kellonta bassa. Umbala hithan inna widihe P***** newei bun campus yanne. Ehema poth gullonta campus life eka hari yanne na. Unta e life ekata hada gahennath ba.
     
    නමුත් ඔයාට උපාධියක් තිබ්බ පමණින් කියවෙන්නේ න ඔයාට වැඩේ පුළුවන් කියල.
    එහෙම හිතන්න එපා. [/QUOTE]
    :lol::lol::lol:
    මම එහෙම කිවුවේ නැහැනේ
    හැබැයි මෙහෙමයි උපාධියක් නැති නිකමෙක්ට වැඩ උසස්පෙළ ෆේල් අපතයෙක්ට වැඩ මට දෙයක් පුළුවන්

    job එකක් දෙන්නේ එක කරන්න පුළුවන් අයට.
    නැතුව උපාධි තියන අයට නෙමේ.

    හරි එහෙනම් මට පෙන්නපන්කෝ එක දන්වීකම් ඉංජිනේරුවෙක් නීතීඥයෙක් , ගණකාධිකරීවරයෙක්, කළමනාකරුවෙක් වගේ තනතුරකට අදාල ක්ෂේත්‍රයේ උපාධියක් නැතිව , මේසන් බාස්ල සිවිල් ඉංජිනේරුවෝ හැටියට , පොල්මුදලලිලා කළමනාකරුවෝ හැටියට ඉල්ල්ලන
    නිකන් කයිවාරු එපා බන් ඇත්තට මුහුණ දීපන්

    ජොබ් එකක් නැත්තේ අපේ රටේ රැකියා නැති නිසා නෙමේ
    ඒවාට සුදුසු පුද්ගලයෝ නැති නිසා.

    හපෝ ඔවු රැකියා තියනවා බලපන්කො ඉරිදට ඔබ්සර්වර් එක අරගෙන , 1000 තිබ්බොත් 900 Sales Execative ,Marketting Execative
    පඩිය 12,000/= නැත්නම් උපරිම 15,000/=
    තව ගාර්මන්ට් වල
    එතකොට සිකුරිටි සර්විස් වල

    සුදුසු කම් කොළ වලින් මනින්නේ න.

    එහෙනම් interview නෙවෙයි තියන්න වෙන්න ප්‍රයෝගික පරීක්ෂන්
    උඹ වගේ මෝඩයෙක්

    එකයි දැන් මේ ලෝකේ යන විදිහ
    ඔයාට උපාධියක් නැතත් ඔය කරන්න යන ජොබ් එක හොදින්
    දන්නවනම් එතනින් එහාට කඩදාසි අනවශ්‍යයි.
    කරගෙන යන ජොබ් එකට මාව තේරුනේ එකට අදාල සුදුසුකම් තියන ඉන්සයි
    නැතුව මම ඉපදෙනකොට ජොබ් එක ඉගෙනගෙන ඉපදුනේ නැහැ
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මන් කියන්නේ මේ video එකේ පෙන්නන රජයේ විශ්ව විද්‍යාල වල අද්‍යාපනය ලබන
    අය කරන දේවල වැරදි කියලයි.
    ඔයා නේද මෙතන පුප්පගෙන කා ගහන්නේ ?? මම නෙමේනේ ?
    job එකත් job එකක්
    ඉතාමත් පහත් මානසික තත්ත්ව වල ඉන්න මිනිස්සු තමයි එකිනෙකා කරන රැකියාව අනුව
    මන් හොද ජොබ් එකක් කරනවා කියන්නේ සහ ඉහලින් හිතන්නේ

    උඹලම අපේ පෝස්ට් කෝට් කර කර ප්‍රශ්ණ කරලා, උඹලම අපේ ඩිග්‍රය ගැන කතාකරලා, උඹලම අපේ රස්සාලවල් ගැන කියලා... දැන් ඒවට උත්තර දුන්නහම මහත්මා ගතිය, නිහතමානී ගතිය සධාචාරය හා හැදියාව ගැන අපිටම කියනවා....

    මටනම් දැන් මංඥං වගේ.. අපි කවුරුවත් පැනල අපි ගැන කීවෙ නෑ.. අපි කලේ වීඩියෝවේ වැරැද්දට සමස්ථ පද්ධතියට බනින්න එපා කියලා.. උඹලම එතකොට අපිව ප්‍රශ්ණ කරලා, උපාධිය ප්‍රශ්ණ කරලා, රැකියාවල් ප්‍රශ්ණ කරලා විශේෂයෙන්ම අපේ අදහස් කෝට් කරලා.. දැන් අපි ඒවට අපේ උපාධි ගැන, රැකියා ගැන කීවහම.... ඒව කීමෙන්ම තේරෙනවලු අපේ මට්ටම ... මට කියන්න තියෙන්නෙ කීමෙන් අපේ මට්ටම පහත්නම් කියන්න කලින් අපිව ඒ තත්වෙට දාපු උඹලගෙ මට්ටම මේක මුල ඉදල කියවන උන්ට වැටහෙයි කියන එක විතරයි....!!!
     
    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    Machan umbath ekka argue karanna against kiyanawa newei. Umba iskole giye koheda? Colombo da?

    Mekai machan. Kollo mona tharam fit unath bun kello gana umbala dannawane. Un yanne adi ganak udin. Mulu lankawe hama thaninma campus ekata lamai enawa. E thare innawa colombo wala indan apu kelloth. Samahara un kala kata pihidanneth tissue walin.

    Othanadi oya kellonta therenne na duppath game kellekge thiyena amaru kama. Rag ekakdi ekata kattiya dala kanna denne oka igenaganna. Kalayak yaddi colombo, game kiyala wenasak na. Hamoma ekai. Menna mekai man giya cam eke thathtwe.

    Physical rag dena ekata nam kohomath man wiruddai. Hama campus ekakama ehema karanne na. Mage campus life eke lassanama kale thamai mama rag wechcha kale.

    Onna kiyanna epa man godayek kiyala. Math Colombo district eke English background ekak thiyena iskoleka igena gaththe. A/L class giye shakthi bamba wala. Danna un dannawa shakthi yanne igenaganna un newei kiyala. E kale ithin class yanne wena dewal walatane. :D:lol:

    Apith ambanata pissu natuwa iskole kale. Set bahala gahagaththa. Kellonta bassa. Umbala hithan inna widihe P***** newei bun campus yanne. Ehema poth gullonta campus life eka hari yanne na. Unta e life ekata hada gahennath ba.

    machan mama giye game schoolekata bn.....machan uba kiyana kathawa hary....uba physical rag walata akamathine machan math akata akamathi......akata dala kanna bonna dunnata ake ganak na machan....hebai machan kellanta dena thirisan rag balapanko....kellekge pathiwathawath rakenawada???? anna ewata mama kamathi na....thirisan wada nathiwa anith rag dunnata prashnayak nane bn.....api kiyanne oya vanachara thirisan rag nawaththanne naththe ai kiyalane.......
     
    JagathRR

    Member
    Apr 26, 2012
    348
    23
    0
    මම එහෙම කිවුවේ නැහැනේ
    හැබැයි මෙහෙමයි උපාධියක් නැති නිකමෙක්ට වැඩ උසස්පෙළ ෆේල් අපතයෙක්ට වැඩ මට දෙයක් පුළුවන්

    උසස් පෙළ FAIL අය අපතයෝද ?
    උසස් පෙළ නොකළ අය නුගතුන්ද ?

    හරි එහෙනම් මට පෙන්නපන්කෝ එක දන්වීකම් ඉංජිනේරුවෙක් නීතීඥයෙක් , ගණකාධිකරීවරයෙක්, කළමනාකරුවෙක් වගේ තනතුරකට අදාල ක්ෂේත්‍රයේ උපාධියක් නැතිව , මේසන් බාස්ල සිවිල් ඉංජිනේරුවෝ හැටියට , පොල්මුදලලිලා කළමනාකරුවෝ හැටියට ඉල්ල්ලන
    නිකන් කයිවාරු එපා බන් ඇත්තට මුහුණ දීපන්

    මේක තමයි ඔයාලගේ රාමුව
    ඉංජිනේරුවෙක් නීතීඥයෙක් , ගණකාධිකරීවරයෙක්, කළමනාකරුවෙක්
    එතනින් එහාට දෙයක් ඔයාට නෑ.

    හපෝ ඔවු රැකියා තියනවා බලපන්කො ඉරිදට ඔබ්සර්වර් එක අරගෙන , 1000 තිබ්බොත් 900 Sales Execative ,Marketting Execative
    පඩිය 12,000/= නැත්නම් උපරිම 15,000/=
    තව ගාර්මන්ට් වල
    එතකොට සිකුරිටි සර්විස් වල

    රැකියා නෑ කියලනේ ඔයා කියන්නේ
    මට ඔයාට කියන්න දෙයක් නෑ
    ඔයා ටිකක් වැරදි මතයකයි ඉන්නේ

    එහෙනම් interview නෙවෙයි තියන්න වෙන්න ප්‍රයෝගික පරීක්ෂන්
    උඹ වගේ මෝඩයෙක්

    ඇයි මන් මෝඩයෙක් කියන්නේ ?
    මන් කිව්වේ මගේ අදහස්නේ..
    මන් දකින දේ මන් කිව්වේ .

    කරගෙන යන ජොබ් එකට මාව තේරුනේ එකට අදාල සුදුසුකම් තියන ඉන්සයි
    නැතුව මම ඉපදෙනකොට ජොබ් එක ඉගෙනගෙන ඉපදුනේ නැහැ

    ඔව්, job එකට තෙරෙනේ ඇත්තේ ඔයාගේ සුදුසුකම් නිසා
    එකේ කිසිම තර්කයක් නෑ
    මන් කිසිම වෙලාවක කිව්වේ න ඔය කරන job එකට ඔයා සුදුසු නෑ කියල
    ඔයාව ඔයා කරන job එකට අරන් තියෙන්නේ ඒ job එක ඔයාට හොදටම කරන්න පුළුවන් නිසා බව මට විශ්වාසයි

    උඹලම අපේ පෝස්ට් කෝට් කර කර ප්‍රශ්ණ කරලා, උඹලම අපේ ඩිග්‍රය ගැන කතාකරලා, උඹලම අපේ රස්සාලවල් ගැන කියලා... දැන් ඒවට උත්තර දුන්නහම මහත්මා ගතිය, නිහතමානී ගතිය සධාචාරය හා හැදියාව ගැන අපිටම කියනවා....

    මටනම් දැන් මංඥං වගේ.. අපි කවුරුවත් පැනල අපි ගැන කීවෙ නෑ.. අපි කලේ වීඩියෝවේ වැරැද්දට සමස්ථ පද්ධතියට බනින්න එපා කියලා.. උඹලම එතකොට අපිව ප්‍රශ්ණ කරලා, උපාධිය ප්‍රශ්ණ කරලා, රැකියාවල් ප්‍රශ්ණ කරලා විශේෂයෙන්ම අපේ අදහස් කෝට් කරලා.. දැන් අපි ඒවට අපේ උපාධි ගැන, රැකියා ගැන කීවහම.... ඒව කීමෙන්ම තේරෙනවලු අපේ මට්ටම ... මට කියන්න තියෙන්නෙ කීමෙන් අපේ මට්ටම පහත්නම් කියන්න කලින් අපිව ඒ තත්වෙට දාපු උඹලගෙ මට්ටම මේක මුල ඉදල කියවන උන්ට වැටහෙයි කියන එක විතරයි....!!!

    මොකක් ගැනද ඔය කියන්නේ ?
    මන් කියන්නේ rag වැරදි වැඩක්.
    මේ ආකාරයෙන් rag කරන එක නැවැත්විය යුතුයි
     
    • Like
    Reactions: Max_r
    උසස් පෙළ FAIL අය අපතයෝද ?
    උසස් පෙළ නොකළ අය නුගතුන්ද ?

    එහෙම කියන්න බහ
    මම කියල තියනදේ විතරක් බලල උත්තර දීපන් උඹට හිතෙන දේ නෙවෙයි
    උසස්පෙළ එකම ඉස්කෝලේ එකම ගුරුවරයාගෙන් ඉගෙන ගන්න එකම සමාජ පසුබිමක (මධ්‍යම පාන්තික හෝ, ඉහල මධ්‍යම පාන්තික ) ළමයි දෙන්නෙක්ගෙන් එක්කෙනෙක් කැම්පස් සිලෙච්ට් වෙන්නයි අනෙක් එක ෆේල් වෙන්නයි හේතුවක් තියෙන්න ඕනනේ
    මම කියන්නේ මෙච්චරයි ෆේල් එවුන්ට වැඩ දෙයක් මට පුළුවන්

    මේක තමයි ඔයාලගේ රාමුව
    ඉංජිනේරුවෙක් නීතීඥයෙක් , ගණකාධිකරීවරයෙක්, කළමනාකරුවෙක්
    එතනින් එහාට දෙයක් ඔයාට නෑ.

    හරි මොකක්ද එහෙනම් නිවැරදි රාමුව
    තනතුරේ නම වැදගත් නැහැ
    පඩි වදියිනම් මම ඔය දැම්ම වැඩි පඩි ලැබෙන තනතුරු
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,168
    1
    6,233
    113
    Sri Lanka
    machan mama giye game schoolekata bn.....machan uba kiyana kathawa hary....uba physical rag walata akamathine machan math akata akamathi......akata dala kanna bonna dunnata ake ganak na machan....hebai machan kellanta dena thirisan rag balapanko....kellekge pathiwathawath rakenawada???? anna ewata mama kamathi na....thirisan wada nathiwa anith rag dunnata prashnayak nane bn.....api kiyanne oya vanachara thirisan rag nawaththanne naththe ai kiyalane.......

    Umba kiyana me kathawata math ekangai machan. Mamath kohethma mekata kamathi na machan. Kellek kiyanne wenama charithayak. Unta kollonta tharam daraganeeme hakiyawak na. Kellonta oya widihe rag dena unta ewa me jeewitha kaledima aniwa return hambei machan. :sorry:

    Habai me widihata hama campus ekema wenawa kiyala kiyanna ba. Man Japuren Degree eka gaththe. Apita eka senior kenekwath athak ussala na. Kellonta eka kunuharapekin banala na. Ape faculty wala kellonta rag karannath ba. Adatath apita e rag deepu aiyala dakkama api wachanayak dekak katha karala yanna amathaka karanne na. Mokata un apita salakuwe thamangema mallilata wage. Apita kunuharapen bannata karapu udaw one tharam. Man danna samahara aiyala akkala ape batch eke unta salli walin pawa udaw kara. :)

    Ehema eke ekak allagena hamontama poduwe banina ekatai bun man katha kare. Waradda dakapu thana apith katha karanawa. Mokada matath nangi kenek innawa. :dull:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පිස්සු පුසා;12807664 said:
    එහෙම කියන්න බහ
    මම කියල තියනදේ විතරක් බලල උත්තර දීපන් උඹට හිතෙන දේ නෙවෙයි
    උසස්පෙළ එකම ඉස්කෝලේ එකම ගුරුවරයාගෙන් ඉගෙන ගන්න එකම සමාජ පසුබිමක (මධ්‍යම පාන්තික හෝ, ඉහල මධ්‍යම පාන්තික ) ළමයි දෙන්නෙක්ගෙන් එක්කෙනෙක් කැම්පස් සිලෙච්ට් වෙන්නයි අනෙක් එක ෆේල් වෙන්නයි හේතුවක් තියෙන්න ඕනනේ
    මම කියන්නේ මෙච්චරයි ෆේල් එවුන්ට වැඩ දෙයක් මට පුළුවන්

    campus yana kena campus yanne sahenna wehesa mahinsi wela... padam karala... poth gullek wela.... eeke katha dekak naa... fail wechcha unta wada umbata koheda ban wada puluwan wenne..... umbapa puluwan hondata padam karala mathakathiyagena kolek liyanna wenna puluwan.. habai fail wechcha ekata umba padam karapu potha hadanna.. eka wikunnanan puluwa athi... ee nisa modayek wage kiyawanna epa...!
     
    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    Umba kiyana me kathawata math ekangai machan. Mamath kohethma mekata kamathi na machan. Kellek kiyanne wenama charithayak. Unta kollonta tharam daraganeeme hakiyawak na. Kellonta oya widihe rag dena unta ewa me jeewitha kaledima aniwa return hambei machan. :sorry:

    Habai me widihata hama campus ekema wenawa kiyala kiyanna ba. Man Japuren Degree eka gaththe. Apita eka senior kenekwath athak ussala na. Kellonta eka kunuharapekin banala na. Ape faculty wala kellonta rag karannath ba. Adatath apita e rag deepu aiyala dakkama api wachanayak dekak katha karala yanna amathaka karanne na. Mokata un apita salakuwe thamangema mallilata wage. Apita kunuharapen bannata karapu udaw one tharam. Man danna samahara aiyala akkala ape batch eke unta salli walin pawa udaw kara. :)

    Ehema eke ekak allagena hamontama poduwe banina ekatai bun man katha kare. Waradda dakapu thana apith katha karanawa. Mokada matath nangi kenek innawa. :dull:

    Machan mamath mee thread akata set une mage nangi campus yanna inne mee para akai......mama nam kiuwe colombo set unoth yanna naththam nika inna kiyala......wadi pura rag thiyenne pere thamai.....japure mage yaluwo innawa un kiuweth rag na kiyala....monawa hary pothak dila kata padam gannawa kiuwa...hebai wara dunoth parusa wacha kiyalath kiuwa machoooo......:rolleyes::rolleyes::rolleyes::P:P
     
    campus yana kena campus yanne sahenna wehesa mahinsi wela... padam karala... poth gullek wela.... eeke katha dekak naa... fail wechcha unta wada umbata koheda ban wada puluwan wenne..... umbapa puluwan hondata padam karala mathakathiyagena kolek liyanna wenna puluwan.. habai fail wechcha ekata umba padam karapu potha hadanna.. eka wikunnanan puluwa athi... ee nisa modayek wage kiyawanna epa...!

    ඔය උඹ දන්නා තරම තමයි
    පාඩම් කරනවා කියන්නේ මොකක්ද
    analyze කරන එක
    එහෙම හොඳ analytical knowledge එකක් තියන එකෙක්ට විතරයි තනියම තීරණයක් අරන් ගැටළුවක් විසදන්න පුළුවන්
    නැතුව උඹල වගේ උදේ හවස මේකේ ලැගගෙන ඉන්න බුරුවන්ට නෙවෙයි :lol::lol::lol::lol::lol::lol::lol:
     
    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    machanla mata mee thread aken neg rep 2k awith thiyenawa.....hangi hangi baninne nathuwa kelinma banapanko....napunsakayo novi
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පිස්සු පුසා;12807735 said:
    ඔය උඹ දන්නා තරම තමයි
    පාඩම් කරනවා කියන්නේ මොකක්ද
    analyze කරන එක
    එහෙම හොඳ analytical knowledge එකක් තියන එකෙක්ට විතරයි තනියම තීරණයක් අරන් ගැටළුවක් විසදන්න පුළුවන්
    නැතුව උඹල වගේ උදේ හවස මේකේ ලැගගෙන ඉන්න බුරුවන්ට නෙවෙයි :lol::lol::lol::lol::lol::lol::lol:

    aiiyo campus giya pothe gurek ge comment ekak.. putha umba campus giyata nogiya unta garahanna epa paw! :P