issara parana lorry wala karanawalu bn, mn hariyatama ahala karala balala video ekak dannam.දුම්කොළෙන් කොහොමද මචෝ ඔය වැඩේ වෙන්නෙ.
කොළේ නිකං අතුල්ලන්නද තියෙන්නෙ. කොච්චරකල් අල්ලල හිටිනවද,
දන්න කෙනෙක් කියන්නකො.
koheda tyennethawa eke thiyenawa....FOG X kiyala....inside car windscreen walata
ඔවු මචෝ. හරියට හොයල වීඩියෝවක් දාන්න. ලාබෙට කරගන්න පුලුවන් නිසා ගොඩක් වැදගත්.issara parana lorry wala karanawalu bn, mn hariyatama ahala karala balala video ekak dannam.
දුම්කොළෙන් කොහොමද මචෝ ඔය වැඩේ වෙන්නෙ.
කොළේ නිකං අතුල්ලන්නද තියෙන්නෙ. කොච්චරකල් අල්ලල හිටිනවද,
දන්න කෙනෙක් කියන්නකො.
dum koleth wenne okama thamia habai eka tika welawai thiyenne max yana gamana gehin enna wage ita passe aya parak athullanna one sarthana na eka rainX eka thamarm.
rainx eke tyenne wax ekak nemei machn, nano particles seen ekak.dum koleth wenne okama thamia habai eka tika welawai thiyenne max yana gamana gehin enna wage ita passe aya parak athullanna one sarthaka na eka rainX eka thamarm Rain X eka 3 months wage thiyana nissa.
rainx eke tyenne wax ekak nemei machn, nano particles seen ekak.
dum kole tyenne wax ekak.