මම මේක ගානවා දැකලා තාත්තා කියනවා, දුම්කොළයක් ඇතිල්ලුවා නම් ඒත් ඔහොමම වෙනවා ඒ කියලා 
ඒක අනිවා ට්‍රයි කරල බලනවා තව මාස තුනකින් විතර.
Rain-x protection එක මාස තුනක් වගේ තියෙන කතාවක් තියෙන්නේ
Daraz එකෙන් ගත්තේ bottle එක 1300/-

ඒක අනිවා ට්‍රයි කරල බලනවා තව මාස තුනකින් විතර.
Rain-x protection එක මාස තුනක් වගේ තියෙන කතාවක් තියෙන්නේ
Daraz එකෙන් ගත්තේ bottle එක 1300/-