Rajiv Gandhi Attack

Amith0424

Well-known member
  • Oct 27, 2010
    13,481
    23,020
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඕකා කොටින්ට උදව් කරපු විදියට ඔහොම ගහලා මදි... :yes: :yes:
    ඔව් ඒත් එදා ඌට ඩැමේජ් එකක් උනානම් ඉන්දියන් උන් නිකන් ඉන්න එකක් නෑ. Army kit එක නියෝජනය කරලනෙ ඌ එතන ඉන්නෙ.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    1611471908976.jpeg


    me inne gahapu pora
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    ගහපු එකා නෙවෙයි, අර අන්තිමට ශර්ට් එක උඩින් දාගත්තු එකෙක් කොලර් එකෙන් අල්ලන් ඉන්නේ, අන්න ඌ ජනාධිපති ආරක්ෂක හරි බුද්ධි අංශේ එකෙක් වෙන්න ඇති.