මචංලා මං ළඟ තියෙන්නෙ gigabyte B250M-D3H board එක. එ්කට RAM support කරන්නේ DDR4 2400 MHz වෙනකන් විතරයි.මට දැනගන්න ඕනෙ 2666 හරි 3000 MHz Ram එකක් board එකට ගැහුවොත් වැඩ කරනවාද නැද්ද කියලා